අප සියලුම ගස් එකින් එක මැන කියුබික් අඩි ගනන බලා මිලක් නියමකරයි.
සියලු කාර්යන් ගිවිසුම් ගතව සිදුවේ.
මිනිස්සු දැන් ගස් හදන්නෙ තමන්ගෙ වැඩ වලට. විකුනුවත් ලග පාත කෙනෙක් තමයි වැඩි පුර දීල ගන්නෙ,

මචන් ගහක මිල තීරණය කිරීමට ගහෙන් ගතහැකි ලී ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද? කඳ සිලින්ඩරයක් ලෙස සිතා ගණනය කිරීම කරනවද?
ඔව්. ගහේ වටේ අරන්, දිග අරන් කියුබික් අඩිවලින් මැනගන්න ඕනා. .
ඉටපස්සේ කියුබික් අඩි ගාන බලලා මිල තීරනය කරනවා. .
කියුබික් අඩිවලදිත් ගහේ වටේ 24ට වැඩි, 36ට වැඩි, 48ට වැඩි ලෙස ගන්න ඕනා. .
ගහේ කදේ මහත (වට ප්‍රමානය) අනුව කියුබික් අඩියකට ගෙවන ගාන වෙනස්. .
උදාහරනයකට 24න් ඉහල වටේ තියෙන අඩියට 400 නම් 36න් ඉහල අඩියට 600ක් වගේ වෙනවා. .
මම යන යන තැන නකුට වන වන ඇවිත් පහරන බල්ලෙක් ඉන්නවා බන්. .
ඔකුන්ට ගල් ගගහ ඉන්න දැන් වෙලාවක් නෑ බන්. .![]()

