යාලුවනේ,
කවුරු හරි දන්නවද තේක්ක පැල මිලදී ගන්න පුළුවන් තැනක්? ඒ වගේම තේක්ක වගාවට ඕනේ කරන දැනුම ලබා ගන්න පුළුවන් ආයතනයක් එහෙම ලංකාවේ තියනවද? කවුරු හරි දැනටම වගා කරන කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් හරි දාන්න. ලොකු උදව්වක්..