තේරී මේරි සින්දු හොරු

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔසා මාමි කියන්නේ දැන් ඕය content එක කරන දූපත් වාසියා ඔය content format එක හොරගත්තේ නෑ කියල ද? 😏
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    Cleopatra stratan පොඩි කෙල්ලගෙ සින්දු මරු. අපේ අක්කගේ පොඩි එකා ඉස්සර ආසයි ඒකිගේ zunya zunya සින්දුවට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    නෑයො නේද? 🤩
    මාමා😂

    ඔසා මාමි කියන්නේ දැන් ඕය content එක කරන දූපත් වාසියා ඔය content format එක හොරගත්තේ නෑ කියල ද? 😏
    හොරකම් නැහැ ඌ කෝපි කරලා නම් ඇති🤣
    ------ Post added on May 21, 2025 at 10:54 PM
     
    • Love
    Reactions: MR.YOLO