Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තේජෝ ධාතුව....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තේජෝ ධාතුව....

මම මේ කියන්න යන්නෙ බුදු දහමේ එන සතර මහා ධාතු වලින් එකක් වෙන තේජෝ ධාතුව ගැන..

මේක ගැන මම කියන්නෙ, ගොඩක් අය මේ තේජෝ ධාඅතුව කියන්නෙ මොකද්ද කියල හරියට අවබෝධ කරගෙන නෑ.. මෙ තේජෝ ධාතුව කියන සංකල්පය ඉතාම සංකීර්ණ වගේම අවබෝධ කරගත්තොත් ඉතාමත්ම ප්‍රථිඵල දායක කාරණයක්..

ඒක නිවන් යන්න විතරක් නෙමෙයි තමන්ගෙ මේ ජීවිතයටත් ඉතාමත්ම වැදගත් දෙයක්..

ඕනෙනම් තව රහසක් කියන්නම්, මම මේ කියන කාරනය අඩු ගානෙ තාම නවීන විද්‍යාවෙන්වත් හොයාගෙන නෑ, ගණිතය හදාරපු කෙනෙක්ට මේ සංකල්පය භාවිතා කරල අවශ්‍යනම් මොකක් හරි theory එකක් develop කරන්නත් පුලුවන්. මේ දේ අපේ ඇහැට පෙනි පෙනී තීයන දෙයක්, ඒත් අපි මේක බලන්නෙ නැති එකයි අවුල.

All Intelligent property Rights will be passed to the reader..

කාරණයට බහිමු..ඇත්තටම මේක මම අවබෝධ කරගෙන ටිකක් කල්.. ඒත් මේක එලකිරියට ලියන්නෙ කොහොමද කියල තමයි මම හිත හිත හිටියෙ. මොකද මේක හරියටම පැහැදිලි කරන්න නම් මට පිටු 100ක් විතර ලියන්න ඕනෙ. මේක ටිකක් ගැඹුරු කාරණයක්.

කියවන එකාට තේරුම් කරවන විදිහට ලියන එක ලේසි නෑ.

කමක් නෑ මම try එකක් දෙන්නම්. මොකද මම දන්න දේ කොහෙ හරි preserve වෙන්නත් ඕනනෙ.

කට්ටිය බනියි දැන් ලොකු talk දෙනව කියල, ඕන මඟුලක් කියපල්ල,

මෙකයි කාරනේ,

බුදු හාමුදුරුවො කිව්ව විදිහ්ට ලෝකෙට් තියෙන්නෙ නාම, හා රූප කියන දෙක විතරයි. දැනට නිර්වානය පැත්තකින් තියමු.

ඔතනින් රූපය, කොටස් 4 කට බෙදනව, ආපෙ, තේජෝ, වායො, පඨවි කියල,

ඔතන සරලව ගම්මු..

1.ආපෝ - ද්‍රව තත්වය

2.පඨවි - ඝණ තත්වය

3.වායෝ - වායුමය ස්වභාවය

4.තේජෝ - ගින්දර/උණුසුම...

මෙතනදි ඔය කිව්ව වර්ග 4 ටම පොදු ලක්ශණය මොකද්ද? ඕව ඔක්කොම රූප කලාපනෙ. ඔය ඔක්කොම ඇතිවෙලා චිත්තක්ෂණ 17කට පස්සෙ විනාශ වෙනවා.

ඔතනින් පලවෙනි 3 න ගැනම අපිට ප්‍රශ්නයක් නෑනෙ.

ඔය පලවෙනි 3 නම ' පදාර්ථය'/matter ලෙස ගන්න පුලුවන්.

එතකොට තේජො ධාතුව එහෙමත් නැත්තම් උශ්ණත්වය, ඒක මොකද්ද? ඒක පදාර්ථය නෙමේද?

ඔක්කොම රූප කලාපනම් එකක් විතරක් අනිත් 3න් වෙනස් වෙන්න බෑනෙ..

ඒ නිසා තේජෝ ධාතුවත්/temperature කියන property එකත් පදාර්ථයම තමයි..

ඒ කියන්නෙ temperature එකටත් mass එකක් තියනව.

හරි භෞතික විද්‍යාව පැත්තකින් තියමු. නැත්තං අපි අලුත් Theory නිර්මාණය කරයි. ඒව කැමතිනම් උඹල කරපල්ල..

අනික බුද්ධාගමේ සඳහන් වෙන දේවල් scale free.. ඒ කියන්නෙ පඨවි දාතුව විදිහට පරමාණුව ගන්නත් පුලුවන්, ඕනෙනම් මුලු පෘතුවියම ගන්නත් පුලුවන්. ප්‍රශ්නයක් නෑ..

ආපෝ ධාතුව විදිහට ජල පරමානුව්වක් ගන්නත් පුලුවන්. මේ සප්තමහා සාගරය ගන්නත් පුලුවන්. ගැටලුවක් නෑ. ඒත් පුලුවන් තරම් big scale එකෙන් හිතන්න. එතකොට අවබෝද කරගන්න ලේසියි.

බුද්ධ කාලෙ අන්වීක්ෂ තිබ්බෙ නෑනෙ. ඒත් ඔය ඔක්කොම අවබෝද කරානෙ නුවනින්.

අනික් ප්‍රධානම කාරනේ තමා එක් ධාතු ආකාරයක් විදිහට සලකන දෙය ඒ මොහොතේම අනික් ඕනෙම ධාතු ආකාරයක් විදිහට හැසිරෙන්නත් පුලුවන්.

ඒකියන්නෙ පඨවි ධාතුවට මේ මොහොතේම තේජෝ ධාතුව ලෙසත්, ආපෝ ධාතුව ලෙසත්, වායෝ ධාතුව ලෙසත් එකම මොහොතේ හැසිරෙන්න පුලුවන්.

උදාහරණෙකට අපි පෘතුවිය ගම්මු. පෘතුවියට එකම මොහොතෙ ආපේ, තේජෝ, වායෝ, පඨවි කියන ධාතු ආකාර 4න් ම හැසිරෙන්න පුලුවන්.

කොහොමද එහෙම වෙන්නෙ? හත් දෙය්යනේ මේක කොහොමද විස්තර කරන්නෙ? ප්‍රශ්න කෝටියක් උබලට එයි..

සරලවම කිව්වොත්, එක් රූප කලාපයක් විසින් තවත් රූප කලාපයක් වෙනසකට භාජනය කිරීම තේජෝ ධාතුවයි..

එතකොට පඨවි ධාතු ප්‍රමානය වැඩි වෙද්දි එක පඨවි ධාතුවකට තවත් පඨවි ධාතුවක් වෙනස් කිරීමත තියන හැකියාව වැඩි වෙනවා. අන්න අපිට පේනව තේජෝ ධාතුව වැඩි වෙනව.

PV=nRT කියන සමීකරණයෙන් කියන්නෙත් ඕකමනෙ..

වැදගත්ම දේ තමා ඕකෙ තියන practical use එක.. දෙය්යනෙ, අපෙ ඉපැරනි සිංහල ආයුර්වේදය ට ආයෙ යන්න හිතෙනව මේ දේ ඇස් ඇරල බැලුවොත්..

ඔය කිව්ව විදිහට බැලුවොත් temperature කියන property එක absolute එකක් නෙමේ. නිකම්ම නිකම් සාපේක්ෂ දෙයක්. අපෙ උපකරන වල limit එකට අනුව ඒකත් වෙනස් වෙනව.

හරියට හිතුවොත් superconductivity කියන phenomenon එකත් මේ විදිහට ලේසියෙන්ම පහදන්න පුලුවන්. ඒව උබල ඕනෙනම් කරපල්ල. මම ඊට වඩා වැදගත් දෙයක් කියන්නයි හදන්නෙ..

හරි ඔය theory එකට අනුව, උෂ්ණත්වය අඩු වෙද්දි පඨවි ධාතුව අඩු වෙන්න්න ඕනනෙ.

හරි ඒ කියන්නෙ cool වෙන්න වෙන්න, අපි හරිම සුව පහසුවට ජීවත් වෙන්න පුලුවන් වෙන්න ඕනනෙ.. මම කිව්ව දේ තේරුනානම් එහෙම වෙන්න ඕනෙ කියල තේරෙනව. ඒකෙ අවුලක් පේන්නෙ නැත්තං හරියට තේරිල නෑ. අයේ කියවල පොඩ්ඩක් හිතපං..

cool වෙන්න වෙන්න interact කරන්න තියන පඨවි ධාතුව අඩු වෙනවනෙ. ඒ කියන්නෙ අපිට අවුලක් වෙන්න බෑනෙ.

ඒත් අපි දන්නවනෙ රත් වෙද්දි අපිව මැරෙනව වගේ, ඕනෙවට වඩා cool කරත් අපිව මැරෙනවනෙ? ඇයි එහෙම වෙන්නෙ?

උත්තරේ දෙන්න පුලුවන්නම් උබ real genius කෙනෙක්

හිතන්න පුලුවන් එවුන් දැන් කියවන එක නවත්තල හිතපල්ල, අනිත් එවුන් කියවපල්ල..

මේකයි හේතුව,

අපේ ඇඟේ පැවැත්ම සඳහා තේජෝ ධාතුව යම් ප්‍රශස්ථ මට්ටමකට ඕනෙ කරනව.

තේජො ධාතුව කියන්නෙ තියුනු දාර සහිත පඨවි ධාතුවක් කියල හිතන්න. එතකොට මේ තේජෝ ධාතුව කියන රූප කලාපය විසින් අපේ ඇඟෙ ක්‍රියාවලිය පවත්වා ගන්නෙ ඇඟේ තියනව වැඩිපුර කෑලි කපල කොටල ඉවත් කිරීමෙන්. අපිව ගින්නට අහු වුනාම අපේ ඇඟෙන් රූප කලාප අඩුවෙනව වගේම අපි අධික ශීතලට ලක් උනාම අපේ ඇන්ගට වැඩිපුර රූප කලාප එකතු වෙනව. ඔය තත්ව දෙකම හානිකරයි..

තව කියන්න නම් බොහෝ දේ ඇත, ප්‍රශ්න තියනවනම් අහපල්ල..

