තොපිට මොන කෑම්පිංද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කන්නෙත් කොහොමත් නිතරම ගමේ ගොඩේ කෑම. නාන්නෙ ලිදෙන්. වැඩට යන්නෙත් බස් එකේ කෝච්චියෙ තෙරපි තෙරපි. කොයිල් එක නැත්තන් මදුරුවො නිදාගන්නත් නෑ. මහන්සියෙන් හම්බකරගන්න සොච්චම මාසගානක් ඉතිරි කරලා ඒ සල්ලිවලින් කූඩාරමකුත් රෙන්ට් කරන් කිලොමීටර් ගානක් කෝච්චියෙ ගිහින් කැලෑවකට රින්ගලා රෑට රොටී පුච්චාගෙන කනවා.
    වෙනසක් නෑනෙ බං
    ඕකෙ ආතල් එකක් තියෙයි ලක්සිරි ලයිෆ් එකක් ගෙවන උන්ටනං.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1618885279427.jpg
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    කන්නෙත් කොහොමත් නිතරම ගමේ ගොඩේ කෑම. නාන්නෙ ලිදෙන්. වැඩට යන්නෙත් බස් එකේ කෝච්චියෙ තෙරපි තෙරපි. කොයිල් එක නැත්තන් මදුරුවො නිදාගන්නත් නෑ. මහන්සියෙන් හම්බකරගන්න සොච්චම මාසගානක් ඉතිරි කරලා ඒ සල්ලිවලින් කූඩාරමකුත් රෙන්ට් කරන් කිලොමීටර් ගානක් කෝච්චියෙ ගිහින් කැලෑවකට රින්ගලා රෑට රොටී පුච්චාගෙන කනවා.
    වෙනසක් නෑනෙ බං
    ඕකෙ ආතල් එකක් තියෙයි ලක්සිරි ලයිෆ් එකක් ගෙවන උන්ටනං.

    ow ban mehe un foreign film balala ewa karanna yanawa. anatha jeewitha. wenda posh peoples fb,insta dala pennanna owa karanne.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410

    සිරාවටම බං
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම නැතුව කොහොමද බං පොෂ් කියලා ලෝකෙට පෙන්නන්නේ 😁😁😁 ගෙවල්වල කන බොන හැටි රටේ උන්ට පේන්නේ නෑනේ එවගේද දුක් විදගෙන හරි ඔහොම ගිහින් කෑම්පින් ගියා කියලා fb එකේ ෆොටෝ ටිකක් දැම්මහම.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    Bikini eka adan Inne kiye idanda
    Okkoma blnna data na
    කන්නෙත් කොහොමත් නිතරම ගමේ ගොඩේ කෑම. නාන්නෙ ලිදෙන්. වැඩට යන්නෙත් බස් එකේ කෝච්චියෙ තෙරපි තෙරපි. කොයිල් එක නැත්තන් මදුරුවො නිදාගන්නත් නෑ. මහන්සියෙන් හම්බකරගන්න සොච්චම මාසගානක් ඉතිරි කරලා ඒ සල්ලිවලින් කූඩාරමකුත් රෙන්ට් කරන් කිලොමීටර් ගානක් කෝච්චියෙ ගිහින් කැලෑවකට රින්ගලා රෑට රොටී පුච්චාගෙන කනවා.
    වෙනසක් නෑනෙ බං
    ඕකෙ ආතල් එකක් තියෙයි ලක්සිරි ලයිෆ් එකක් ගෙවන උන්ටනං.

    ow ban mehe un foreign film balala ewa karanna yanawa. anatha jeewitha. wenda posh peoples fb,insta dala pennanna owa karanne.
    ආතල් සීන් එක කියන්නෙ බහුතරය වන්නි පැතිවල උන් තමයි ඔහොම යන්නෙත්. පොෂ් කියලා පෙන්නන්න
    මටත් කෑම්පින් කියල ගිහින් විදින දුකේ ආතල් එකක් නැහැ .
    Ralla bro ralla
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපේ රටේ උන්ට ට්‍රැවලින්, කෑම්පින් ගැලපෙන්නෙ නෑ. මම එහෙම කියන්න හේතුව උඹ උඩ කියල තියෙන හේතුවනං නෙමෙයි.
    අපේ උන්ගෙ තියෙන දුප්පත් මානසිකත්වය..

    මම අවුරුදු දවස්වල යාළුවෙක් එක්ක අනුරාධපුරේ පොඩි රවුමක් ගැහුව.

    අටමස්ථානෙ යන්න හිතාගෙනම නෙමෙයි ගියේ. මිනිස්සු අඩුවෙන් යන එන, මටත් බලන්න බැරි වුන තැන් වල ටිකක් ඇවිදල එන්නයි ගියේ.

    මේ තියෙන්නෙ ඇත් වෙහෙරට යන ගල් පඩි පාරට මායිම් පරිසර පද්ධතිය වනසල තියෙන හැටි.
    Screenshot_2021_0422_110252.jpg

    මේ තියෙන්නෙ ඇත් වෙහෙරෙන් පල්ලම් බැහැල නාග පොකුණ පැත්තට යන පාර දෙපැත්ත,

    Screenshot_2021_0422_110324.jpg

    තව මේ වගේ තැන් ගොඩක් දැක්ක. පිදුරංගලත් මේ වගේ පරණ මාස්ක් එහෙමත් දාල ගිහින් තිබුණ.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මොන දුකක්ද බන්. දාඩිය, මදුරුවෝ, සීතල, සමහර වෙලාවට හරිහමන් විදියට වතුර නෑ...
    මටත් ලොවෙත් සෙට් වෙන්නේ නෑ...