තේ කෝප්පයක් කොහොමද හරියටම හදන්නේ?

Dec 28, 2014
343
44
0
ගාල්ල
තේ කෝප්පයක් කොහොමද හරියටම හදන්නේ?

පි ලංකිකයෝ තේ ගොඩක් බොනවා. හැබයි පුදුම දේ, අපිට වඩා තේ බොන රටවල් 53ක් තියනවා. ඒ ගොල්ලො අපිට වඩා තේ බිව්වත්, ගොඩක් දුරට ලංකික තේ තමයි බොනවා ඇත්තේ. ලෝකේ හතරවෙනි තේ එක්ස්පෝටර් අපි. ඉස්සල්ලාම ඉන්නේ චීනේ, ඉන්දියාව සහ කෙන්යා.

අපි තේ බොන්න පුරුදු වෙලා තියන විදි ගොඩක් තියනවා. හැබැයි තේ වල හරි රස ගන්න විදිහ විද්‍යාවක්. කොහොමද තේ කෝප්පයක් හදන හරිම විදිහ?
වතුර

වතුර උතුරනකොට රත් වෙලා වැඩී. 100°c වලට තේ දැම්මොත් රස එන කෑලි මැරිලා යනවා. ගොඩක් වෙලාවට 85°c විතර වතුර තමයි හරි යන්නේ.
111774488-boiling-kettle-1.1.jpg


තේ කොල.

තේ එන්නේ ‘කැමීලියා සෙනෙන්සිස්’ කියලා පැලයකින්. හරි වෙලාවට කඩපු දලු වලින් හදන තේ කොල තමයි හොඳම දේ. තේ බෑග්ස් වලට ගොඩක් වෙලාවට දාන්නේ ඉතුරු වෙලා තියන තේ දූවිලි. හොඳ තේ කොල පාවිච්චි කරලා තමයි ඇත්ත රස ගන්න පුලුවන්.
2-leaves-and-a-bud-600.jpg


වෙලාව.

අපි ගොඩක්ම බොන්නේ ‘බ්ලැක් ටී’ නැත්නම් කලු තේ ජාතිය. සාමාන්‍ය ‘කලු’ ජාති තේ තත්පර 45ක් – විනාඩි 1ක් වතුරේ තියන්න ඕනි. කිරි දානවානම් විනාඩි 2ක් – 3ක් තියන්න ඕනී. මීට වඩා තිබ්බොත් රස හොඳ නැති වෙනවා.
steeping-times-chart-pic.jpg


තව කාරනා ටිකක්:
1. කිරි ඉස්සල්ල දාන්න එපා;
2. තේ බෑග් පාවිච්චි කරනවානම් බොනකොට කෝප්පේ ඇතුලේ බෑග් එක තියන්න එපා; සහ
3. තේ පෝච්චිය උනු වතුරෙන් හෝදලා වේලෙන්න තියන්න.

කොහොම උනත්, මොනවා කිව්වත්, ලංකික තේ ලෝකේ වටේම බොනවා. ඒක අපිට ආඩම්බරයක්!
 
Dec 28, 2014
343
44
0
ගාල්ල
yakune mata lakunu deepalla


මට ලකුණු දීපු මහත්වරුන්ට ගොඩක් ඉස්තුති . මොකද පහුගිය කාලේ රට ජාතිය සහ ආගම ගැන කතා කරන්න ගිහින් හැමෝම මගේ පොඉන්ට්ස් කැපුවා, මට බැන්නා,මරණීය තර්ජන කරා. නමුත් මම ඒ කිසි දෙකට බය උනේ නැහැ.ඉදිරියටත් රට , ජාතිය සහ අගම සහ මේ ෆොරුම් එක වෙනුවෙන් දිවි හිමියෙන් කපා වෙන බව පොරොන්දු වෙමි .

ඒ උනත් එක වේසිගෙ පුතෙක් මට බැනල පොඉන්ට්ස් අඩු කර ඇත . ඌ අහු උනොත් මම උක් ගහනව දන ගනින්

තේ කෝප්පයක් කොහොමද... 01-17-2015 11:40 AM tea biwwama renna bara hadenewa kukulo.. thota eka therenne nadda??? awa methana chande kale kapagaththa rep ekathu karanna..
 
  • Like
Reactions: chaarr

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචෝ.. ගුඩ් පෝස්ට්..
    මම නම් තේ බොන්නෙ නැහැ.. ගෑස්ට්‍රයිටීස් තියෙනවා..

    රෙප් කලින් දීලා..