තොන්ඩමන් කොරෝනා

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නිකමට දැනගන්න අහන්නේ අර තොන්ඩමන්ගේ අවමංගල්‍ය කරන්නේ නිරෝධානය නීති වලට අනුවද ???
    ධනය බලය තියෙන වුන්ට වෙනම නීතියක් දුප්පත් වුනාට වෙනම නීතියක් ද ?? :confused::confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අර කෙල්ල බේර ගන්න පැනපු මුස්ලිම් කෙනාගේ කරේ මොන නීතියට අනුවද..දැන ගන්න අහන්නේ ?
    නිරෝධානය නීතියද?
    බෞද්ධ නීතියද
    මුස්ලිම් නීතියද ?
    ඒක දන්න කෙනෙක් කියන්න
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    respect cir
    SIR විතරක් නෙමේ කරු මැරුණත් සජිත් මැරුණත් ඔච්චරයි වුන වේනම රටක ජීවත් වෙන්නේ අපි අනාතයි

    අර කෙල්ල බේර ගන්න පැනපු මුස්ලිම් කෙනාගේ කරේ මොන නීතියට අනුවද..දැන ගන්න අහන්නේ ?
    නිරෝධානය නීතියද?
    බෞද්ධ නීතියද
    මුස්ලිම් නීතියද ?
    ඒක දන්න කෙනෙක් කියන්න
    මැරිච්ච කොලාගේ අවමංගල්‍ය ගැන නොදනී අපව දැනුවත් කරන්න
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    අර කෙල්ල බේර ගන්න පැනපු මුස්ලිම් කෙනාගේ කරේ මොන නීතියට අනුවද..දැන ගන්න අහන්නේ ?
    නිරෝධානය නීතියද?
    බෞද්ධ නීතියද
    මුස්ලිම් නීතියද ?
    ඒක දන්න කෙනෙක් කියන්න

    corona nithiyata nam newei. news wala pennuwa game minissut funeral ekata awilla hitiya
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    corona nithiyata nam newei. news wala pennuwa game minissut funeral ekata awilla hitiya
    එනම් නීතියේ කොහේ හරි මෙව්වා එකක් තියෙනවා
    අපේ පැත්තේ මරණයක් වෙලා 15ක් හිටියේ නැහැ පොලිසියෙන් ඇවිත් කන්දකාඩු ගෙනියන්න හැදුවේ පය 24න ඔක්කොම ඉවරයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    බයියො වැටිච්ච තැනක්. දැන් ලොකුම පස්නෙ තොන්ඩලු. අනේ හුකේ :lol::lol:
     
    • Like
    Reactions: vmsgamer

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    අපේ පැත්තේ මරණයක් වෙලා 15ක් හිටියේ නැහැ පොලිසියෙන් ඇවිත් කන්දකාඩු ගෙනියන්න හැදුවේ පය 24න ඔක්කොම ඉවරයි

    ow godak ras wenna ba. yanne nathi taramata thamange arakshawata hondai.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බයියො වැටිච්ච තැනක්. දැන් ලොකුම පස්නෙ තොන්ඩලු. අනේ හුකේ :lol::lol:
    අනේ හපොයි අපි වැටුණු තැනක්පෙකනිකල් බිලා සජි පුතා එක්ක නැගිටින්න ඉන්නේ .අනේ මේ 1500ට හැම මගුලකටම ගොන් කතා කියන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන්