Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තොපිට සහ අපිට වෙන දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුසල් මෙන්ඩිස් හා accident

1. මීට ටික කාලෙකට කලින් ලංකාවේ ඉන්නා විශේෂඥ වෛද්යවරයකු අතින් රිය අනතුරකින් පුද්ගලයයෙකු මරනයට පත් විය. ඇය බීමතින් සිටි බවට අනාවරණය වුනු අතර ඇය අදන් සිටි යට ඈදුම, පුද්ගලික ජීවිතය, ඇය මත්පැන් ගන්නා ස්තානයේ දර්ශන ආදී පුද්ගලික කරැනුද ජඩ මාදය හා බුකි වීරයන් අතරින් ශෙයා වී ඉතා නින්දිත ආකාරයේන් ඇයගේ වෞර්තීය ජීවිතයේ පවා වැරදි ඇති බව මවා පෑමට නැති දේ මවා පෙන්වුවේය.

ලංකාවේ ඉන්නා අන්තසර්ග ග්රන්ත පිලිබදව විශේෂඥ වෛද්යවරුන් කිහපදෙනාගෙන් කෙනෙක් වෙන අතර ඇය දිගු කාලයක් රක්ශිත බන්දනාගාර කර සිටියහ.

2. මේ අතර මහනුවර සිටි එක් ඇමති පුතෙක් ඩිෆෙන්ඩර් රතයකින් කල අනතුර මතකද? ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන කිසිදු ජඩ මාදය හෝ බුකි වීරයන් කතා නොකල අතර ඉතා ඉක්මනින් ඇප ලැබී නිදහස් වුනි

3. එක්තරා නලුවෙක් හා දේශපාලනයට සම්බන්ධ පුද්ගයලයෙකු අතින් බීමතින් රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගිය විට මාදය හා බුකි වීරයින් ඔහුගේ යට ඇදුම, පුද්ගලික ජීවිතය තලු මැරැවේ නැත. ඉතා ඉක්මනින නිදහස් වී රූපවහිනී වැඩසටහන් මෙහෙය වමින් සිටී

4. ලගදී ඩිෆෙන්ඩර් රතයකින් මහනුවර ප්රභූ දේශපාලන සම්බන්ධතා ඇති පුද්ගලයෙකු අතින් පොලිස් නිලදාරියෙකු මිය ගිය විට ඔහුගේ ගෙදරට රිංගා cctv බැලුවේ නැත. බුකියේ ඒ සම්බන්ධ වැටෙන පෝස්ට් අයින් කිරීමට විශේයෙන් ඒ හා සම්බන්ධ පුද්ගලයුන් කණ්ඩායම් වශයෙන් එකතු වූ බව නොරහසකි

5. කිරිකැට් ක්රීඩා කරන්න පුලුවන් කියනා පුද්ගලයෙකු අතින් රිය අන්තුරක් වී පුද්ගලයෙකු මිය ගිය විය යට ඇදුම් බලන්න කවුරැත් ගියේ නැත. බීමතින් සිටි බවට වන පරීක්ෂන ප්රතිපල ඒමට දවස්ක් ප්රමාද විය. එක් දවසකින් ඇප සහිතව නිදහස් වූ අතර වන්දි ගෙවීමද සිදු විය.

මේ සිද්දි සියල්ල එකම pattern එකට සිදු වුවද ඉන් පසු සිදු වූ දේවල් එක එක් පුද්ගලයාට වෙනස් වුනේ ඇයි.

වෛද්යවරියට සැලකූ අන්දමට අනිත් පුද්ගලයින්ට ජඩ මාද්ය් හා බුකි ඔස්තාර්ලා පුද්ගලික ජීවිතය අල්ලා මඩ ගැහුවේ නැත්තේ ඇයි. යට ඇදුම් වල පාට සෙව්වේ නැත්තේ ඇයි? අනුන්ගේ කුනු සොයා තලු මර මර සෙයා කලේ නැත්තේ ඇයි?සියල්ලටම එකම නීතිය ක්රියාත්මක නොවන්නේ ඇයි?

සැබෑ ප්රශ්නය එයයි. නියම කුහකයන් අදුනාගැනීමට හැකි වන්නේ එතැනිනුයි. වෛද්යවරිය අදාල පෝස්ට් ශෙයා කර එහි අවසන් ප්රතිපල කලින්ම කියවූ ඔබ අනිත් සංසිද්ධි ශෙයා නොකරේ නම් ඒ මොන හේතුවක් නිසද යන්න හිතා බලන්න. වල්කමද, වහල්කමද, වෙන මොකක්ද? ඔබ ඉන්නේ කුමන අන්තයේද කියා ඔබම සිතා බලන්න.

ඔබටත් මටත් දෙයක් සිදු වූ විට මුහුන දෙන්නේ අංක 1 සිදුවීම මිස අන් කවරක් නොවන බව සිහි තබා ගන්නේ නම් මැනවි

Copied

[QUOTE="Sri_Sampath, post: 25501698, member: 264139"] [COLOR=rgb(184, 49, 47)][SIZE=6]කුසල් මෙන්ඩිස් හා accident[/SIZE][/COLOR] [SIZE=6][COLOR=rgb(247, 218, 100)]1. මීට ටික කාලෙකට කලින් ලංකාවේ ඉන්නා විශේෂඥ වෛද්යවරයකු අතින් රිය අනතුරකින් පුද්ගලයයෙකු මරනයට පත් විය. ඇය බීමතින් සිටි බවට අනාවරණය වුනු අතර ඇය අදන් සිටි යට ඈදුම, පුද්ගලික ජීවිතය, ඇය මත්පැන් ගන්නා ස්තානයේ දර්ශන ආදී පුද්ගලික කරැනුද ජඩ මාදය හා බුකි වීරයන් අතරින් ශෙයා වී ඉතා නින්දිත ආකාරයේන් ඇයගේ වෞර්තීය ජීවිතයේ පවා වැරදි ඇති බව මවා පෑමට නැති දේ මවා පෙන්වුවේය.[/COLOR][/SIZE] [COLOR=rgb(247, 218, 100)][SIZE=6]ලංකාවේ ඉන්නා අන්තසර්ග ග්රන්ත පිලිබදව විශේෂඥ වෛද්යවරුන් කිහපදෙනාගෙන් කෙනෙක් වෙන අතර ඇය දිගු කාලයක් රක්ශිත බන්දනාගාර කර සිටියහ. 2. මේ අතර මහනුවර සිටි එක් ඇමති පුතෙක් ඩිෆෙන්ඩර් රතයකින් කල අනතුර මතකද? ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන කිසිදු ජඩ මාදය හෝ බුකි වීරයන් කතා නොකල අතර ඉතා ඉක්මනින් ඇප ලැබී නිදහස් වුනි 3. එක්තරා නලුවෙක් හා දේශපාලනයට සම්බන්ධ පුද්ගයලයෙකු අතින් බීමතින් රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගිය විට මාදය හා බුකි වීරයින් ඔහුගේ යට ඇදුම, පුද්ගලික ජීවිතය තලු මැරැවේ නැත. ඉතා ඉක්මනින නිදහස් වී රූපවහිනී වැඩසටහන් මෙහෙය වමින් සිටී 4. ලගදී ඩිෆෙන්ඩර් රතයකින් මහනුවර ප්රභූ දේශපාලන සම්බන්ධතා ඇති පුද්ගලයෙකු අතින් පොලිස් නිලදාරියෙකු මිය ගිය විට ඔහුගේ ගෙදරට රිංගා cctv බැලුවේ නැත. බුකියේ ඒ සම්බන්ධ වැටෙන පෝස්ට් අයින් කිරීමට විශේයෙන් ඒ හා සම්බන්ධ පුද්ගලයුන් කණ්ඩායම් වශයෙන් එකතු වූ බව නොරහසකි[/SIZE][/COLOR] [SIZE=6][COLOR=rgb(247, 218, 100)]5. කිරිකැට් ක්රීඩා කරන්න පුලුවන් කියනා පුද්ගලයෙකු අතින් රිය අන්තුරක් වී පුද්ගලයෙකු මිය ගිය විය යට ඇදුම් බලන්න කවුරැත් ගියේ නැත. බීමතින් සිටි බවට වන පරීක්ෂන ප්රතිපල ඒමට දවස්ක් ප්රමාද විය. එක් දවසකින් ඇප සහිතව නිදහස් වූ අතර වන්දි ගෙවීමද සිදු විය.[/COLOR] [COLOR=rgb(163, 143, 132)]මේ සිද්දි සියල්ල එකම pattern එකට සිදු වුවද ඉන් පසු සිදු වූ දේවල් එක එක් පුද්ගලයාට වෙනස් වුනේ ඇයි. වෛද්යවරියට සැලකූ අන්දමට අනිත් පුද්ගලයින්ට ජඩ මාද්ය් හා බුකි ඔස්තාර්ලා පුද්ගලික ජීවිතය අල්ලා මඩ ගැහුවේ නැත්තේ ඇයි. යට ඇදුම් වල පාට සෙව්වේ නැත්තේ ඇයි? අනුන්ගේ කුනු සොයා තලු මර මර සෙයා කලේ නැත්තේ ඇයි?සියල්ලටම එකම නීතිය ක්රියාත්මක නොවන්නේ ඇයි? සැබෑ ප්රශ්නය එයයි. නියම කුහකයන් අදුනාගැනීමට හැකි වන්නේ එතැනිනුයි. වෛද්යවරිය අදාල පෝස්ට් ශෙයා කර එහි අවසන් ප්රතිපල කලින්ම කියවූ ඔබ අනිත් සංසිද්ධි ශෙයා නොකරේ නම් ඒ මොන හේතුවක් නිසද යන්න හිතා බලන්න. වල්කමද, වහල්කමද, වෙන මොකක්ද? ඔබ ඉන්නේ කුමන අන්තයේද කියා ඔබම සිතා බලන්න.[/COLOR] [COLOR=rgb(40, 50, 78)][B]ඔබටත් මටත් දෙයක් සිදු වූ විට මුහුන දෙන්නේ අංක 1 සිදුවීම මිස අන් කවරක් නොවන බව සිහි තබා ගන්නේ නම් මැනවි🙏🙏[/B] Copied📢[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom