තේරෙන්නේ නෑ.

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
හැමදාම ලෝකේ පුරා අසරණ මිනිස්සු ළමයි යුද්ද වලින් අකටයුතුකම් වලින් මැරෙන එක හැගීමක් නැතුව බලන උන් film එකේ නළුවයි නිළියයි වෙන්වෙන එක බලාගෙන අඩන්නේ ඇයි ?
attachment.php
 

Attachments

  • 555911_451184971581621_232896724_n.jpg
    555911_451184971581621_232896724_n.jpg
    45.2 KB · Views: 102

Emios

Well-known member
  • Dec 10, 2009
    75,076
    67,392
    113
    Lot of people are self centered.They cry the very movement if the same thing applies to them.