තොටගමුවේ ශ්රි රාහුල හාමුදුරුවො
තොටගමුවේ ශ්රි රාහුල හාමුදුරුවො ගැන ඔයවගොල්ලෝ නොයෙකුත් කතා අහල ඇති.මම මේ කියන්න යන කථා සමහර විට ඔයාලත් අහල ඇති
තොටගමුවේ ශ්රි රාහුල හාමුදුරුවො කොච්චර ප්රසිද්ධ උනත් උන්වහන්සෙගේ ළමා කාලය ගැන කියවෙන්නෙ අඩුවෙන්. මේ කවිය මතකඩ බලන්න
මා වැනි බිළින්දා වර වර ලගට කැන්දා
අසන නිරිදෝ වෙන කොහින්දා
වරක් සත් අවුරුදු වියැති තොටගමුවෙ පොඩි හාමුදුරුවෝ පන්සලෙ වලි මලුවේ සිටින විට දී 6 වන පරාක්රමබාහූ රජතුමා ඇතු පිටින් ඇවිත් පොඩි හාමුදුරුවන්ගේ සැප දුක අහන වෙලවෙ ඒ වේලවෙ කියවුන කවීයක් තමා මේ කවීය.තොටගමුවෙ පොඩි හාමුදුරුවන්ගේ පියා 6 වන පාරක්රම බාහු රජතුමා කියල මට දැනගන්න ලැබුනේ.ඒ වගේම මව රජතුමාගේ අනීයම් බීසවක් ලෙසත් කියවෙනවා.ඒ කොහොම උනත් කුඩා රාහුල හමුදුරුවෝ ඉතාමත් දක්ෂයි.
තොටගමුවෙ හාමුදුරුවන් ගේ නායක හාමුදුරුවෝ තමයි වීදාගම මෛත්රි හාමුදුරුවෝ.වීදාගම මෛත්රි හාමුදුරුවෝ සතුව තිබුනා පුදුම අපුර්ව බෙහෙතක් මේකෙ නම තමයි සරස්වතී තෛලය.මේ සරස්වතී තෛලය අශව කෙන්දක ගාල ඒ අශ්ව කෙන්ද හත් වතාවක් ගසලා ඕනැම් කෙනෙකුගේ දිවේ තිබ්බම ඒ කෙනාගේ මතක ශකිතිය දහස් ගුණයකින් වැඩි වෙනවලු මෙන්න මේ බෙහෙත් කුප්පියක් තාමත් තොටගමුව තෙල්වත්ත රජමහ විහාරයේ තියනවලු හොදම කතාව එක නෙවෙයි ඔන්න දවසක් වීදාගම හාමුදුරුවන්ට සිද්ධ උනාලු දුරකට වඩින්න බණකට තොටගමුවෙ පොඩි හාමුදුරුවෝ විතරයි ලු පන්සලෙ. පන්සලෙ තව ඉන්නවලු කතා කරන සැලළිහිනියෙක් ඔන්න මෙහෙම ඉන්න අතරෙ තොටගමුවෙ පොඩි හාමුදුරුවන්ට අදහසක් පහල උනාලු වෙන මොකක් ගැනවත් නෙමේයි සරස්වතී තෛලය ගැන,පොඩි හාමුදුරුවෝ හෙමින් සීරුවෙ සරස්වතී තෛල බෝතලේ අරගෙන ලොකු හාමුදුරුවෝ මේකෙන් ටික ටික කටේ ගානව විතරයි එක සැරේ දෙන්නෙ නැති නිසා බිව්ව ලු සරස්වතී තෛල බෝතලේ ම එක හුස්මට ඔන්න එහෙම බීපු පොඩි නම බිම ඇදන් වැටිල ඉනනවලු මේ සරස්වතී තෛල විසට. ලොකු හමුදුරුවන්ට යන ගමනට බාධවක් වෙලා ඉකමනින් ම අපහු පන්සලට වඩින්න සිධද උනලු එහෙම අපහු වඩිනකොට පන්සලෙ ඉන්න සැලළිහිණියා කෑගහනවලු රාහුලය මලා රාහුලය මලා කියලා. ලොකු හමුදුරුවෝ බලද්දි රාහුල හමුදුරුවෝ වැටිල ඉන්නවලු පැත්තක සරස්වතී තෛල බොතලෙත් එක්ක ලොකු හමුදුරුවන්ට උන දේ තෙරුනාලු ඉතින් ලොකු හමුදුරුවෝ වහාම ගමේ සෙනග රැස් කරලා කිවුවලු ඉක්මනට මවුකිරි එකතු කරන්නය කියල ඉතින් මේ විදිහට ගමේම අම්මලගෙන් එකතු කරපු මවුකිරි වලින් පන්සලේ තියන ගල් ඔරුව පිරෙව්වලු(අදත් තෙල්වත්ත පන්සලේ ඔය ගල් ඔරුව දකින්න තියන්වා) පස්සෙ මෙ කිරි ඔරුවට රාහුල හාමුදුරුවන් ගෙ ඇගේ තිබුණ විස බැහලා ආයෙ සිහිය ආවලු.ඒ වගෙම රාහුල හමුදුරුවන්ගේ මතක ශක්තිය වැඩි උනලු
තව කතවක් තියනවා රාහුල හමුදුරුවන්ගෙ දෙහය ගොවෙට අරන් ගියලු.ගොවේ බොම් ජෙසස් කියන පල්ලියේ තියනනේ රාහුල හමුදුරුවන්ගෙ දෙහය කියලත් විශ්වස කරනවා.