තේ_ සහ_රුසියානු_hacker

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    රුසියාව ඈමරිකාවට කෙලින්නේ හෑකර්ස් ලා දාලා.ඇමරිකාවේ පර්යේෂන කරපු දත්ත නිකන් ඉදලා මුන් හොරකන් කරනවා.මොලේ බලේ..එකට අපි
     
    • Like
    Reactions: hi.dushan

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    දැන් මොන තරම් මේ විස්තර දැම්මත් පොරව රුසියාවටම බාර දීලා ඇති බන්. ඒකනේ පැනලා ගියා කිව්වේ. ඇමරිකාව තරහ වෙයි කියලා පැනලා ගියා කියන්න ඇති :rolleyes: REP+
     
    • Like
    Reactions: hi.dushan

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    keli maharaja neda me kiyana media onwer ? sirasa owner

    Thanks for article. rep ++++
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    (ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.27, පෙ.ව‍‍‍‍‍‍‍.6.40) ඇමරිකාවට අත්‍යවශ්‍යව සිටි ඉන්ටර්පොල් වරෙන්තුකාර ‘එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්‘ හෙවත් ‘ෆරින් මනොකින්‘ නමැති රුසියානු ජාතික හැකරා හොර රහසේම ශ්‍රී ලංකාවෙන් රුසියාවට පැන්නුවේ ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කිලී මහරාජා කල්ලියේ මෙහෙයැවීම මත බවත් ඒ වග ලෝකයාගෙන් වසන් කිරීම පිණිස මෛත්‍රී සහ පුටින් දෙදෙනා දැනුවත්ව තේ තහනම නමැති නාඩගම කරළියට නැංවූ බවත් නම හෙළි කිරීමට අකමැති තානාපති අංශ ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශ කර සිටියේ ය.
    රුසියානු හැකරා රුසියාවට පන්නා ඇත්තේ යුද නැව ගැන ගිවිසුම් අත්සන් කරන්නට යැයි කියා තම පුද්ගලික ජෙට් ගුවන් යානයෙන් ලංකාවට ආ “Rosoborono export“ හි අධිපති ඇලෙක්සැන්ඩර් ඇලෙක්සැන්ඩ්‍රොවිච් මික්හීව් ආ ගුවන් යානයෙන්ම බවද පැවසේ.
    ලෝකයේ අංක එකේ සයිබර් අපරාධකරුවෙකු හෙවත් හැකරෙකු වන රුසියානු ජාතික ‘එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්‘ ලංකාවේ දී පසුගිය මාර්තුවේ දී අත් අඩංගුවට පත්වේ. ඒ ශ්‍රී ලංකා පොලිසිය ඔහු කව්දැයි නිසි ලෙස දැන ගෙන නොවේ. ඔහු ලංකාවේ පෙනී සිටියේ ‘ෆරින් මනොකින්‘ නමැති නමක් සඳහන් පාස්පෝට් එකකිනි. ලංකාවේ පොලිසිය ‘ෆරින් මනොකින්‘ අත් අඩංගුවට ගන්නේ මනි ලොන්ඩරින් චෝදනාවකට වැලිගම දී ය. පසුව මහාධිකරණයෙන් ඔහු ඇප මත නිදහස් කර ගන්නේ ඔහු නැවතී සිටි හෝටලයේ හිමිකරුවා ඇප කරු ලෙස ඉදිරිපත් වීමෙනි. ඇප මත නිදහස් වීමෙන් පසු මෙකී රුසියානුවා අතුරුදහන් වන්නේ ය. ඉන්පසු එකී නඩුවට ඔහු පෙනී සිටින්නේ නැත. පොලිසියේ ප්‍රශ්න කිරීම් වලට භාජනය වන්නට ඉදිරිපත් වන්නේ ද නැත. එවකට සිටි විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා පොලිසියට උපදෙස් දෙන්නේ රුසියානුවන් අසන්තෝෂයට පත් නොකරන ලෙස ය.
    ලංකා ඊ නිව්ස් වෙත අදහස් පළ කළ තානාපති අංශ ප්‍රකාශකයා කියා සිටින්නේ හෝටල් හිමියා ඉදිරිපත් කර ඇප ලබා ගන්නේ ද, ඉන්පසුව රුසියානුවා සඟවා සිටියේ ද සිරිසේන ජනාධිපති ගේ බෑණා සහ කිලී මහාරාජාගේ අධ්‍යක්ෂ වරයෙකු ගේ මෙහෙයැවීම මත බවයි. ඊට හේතු වන්නේ රුසියාව මේ පුද්ගලයා තමාට බාර දෙන ලෙස ඉල්ලා සිටීම හේතුවෙනි. මොහු ජාත්‍යන්තර වරෙන්තු සහිත ‘බොගචෙව්‘ නම් හැකරා යයි රුසියාව නොඅඟවන අතර ලංකාවේ අයද දැන සිටියේ නැත. රුසියාව සමග යුද නැව් ඩීල් එක ෆික්ස් කර ගැනීමේ වෑයමක නිරතව සිටි නිසා මෛත්‍රී-මහාරාජා කල්ලිය රුසියාවේ ඉල්ලීම ඉටු කිරීමට ක්‍රියා කර තිබේ. ඒ අතරවාරයේදී ඇමරිකාවටද මොහු ගැන තොරතුරු ලැබී ලංකාව සමග අත්සන් කර ඇති අපරාධකරුවන් උදර්පනය කිරීමේ නීතිය අනුව මොහු තමන්ට ලබා දෙන ලෙස ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති නමුත් ඔවුන්ද මොහු ජාත්‍යන්තර වරෙන්තුකාර ‘බොගචෙව්‘ නමැති හැකරා යයි අඟවා නැත. කෙසේ වෙතත් මෛත්‍රී-මහාරාජා කල්ලිය ඒ වන විටත් යුද නැව් ඩීල් එක වෙනුවෙන් රුසියානුවන් පිනවීම සඳහා ක්‍රියා කරමින් සිටි බැවින් ඇමරිකානු ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇත්තේ රුසියානුවා අතුරුදහන් බව කියා පෑමෙනි.
    යුද නැව් ඩීල් එක අත්සන් කරන්න ආ රුසියානුවාගේ ජෙට් එකෙන් හැකරයා පන්නලා

    මේ අතර පසුගියදා යුද නැව් ඩීල් එක අත්සන් කිරිම සඳහා “Rosoborono export“ හි අධිපති ඇලෙක්සැන්ඩර් ඇලෙක්සැන්ඩ්‍රොවිච් මික්හීව් තම පුද්ගලික ජෙට් ගුවන් යානයෙන්ම ලංකාවට එන්නේ ය. මේ පුද්ගලයා යනු රුසියානු ජනාධිපති පුටින්ගේ ඇටයක් තරම් සමීපතමයෙකි. ඔහුගේ පැමිණීම ද බරපතල සැකයක් වන්නේ ලංකාව සමග ඩොලර් මිලියන 150 ක ගනුදෙනුවක් සඳහා ඔහු විශේෂයෙන්ම පැමිණෙන නමුත් ඉන්දියාව සමග ඩොලර් මිලියන දහස් ගණනක ගණුදෙනු කරද්දී පවා මේ පුද්ගලයා ඉන්දියාවට පැමිණ නැති නිසාය.
    මෙසේ ලංකාවට පැමිණෙන ‘Rosoborono export‘ හි අධිපතියා සහ පිරිවර ලංකාවේ කිසිදු ආගමන විගමන ක්‍රියාවලියකට, ආරක්ෂක පරීක්ෂණයකට මුහුණ දෙන්නේ නැත. පැය 48 ක් ලංකාවේ රැඳෙන ඔහු යුද නැව් ඩීල් එකට අත්සන් කර යලි පිටත්ව යද්දී ද කිසිදු ආගමන විගමන ක්‍රියාවලියකට හෝ ආරක්ෂක පරීක්ෂණයකට මුහුණ දෙන්නේ නැත.
    ඒ අවස්ථාවේදී පෙර කී ‘එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්‘ හෙවත් ‘ෆරින් මනොකින්‘ නමැති රුසියානු ජාතික හැකරා, ඔහුගේ බිරිඳ සහ දරුවා ද සමග ‘Rosoborono export‘ හි අධිපතියාගේ පුද්ගලික ජෙට් ගුවන් යානයෙන්ම රටින් පිටත් කර යවා තිබේ.
    මේ සියල්ල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අනුදැනුම මත ඔහුගේ බෑණා සහ මහාරාජාගේ අධ්‍යක්ෂකවරයා විසින් සිදුකර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ තානාපති අංශ ප්‍රකාශකයා කියා සිටියේ ය. අඩුම තරමේ ජනාධිපති ආරක්ෂක අංශයටවත් දැන ගැනීමට ඉඩ සලස්වා නැත. රුසියාව ලංකාවට එරෙහිව තේ තහනමක් පැනවීමත් යලි එය ඉවත් කිරීමත් මේ කුමන්ත්‍රණය ලෝකයාගෙන් වසන් කිරීම පිණිස රඟ දක්වන ලද නාටකයකැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
    මෙම කුමන්ත්‍රණ ක්‍රියාවලිය වන විට රුසියානුවා සොයා ආ ඇමරිකානු FBI නිලධාරීන් ලංකාවේ හිඳ තිබේ. ඔවුන්ගේ ඇස් වලට ද වැලි ගසා සිරිසේන සහ රුසියානුවන් හැකරා පන්නා ගෙන ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ලංකාවේ සිටින ඇමැරිකානු තානාපතිවරයාගේ දුර්වල මැදිහත්වීම ගැන ඇමරිකානු ෆෙඩරල් බලධාරීන් කෝප වී සිටින අතර බොහෝ විට ඔහු යලි සිය රට කැඳවා ගැනීමට ද ඉඩ ඇතැයි පැවසේ. සිද්ධිය සම්බන්ධයෙන් ලංකාවට එරෙහිව දැනෙන ක්‍රියාමාර්ගයක් නුදුරු දිනයේ දී ඇමරිකානු බලධාරීන් විසින් ගනු ඇතැයිද අප වෙත අදහස් දැක්වූ තානාපති අංශ ප්‍රකාශකයා කියා සිටී.
    ලංකාවේ අද පවතින්නේ සම්මුති ආණ්ඩුවක් නොව ද්විත්ව ආණ්ඩුවක් බව මෙම සිද්ධියෙන් ලෝකයාට තහවුරු වී යැයි තානාපති අංශ ප්‍රකාශකයා අවසන් වශයෙන් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේ ය.
    රුසියානු හැකරා පැන්නීම සම්බන්ධයෙන් සම්මුති ආණ්ඩුවේ එජාප පාර්ශවය හෝ ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා හෝ ඔහුගේ බුද්ධි අංශ හෝ අංශු මාත්‍රයක් දැන නොසිටි බව ආරක්ෂක අංශ වලින් කරන ලද විමසීම් වලදී ලංකා ඊ නිව්ස් වෙත තහවුරු විය.
    රුසියානු හැකරා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය ‘ඇමෙරිකාව ඉල්ලූ ලංකාවෙන් පැනගිය රුසියානු සයිබර් අපරාධකරු කවුද?‘ මැයෙන් දීර්ඝ විස්තරයක් පළ කර තිබූ අතර එය පහත දිගුවෙන් කියැවිය හැකිය.
    සබැඳි පුවතක්
    ‘ඇමෙරිකාව ඉල්ලූ ලංකාවෙන් පැනගිය රුසියානු සයිබර් අපරාධකරු කවුද?‘ -ශ්‍රී ලංකා ගාර්ඩියන්
    https://www.slguardian.org/si/archives/17553

    ---------------------------
    by (2017-12-27 01:22:41)
     
    මුන් ලංකාවට කෙළ වෙන නිවුස්මයි දාන්නේ.
    මුන් ලංකාවෙම ඉපදිලා ලංකාවටම කෙළවනවා.
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගෝල්ෆේස් එකට ඕකව ගෙනල්ලා ඇමරිකන් තානාපතිටයි රුසියන් තානාපතිටයි දෙන්නට අල්ලගන්න කියල අරූට දුවන්න කිව නං හරි :P ඉස්සෙල්ලම අලගන්න එකා කැමති දෙයක් කරගන්න එකයි ඇත්තේ කියල බලන් ඉන්නයි තියෙන්නේ :yes: +

    :lol::lol::lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ගෝල්ෆේස් එකට ඕකව ගෙනල්ලා ඇමරිකන් තානාපතිටයි රුසියන් තානාපතිටයි දෙන්නට අල්ලගන්න කියල අරූට දුවන්න කිව නං හරි :P ඉස්සෙල්ලම අලගන්න එකා කැමති දෙයක් කරගන්න එකයි ඇත්තේ කියල බලන් ඉන්නයි තියෙන්නේ :yes: +

    :lol:;)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මේවා ගැන තියෙන්නේ අපැහැදිලි චිත්‍රයක්. කොහොමහරි රුසියාව ලංකාව එක්ක මල පැනල.

    unp ආණ්ඩු කොහොමත් ඇමෙරිකවට පක්ෂයි. රනිල් කවදත් ඇමෙරිකන් ඉන්දියා ගැතියි. මේකත් එක හේතුවක් වෙන්න ඇති.

    ඉන්දියාව එට්කා ගෙන්න හෙමින් වැඩේ සිද්දවෙනවා. පොර්ට් සිටි තහනම් කරලා චීනේ තරහ කරගත්ත:lol::lol::lol:. පස්සේ කෙලවෙනකොට තමයි තේරුනේ චිනේ නැතිව බැහැ කියල:lol::lol::lol:. ඇමෙරිකාවට රනිල් පස්ස දුන්නට මොකෝ ට්‍රුම්ප් ඒවා ගනම් ගන්නේ නැතිව අපිටත් එක්ක කෙලවනවා :lol::lol::lol:(හරිනම් ලෝකේ අනිත් රටවල් ඔක්කොමට සහනාදාර කැපුවත් රනිල්ට දෙන්න ඕනේ) . මාරු ඔයි ජාත්‍යන්තරය මොලෙන් දිනාගෙන තියෙන හැටි. දුකට තියෙන්නේ මේ හැම දෙයින්ම රටට හානි වෙන එක:sorry::sorry:.