Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තේ දළු නෙළන යන්ත්ර Tea Plucking Machine
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="DFAST" data-source="post: 23280913" data-attributes="member: 23727"><p>ප්රෙන්ස්, මම ප්ලාන්ටෙශන් වැඩ කරන්නෙ. මමත් ඔය මෙශින් එකක් කොම්පනි එකෙන් ඉල්ල ගත්තා. මට දුන්නෙ හෙලිස් පොඩි මෙශින් එකක්. වැඩෙ නම් සාර්තක නෑ. පස්සෙ ඔය මෙශින් එකක් ඉල්ල ගත්තා යාලුවෙකුට කියලා. එකත් එම ම තමා. ලන්කාව වගෙ orthadox තේ හදන රටකට ඔය මෙශින් එකෙන් දලු කඩලා manufacture කරන්න බැ. ඔය මෙශින් එක හොන්දයි CTC manufacture ekakata. එහෙම නති වුනොත් ඔය කඩන දලු leaf sorter එකක දාලා. හොන්ද ටික තොරලා ගන්න වෙනවා. එතකොට ද්ලු වලින් භාගයක් අහක. ගොඩක් වෙලාවට කුඩා වතු හිමියො උත්සාහ කරන්නෙ පුලුවන් තරම්. දලු කඩලා අදායම වැඩි කරන්න මිසක්. Factory එකට දෙන දල්ලෙ quality එක නෙමේ. එතන්දි factory එකෙ ඉන්න අය තමා දන්නෙ එකෙන් තේ හදන්න තියෙන දුක. මොකද අන්තිමට බාල තේ ද්ලු අරන් manufacture එක අවුල් වුනාම. එ ද්ලු දීපු අයම factory එකෙ රේට් එක අඩුයි කියලා වෙන factory එකකට ද්ලු දෙනවා. මතෘකාවේන් පිට තමා කිව්වෙ. නමුත් මම කතා කලේ දලු කඩන අය නැහැ කියල මෙශින් දාන එක වත් . දවස් 5,6 කඩන්න තියේන රවුම ද්වස් 10ක් කරන එක වත් මෙ ප්රශ්නෙට උත්තරයක් නොවෙන නිසා. ඇත්ත... skilled labor අඩුවක්. තියෙනවා එහෙම නම්. ඔය වගෙ මෙශින් හරි දවස් 10 දලු හරි factory එකකට ගන්නවානම් යම්කිසි % අඩු කරලා ගන්න ඔන කියලා අනුමත ක්රමවෙදයක් තියෙන්න ඔන. නැති නම් Bought leaf rate එක හදද්දී තියෙන 21.5% කතාව අයින් කරන්න ඔන. මේක ලන්කාවෙ ගත්තොත් කර්මාන්ත අන්ශයක්. එතකොට මෙකෙ එක කොටසකට විතරක් උත්තර දීලා හරියන්නෙ නෑ කියන එකයි මගේ අදහස්</p></blockquote><p></p>
[QUOTE="DFAST, post: 23280913, member: 23727"] ප්රෙන්ස්, මම ප්ලාන්ටෙශන් වැඩ කරන්නෙ. මමත් ඔය මෙශින් එකක් කොම්පනි එකෙන් ඉල්ල ගත්තා. මට දුන්නෙ හෙලිස් පොඩි මෙශින් එකක්. වැඩෙ නම් සාර්තක නෑ. පස්සෙ ඔය මෙශින් එකක් ඉල්ල ගත්තා යාලුවෙකුට කියලා. එකත් එම ම තමා. ලන්කාව වගෙ orthadox තේ හදන රටකට ඔය මෙශින් එකෙන් දලු කඩලා manufacture කරන්න බැ. ඔය මෙශින් එක හොන්දයි CTC manufacture ekakata. එහෙම නති වුනොත් ඔය කඩන දලු leaf sorter එකක දාලා. හොන්ද ටික තොරලා ගන්න වෙනවා. එතකොට ද්ලු වලින් භාගයක් අහක. ගොඩක් වෙලාවට කුඩා වතු හිමියො උත්සාහ කරන්නෙ පුලුවන් තරම්. දලු කඩලා අදායම වැඩි කරන්න මිසක්. Factory එකට දෙන දල්ලෙ quality එක නෙමේ. එතන්දි factory එකෙ ඉන්න අය තමා දන්නෙ එකෙන් තේ හදන්න තියෙන දුක. මොකද අන්තිමට බාල තේ ද්ලු අරන් manufacture එක අවුල් වුනාම. එ ද්ලු දීපු අයම factory එකෙ රේට් එක අඩුයි කියලා වෙන factory එකකට ද්ලු දෙනවා. මතෘකාවේන් පිට තමා කිව්වෙ. නමුත් මම කතා කලේ දලු කඩන අය නැහැ කියල මෙශින් දාන එක වත් . දවස් 5,6 කඩන්න තියේන රවුම ද්වස් 10ක් කරන එක වත් මෙ ප්රශ්නෙට උත්තරයක් නොවෙන නිසා. ඇත්ත... skilled labor අඩුවක්. තියෙනවා එහෙම නම්. ඔය වගෙ මෙශින් හරි දවස් 10 දලු හරි factory එකකට ගන්නවානම් යම්කිසි % අඩු කරලා ගන්න ඔන කියලා අනුමත ක්රමවෙදයක් තියෙන්න ඔන. නැති නම් Bought leaf rate එක හදද්දී තියෙන 21.5% කතාව අයින් කරන්න ඔන. මේක ලන්කාවෙ ගත්තොත් කර්මාන්ත අන්ශයක්. එතකොට මෙකෙ එක කොටසකට විතරක් උත්තර දීලා හරියන්නෙ නෑ කියන එකයි මගේ අදහස් [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom