තේ කර්මාන්තයට මෙහෙම කලේ ඇයි?????

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තේ කර්මාන්තයට මෙහෙම කලේ ඇයි?????

    11990531_1217302478287246_1079932858755944229_n.jpg


    තේ කර්මාන්තය දැනටමත් කඩා වැටිල ඉවරයි....

    2014 අග වෙනකොටෙ උඩරට තේ මිල 70 - 76 මිල ගණන්වල තිබුණා. යහපාලනෙන් තේ වලට රැ 80 ස්ථාවර මිලක් දෙන්න පොරොන්දු වෙලා තේ වගාකරැවන්ට රැ 20 ක මුදලක් දුන්නා. ඒ අනුව එතැන් සිට තේ කර්මාන්තශාලාවෙන් රැ 50 ක මුදලක්ද රජයේ ආධාරය රැ 20 ක්ද ලෙස රැ 80 ක මුදලක් කුඩා තේ වතු හිමියන්ට ලැබෙන බව රජය අවධාරණය කලා. ඒ අනුව තේ දලු නෙලන කම්කරැ වැටුප රැ 12 සිට 17 දක්වා වැඩිකල අතර තේ කර්මාන්තයේ අනික් වියදම්ද ඊට සාපේක්ෂව වැඩිකරන ලදි. රජයේ ස්ථාවර මිළ අනුව තේ කම්හල්කරැවා රැ 50 ට කුඩා තේ වතු හිමියන්ගේ තේ දලු මිලදී ගන්නා අතර මසකට පමණ පසුව රජයේ සහනාධාරය කම්හල්කරැට ලැබෙන අතර එයින් රැ 4 ක ප්‍රවාහන මුදලක් තබාලන්නා තේ වෙලෙන්දා නැවත රැ 16 ක මුදලක් කුඩා තේ වතු හිමියාට ලබාදෙයි... සිදුව ඇත්තේ පරණ මිලම ගොවියාට ලැබීමයි.... එහෙත් දලු නෙලීමේ සහ අනිකුත් වියදම් ඉහළ ගොස් ඇත. රජයද අනවශ්‍ය බරක් දරයි....
    ගතවුයේ මාස 3 කි....
    දැන් ගොවියාට රජයේ සහනාධාරය මාස 2 කින් ලැබුනේ නැත.... පාඩුපිට කර්මාන්තය ඇදගෙන යයි.... මේ විදියට තව ටික කලක් ගියොත් නම් තේ කර්මාන්තයට අබ සරණ තමයි...
    මේ ගැන දන්න උන් තව විස්තර දාන්න.. අපේ වැවිලි කර්මාන්ත ඇමතිතුමත් මේව ගැන දැනුවත් කරරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කරන්න
     
    Last edited:
    • Like
    Reactions: waruna87

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    rabar valata nam giya mase labuna bn eth dan masekata denna puluwan rabar pramaanaya limit karala
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    තේ කර්මාන්තය කඩා වැටුනේ රැසියාවේ අර්බුදය නිසා. දැන් අවුරැද්දක දෙකක් වෙනවා රැසියාවට තේ යන්න් නිකන් නොයන්නා වාගේ. හැම එකටම යහපාලනේ කියන්න එපා බං. මහින්ද ජනාධිපති වෙලා ඉන්න කාලේ ඉදන් තමයි තේ අර්බුදය තිබ්බේ. රට යවන්න බැයි නම් කොහොමද වැඩි මිලක් දෙන්නේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තේ කර්මාන්තය කඩා වැටුනේ රැසියාවේ අර්බුදය නිසා. දැන් අවුරැද්දක දෙකක් වෙනවා රැසියාවට තේ යන්න් නිකන් නොයන්නා වාගේ. හැම එකටම යහපාලනේ කියන්න එපා බං. මහින්ද ජනාධිපති වෙලා ඉන්න කාලේ ඉදන් තමයි තේ අර්බුදය තිබ්බේ. රට යවන්න බැයි නම් කොහොමද වැඩි මිලක් දෙන්නේ.

    මෙතන තියෙන්නෙ බලෙන් ඇතිකරපු ප්‍රශ්ණයක්.... මේ වෙලාවෙ රජය මැදිහත් නොවී හිටියනම් අනිවා ගොවියාට රැ 70 මිලවත් ලැබෙනවනේ. තේ මිල 70-76 අතර මිලක තියෙද්දි රජය නිසි අධ්‍යනයකින් තොරව රැ 20 ක සහනාධාරයක් දීමට පොරොන්දු වීමත්, ඒ අනුව වගාකරැවාට රැ 80 වෙන විදියට තීරණය කිරීමත් එක්ක කිලෝ එකකට කම්කරැ කුලිය රැ 5 කින් ඉහල ගියා.... අනික් වියදමුත් එහෙමයි. අන්තිමට මෙහෙම වෙද්දි ගොවියාට ලැබෙන මිල රැ 50 ට අඩුවුනා... මෙතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ..