Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තොපිට deodorant එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]147535[/ATTACH]

අද උබලට අරන් ආවේ පට්ට deodorant , antiperspirant එකක් නම Dove Go fresh cucumber and green tea. උබලා කොච්චර perfume ගැහුවත් වැඩක් නෑ දාඩිය ගඳ එක්ක මික්ස් උනහම අවුල්. ඒකට තමයි මන් මේක ගැන කියන්න හිතුවේ.

මේකේ වාසි..

48hrs effect එක තියනවා කිව්වට ටෙස්ට් කරන්න නොනා හිටියේ පහුවදා වෙනකල් විතරයි (පැය 24යි) ඉතින් මම ඒ වෙනකොටත් මේකේ effect එක තිබ්බා

මේක spray එකක් නිසා කිහිල්ලට ගහපු ගමන් වේලිලා යනවා ඉතින් වේලෙනකල් කියලා අත උස්සන් බලන් ඉන්න ඕනි නෑ

ශර්ට් එකේ පැල්ලම් හිටින්නේ නෑ

perfume එක overpower කරන්නේ නැ. දවසම ෆ්රෙශ් පිට ඉන්න පුලුවන්.

මේක women's deodorant එකක්. උබලා දන්නවනේ පිරිමින්ට හදන deodorant වැඩි වෙලාවක් තියