තේරෙන සිංහලෙන් php ඉගෙන ගනිමු

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉතුරු ටික දාපන්කො මචං
    නියමයීනෙ
    codeignitor අතරෙ laveral වෙනස මොකක්ද ?
    rep nalu :oo:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඉතුරු ටික දාපන්කො මචං
    නියමයීනෙ
    codeignitor අතරෙ laveral වෙනස මොකක්ද ?
    rep nalu :oo:

    දාන්න නම් ඕනි මචං වෙලාවක් තමයි හොයා ගන්න නැත්තේ. codeigniter එකට වඩා දැන් නම් laravel හොදයි, එත් codeigniter ලේසි මටනම්, දෙකේම හොද සහ නරක තියෙනවා, හැබැයි සමහර දේවල් කරන්න codeigniter මදි බං, මම වෙනම එඩිට් කරල තියෙන්නේ core classes :oo: