තේරෙන සිංහලෙන් php ඉගෙන ගනිමු

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,034
    9,660
    113
    එක තැනක නෑ
    මචන් මේක දිගටම කරමු බන්.
    මම අද අලුතින් වින්ඩොව්ස් එහෙම දාලා වැඩ පටන් ගන්නවා.
    අද මේ ටියුට් එක කරන්ඩ ඕනේ. මචන් දිගටම දාමූ.
    මට ගොඩක් ආසයි php ඉගෙන ගන්ඩ.
    ගොඩක් ස්තුති සහෝ. තෙරුවන් සරණයි.
    :D:D:D
    රේප් + :cool:
     
    • Like
    Reactions: magicwithhasitha

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Good post machane mama past week eka codeiigter use kara harima lasie habi podi gameake dune index.php eka remove karana thami :(. Habi dane wada rewirte modes wanase akra and .httpaccss file eka change kara. :) Podak kiyana puluwaneda Boosttrap waline responsive layout ekak hada gana widiya

    මේ දවස් වල ගොඩක් වැඩ වැඩි සහෝ... මේක ඉවර කරලා try එකක් දෙන්න බලන්නම් :yes::yes:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මචන් මේක දිගටම කරමු බන්.
    මම අද අලුතින් වින්ඩොව්ස් එහෙම දාලා වැඩ පටන් ගන්නවා.
    අද මේ ටියුට් එක කරන්ඩ ඕනේ. මචන් දිගටම දාමූ.
    මට ගොඩක් ආසයි php ඉගෙන ගන්ඩ.
    ගොඩක් ස්තුති සහෝ. තෙරුවන් සරණයි.
    :D:D:D
    රේප් + :cool:

    අඩෝ සිරාද එල එල...තව ටික දවසකින් දෙවෙනි ත්‍රෙඩ් එකත් දාන්නම්
    :cool::cool:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    wade nam supiri mchan..elakiri..mamat mulinma use kale fuel framework...melo deyak hariyata terune na..tika kalekata passe codeignitor framwork 1a use kala..pattama lesei mchan..MVC kiyana de hariyatama practically kale me framwork 1a use karala...godak on recommend karannet alut unta codeignitor framework 1a use karanna kiala..digatama wade karan palayan..
     
    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    Codeigniter dan dead. So its useless learning it from beginning. Start learning Laravel.....
    No use of learning framework which getting killed.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    wade nam supiri mchan..elakiri..mamat mulinma use kale fuel framework...melo deyak hariyata terune na..tika kalekata passe codeignitor framwork 1a use kala..pattama lesei mchan..MVC kiyana de hariyatama practically kale me framwork 1a use karala...godak on recommend karannet alut unta codeignitor framework 1a use karanna kiala..digatama wade karan palayan..

    :yes::yes::yes::yes::yes:
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    නියමයි නියෙමට කියල දීලා තියෙනවා ඔනෙම් කෙනෙක්ට තෙරේනවා පට්ට
    දිගටම කරගෙන යමු

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: magicwithhasitha