තේ වර්ග පනහක් රසවිඳින්න එන්න

Jun 6, 2010
34
26
0
තේ වර්ග පනහක් රසවිඳින්න එන්න

tea-talk-8.jpg

තේ වර්ග පනහක් රසවිඳින්න කොළඹින් නියම තැනක් මෙන්න.තේ බොන්න, කථා කරන්න, බයිසිකල් පදින්න විතරක් නෙවෙයි නවාතැන් ගන්නත් මෙතන ඉඩකඩ තියෙනවා. මෙන්න තැන මචං http://www.awidimu.com/teatalk/
 

joono

Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    තේ වර්ග 50 ක් නැ ළමයි.
    වර්ග 6
    orthodox black tea
    CTC
    green tea
    white tea
    golden tips
    silver tips

    ඔය කියන්නෙ ඔර්තඩොක්ස් බ්ලැක් ටි වල ග්‍රෙඩ්ස්..