තොපිට සතුටුද කාලක්ණ්නි JVP හැත්ත

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආධාර එවන්න මිතුරේ ..අපි සූදානම්

    wlZBSBH.jpeg
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    තොපි තරම් කාලක්ණ්නි ජාතියක් මේ තුන් ලෝකෙම නෑ.
    මට මුං මරාගෙන කන්න පුලුවන් කාලකණ්නි JVP හැත්ත
    ඇයී පුන්නක්කු ලැබුන් නෑ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    දැන් බිම් මට්ටමේ ගූ කන ජෙප්පෝ ටිකට ඕක ඇවිත් ඇති වට්ස් ඇප් එකෙන්.. ඕක අලව අලව යයි හැම තැනම..බොරුවක් දිගට දිගට කිව්වාම ඇත්තක් වෙනවානේ "ගොබෙල්ස් න්‍යාය"
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113

    මේ Irrigation department එකෙන් November 25 පැහැදිලිව කියන්නේ 25-30 අතර වෙන්න යන තත්වේ.

    lKvEJZT.png


    https://www.irrigation.gov.lk/web/i...ng_Letter_at_0915_hrs_on_2025__1764043091.pdf


    මේ November 25ම Weather Department එකේ red notice එක මධ්‍යම, උව පළාත් ගැන.



    Irrigation Department, Weather Department November 25ම හරියට warnings දීලා තියනවා
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    2000+ set eka thama jvp un ekka natuwe wadiyen .. hora kawa unath , highway haduwa , starlink genwa 🙃, jvp lokkek kiuwa ne elon karyth ekka deal dala ewa wadak nathi dewal kiyala 😂ad keeyak nam starlink walata maru walada,.. man nam hithanna jvp eda idan karath un owa karai kiyala
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    ඔය සොමියේ ඉන්න jvp කාරයොන්ට මැරුන මිනිස්සු ගැන කිසිම ගානක් නෑ. උන්ට ඔන ගොනි බිල්ලොයි මිනි මරුවො ටිකයි බලයේ තියන්න. සමහර අයගෙ පවුලෙ එකා දෙන්න නෑ සමහරුන්ගෙ මුලු පවුලම නෑ.

    ඊලගට ඔය වගේ ගං වතුරක් අවොත් මැරෙන්න ඔන ඔය අනුර පුක දෙන සෙට් එකෙ පවුලෙ අය. එතකොට තමා ඔය පුක දීම නතර වෙන්නෙ.

    ඔය පුක දීල කෙලෝ ගත්ත තරම ගම් පිටින් නාය ගිහින් මැරුන මිනිස්සුන්ගේ පවුල් වල උන්ට හොදටම දැනිලා තියෙන්නෙ. මුං මිනිස්සු අතර යන්නෙ නැතිව හැංගිලා ඉන්නෙ මිනිස්සුන්ගේ ගුටි පුජා හම්බෙන හින්දා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ Irrigation department එකෙන් November 25 පැහැදිලිව කියන්නේ 25-30 අතර වෙන්න යන තත්වේ.

    lKvEJZT.png


    https://www.irrigation.gov.lk/web/i...ng_Letter_at_0915_hrs_on_2025__1764043091.pdf


    මේ November 25ම Weather Department එකේ red notice එක මධ්‍යම, උව පළාත් ගැන.



    Irrigation Department, Weather Department November 25ම හරියට warnings දීලා තියනවා

    මේ රෙඩ් නෝටිස් එක බොරුවක් කරමුද ලපේ.. සීයාගේ ලන්ඩන් ගමන ගැන හොයන්න යවපු සීඅයිඩී සෙට් එක තාම මොකුත් එවලා නැද්ද? මේ රෙඩ් නෝටිස් එක ගැන හොයන්නත් ටීම් එකක් දාමු.
     
    • Haha
    Reactions: supun_sg

    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    ඔක්තෝබර් ඉඳන් ඊසාන දිග මෝසම සක්‍රිය වෙලා තියෙන්නේ. ඒ කාලෙට 200mm වැහි සමහර පැති වලට ලැබෙන එක සාමාන්‍ය දෙයක්

    Picture1.png

    Source: https://meteo.gov.lk/pdfs/agromet_pdf.pdf?t=1764689161828

    වැහි කාලෙට එක දිගට වැඩි වැස්සක් බලාපොරොත්තු වෙනවනම් කාලගුණ දෙපාර්තුමේන්තුව සුළු ගං වතුර නිවේදන නිකුත් කරනවා. මේක පහු ගිය අවුරුදු කීපයේම සාමාන්‍ය දෙයක්. එහෙම දේකදී ආපදා කළමනාකරණ මද්‍යස්ථානය ඒ සදහා සුදානම් වෙන විදිහට තමයි මේ පාරත් ලෑස්ති වෙලා හිටියේ

    ඔය කිසිම නිවේදනයක සුළි කුණාටුවක් ගැන සදහනක් නෑ. ඒ කියන්නේ වර්ෂාපතනයේ අනපේක්ෂිතව අස්වභාවික තරම් වැඩි වෙයි කියල කොහෙවත් කියල නෑ. (400-500mm තරම් වැහි ලැබුන සුළි කුණාටුව තිබ්බ දවස් දෙකේ)

    එකට MET එකට බැනල වැඩක් නෑ. මොකද උන්ට ඒ තරම් නිරවද්‍ය අනාවැකියක් ගන්න තම තාක්ෂණයක් නෑ

    නොවැම්බර් 26 තමයි දිට්වා සුළි කුණාටුව නිර්මාණය වෙන්නේ. ඒක 27 ලංකාවට ඇතුල් වෙලා හිතාගන්න බැරි තරම් වැස්සක් දවස් දෙකක් ඇතුලත් අරන් එනවා

    Picture2.png

    Source: https://en.wikipedia.org/wiki/Cyclone_Ditwah

    දැන් මේ දත්ත එක්ක කියපන්. 26 ඇති වෙච්ච සුළි කුණාටුවෙන් ජනතාව ආරක්ෂා කරන්න ආණ්ඩුවට දවසක් ඇතුලත කරන්න පුළුවන් මොනවද. එහෙනම් ඌ දෙවි කෙනෙක්වත් වෙන්න ඕන

    උබ ජනදිපති වෙලා හිටියනම්, ලපය නොකරපු උබ කරන්න හිතන දේත් කොටාගෙන පලයන්

    සංවාදයට විවුර්තයි, හැබැයි දත්ත පදනම් කරගෙන විතරයි. වැල් බයිලා ඔට්ටු නෑ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    Lilac සිරප් එක අර්ශස් වලට හොදයි. ලේ යනවා නම් බඩ බුරුල් කරලා යන නිසා සහනයක් ලැබෙයි 🥴