[QUOTE="MR BOLD, post: 22774904, member: 564681"] [SIZE="4"]තේජෝ ධාතුව.... මම මේ කියන්න යන්නෙ බුදු දහමේ එන සතර මහා ධාතු වලින් එකක් වෙන තේජෝ ධාතුව ගැන.. මේක ගැන මම කියන්නෙ, ගොඩක් අය මේ තේජෝ ධාඅතුව කියන්නෙ මොකද්ද කියල හරියට අවබෝධ කරගෙන නෑ.. මෙ තේජෝ ධාතුව කියන සංකල්පය ඉතාම සංකීර්ණ වගේම අවබෝධ කරගත්තොත් ඉතාමත්ම ප්‍රථිඵල දායක කාරණයක්.. ඒක නිවන් යන්න විතරක් නෙමෙයි තමන්ගෙ මේ ජීවිතයටත් ඉතාමත්ම වැදගත් දෙයක්.. ඕනෙනම් තව රහසක් කියන්නම්, මම මේ කියන කාරනය අඩු ගානෙ තාම නවීන විද්‍යාවෙන්වත් හොයාගෙන නෑ, ගණිතය හදාරපු කෙනෙක්ට මේ සංකල්පය භාවිතා කරල අවශ්‍යනම් මොකක් හරි theory එකක් develop කරන්නත් පුලුවන්. මේ දේ අපේ ඇහැට පෙනි පෙනී තීයන දෙයක්, ඒත් අපි මේක බලන්නෙ නැති එකයි අවුල. All Intelligent property Rights will be passed to the reader.. කාරණයට බහිමු..ඇත්තටම මේක මම අවබෝධ කරගෙන ටිකක් කල්.. ඒත් මේක එලකිරියට ලියන්නෙ කොහොමද කියල තමයි මම හිත හිත හිටියෙ. මොකද මේක හරියටම පැහැදිලි කරන්න නම් මට පිටු 100ක් විතර ලියන්න ඕනෙ. මේක ටිකක් ගැඹුරු කාරණයක්. කියවන එකාට තේරුම් කරවන විදිහට ලියන එක ලේසි නෑ. කමක් නෑ මම try එකක් දෙන්නම්. මොකද මම දන්න දේ කොහෙ හරි preserve වෙන්නත් ඕනනෙ. කට්ටිය බනියි දැන් ලොකු talk දෙනව කියල, ඕන මඟුලක් කියපල්ල, මෙකයි කාරනේ, බුදු හාමුදුරුවො කිව්ව විදිහ්ට ලෝකෙට් තියෙන්නෙ නාම, හා රූප කියන දෙක විතරයි. දැනට නිර්වානය පැත්තකින් තියමු. ඔතනින් රූපය, කොටස් 4 කට බෙදනව, ආපෙ, තේජෝ, වායො, පඨවි කියල, ඔතන සරලව ගම්මු.. 1.ආපෝ - ද්‍රව තත්වය 2.පඨවි - ඝණ තත්වය 3.වායෝ - වායුමය ස්වභාවය 4.තේජෝ - ගින්දර/උණුසුම... මෙතනදි ඔය කිව්ව වර්ග 4 ටම පොදු ලක්ශණය මොකද්ද? ඕව ඔක්කොම රූප කලාපනෙ. ඔය ඔක්කොම ඇතිවෙලා චිත්තක්ෂණ 17කට පස්සෙ විනාශ වෙනවා. ඔතනින් පලවෙනි 3 න ගැනම අපිට ප්‍රශ්නයක් නෑනෙ. ඔය පලවෙනි 3 නම ' පදාර්ථය'/matter ලෙස ගන්න පුලුවන්. එතකොට තේජො ධාතුව එහෙමත් නැත්තම් උශ්ණත්වය, ඒක මොකද්ද? ඒක පදාර්ථය නෙමේද? ඔක්කොම රූප කලාපනම් එකක් විතරක් අනිත් 3න් වෙනස් වෙන්න බෑනෙ.. ඒ නිසා තේජෝ ධාතුවත්/temperature කියන property එකත් පදාර්ථයම තමයි.. [SIZE="5"][B][COLOR="Red"]ඒ කියන්නෙ temperature එකටත් mass එකක් තියනව[/COLOR][/B][/SIZE]. හරි භෞතික විද්‍යාව පැත්තකින් තියමු. නැත්තං අපි අලුත් Theory නිර්මාණය කරයි. ඒව කැමතිනම් උඹල කරපල්ල.. අනික බුද්ධාගමේ සඳහන් වෙන දේවල් scale free.. ඒ කියන්නෙ පඨවි දාතුව විදිහට පරමාණුව ගන්නත් පුලුවන්, ඕනෙනම් මුලු පෘතුවියම ගන්නත් පුලුවන්. ප්‍රශ්නයක් නෑ.. ආපෝ ධාතුව විදිහට ජල පරමානුව්වක් ගන්නත් පුලුවන්. මේ සප්තමහා සාගරය ගන්නත් පුලුවන්. ගැටලුවක් නෑ. ඒත් පුලුවන් තරම් big scale එකෙන් හිතන්න. එතකොට අවබෝද කරගන්න ලේසියි. බුද්ධ කාලෙ අන්වීක්ෂ තිබ්බෙ නෑනෙ. ඒත් ඔය ඔක්කොම අවබෝද කරානෙ නුවනින්. [SIZE="5"][B][COLOR="red"]අනික් ප්‍රධානම කාරනේ තමා එක් ධාතු ආකාරයක් විදිහට සලකන දෙය ඒ මොහොතේම අනික් ඕනෙම ධාතු ආකාරයක් විදිහට හැසිරෙන්නත් පුලුවන්. [/COLOR][/B][/SIZE] ඒකියන්නෙ පඨවි ධාතුවට මේ මොහොතේම තේජෝ ධාතුව ලෙසත්, ආපෝ ධාතුව ලෙසත්, වායෝ ධාතුව ලෙසත් එකම මොහොතේ හැසිරෙන්න පුලුවන්. උදාහරණෙකට අපි පෘතුවිය ගම්මු. පෘතුවියට එකම මොහොතෙ ආපේ, තේජෝ, වායෝ, පඨවි කියන ධාතු ආකාර 4න් ම හැසිරෙන්න පුලුවන්. කොහොමද එහෙම වෙන්නෙ? හත් දෙය්යනේ මේක කොහොමද විස්තර කරන්නෙ? ප්‍රශ්න කෝටියක් උබලට එයි.. [B][SIZE="5"][COLOR="red"]සරලවම කිව්වොත්, එක් රූප කලාපයක් විසින් තවත් රූප කලාපයක් වෙනසකට භාජනය කිරීම තේජෝ ධාතුවයි..[/COLOR][/SIZE][/B] එතකොට පඨවි ධාතු ප්‍රමානය වැඩි වෙද්දි එක පඨවි ධාතුවකට තවත් පඨවි ධාතුවක් වෙනස් කිරීමත තියන හැකියාව වැඩි වෙනවා. අන්න අපිට පේනව තේජෝ ධාතුව වැඩි වෙනව. PV=nRT කියන සමීකරණයෙන් කියන්නෙත් ඕකමනෙ.. වැදගත්ම දේ තමා ඕකෙ තියන practical use එක.. දෙය්යනෙ, අපෙ ඉපැරනි සිංහල ආයුර්වේදය ට ආයෙ යන්න හිතෙනව මේ දේ ඇස් ඇරල බැලුවොත්.. ඔය කිව්ව විදිහට බැලුවොත් temperature කියන property එක absolute එකක් නෙමේ. නිකම්ම නිකම් සාපේක්ෂ දෙයක්. අපෙ උපකරන වල limit එකට අනුව ඒකත් වෙනස් වෙනව. හරියට හිතුවොත් superconductivity කියන phenomenon එකත් මේ විදිහට ලේසියෙන්ම පහදන්න පුලුවන්. ඒව උබල ඕනෙනම් කරපල්ල. මම ඊට වඩා වැදගත් දෙයක් කියන්නයි හදන්නෙ.. හරි ඔය theory එකට අනුව, උෂ්ණත්වය අඩු වෙද්දි පඨවි ධාතුව අඩු වෙන්න්න ඕනනෙ. හරි ඒ කියන්නෙ cool වෙන්න වෙන්න, අපි හරිම සුව පහසුවට ජීවත් වෙන්න පුලුවන් වෙන්න ඕනනෙ.. මම කිව්ව දේ තේරුනානම් එහෙම වෙන්න ඕනෙ කියල තේරෙනව. ඒකෙ අවුලක් පේන්නෙ නැත්තං හරියට තේරිල නෑ. අයේ කියවල පොඩ්ඩක් හිතපං.. cool වෙන්න වෙන්න interact කරන්න තියන පඨවි ධාතුව අඩු වෙනවනෙ. ඒ කියන්නෙ අපිට අවුලක් වෙන්න බෑනෙ. ඒත් අපි දන්නවනෙ රත් වෙද්දි අපිව මැරෙනව වගේ, ඕනෙවට වඩා cool කරත් අපිව මැරෙනවනෙ? ඇයි එහෙම වෙන්නෙ? උත්තරේ දෙන්න පුලුවන්නම් උබ real genius කෙනෙක් හිතන්න පුලුවන් එවුන් දැන් කියවන එක නවත්තල හිතපල්ල, අනිත් එවුන් කියවපල්ල.. මේකයි හේතුව, අපේ ඇඟේ පැවැත්ම සඳහා තේජෝ ධාතුව යම් ප්‍රශස්ථ මට්ටමකට ඕනෙ කරනව. තේජො ධාතුව කියන්නෙ තියුනු දාර සහිත පඨවි ධාතුවක් කියල හිතන්න. එතකොට මේ තේජෝ ධාතුව කියන රූප කලාපය විසින් අපේ ඇඟෙ ක්‍රියාවලිය පවත්වා ගන්නෙ ඇඟේ තියනව වැඩිපුර කෑලි කපල කොටල ඉවත් කිරීමෙන්. අපිව ගින්නට අහු වුනාම අපේ ඇඟෙන් රූප කලාප අඩුවෙනව වගේම අපි අධික ශීතලට ලක් උනාම අපේ ඇන්ගට වැඩිපුර රූප කලාප එකතු වෙනව. ඔය තත්ව දෙකම හානිකරයි.. තව කියන්න නම් බොහෝ දේ ඇත, ප්‍රශ්න තියනවනම් අහපල්ල.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom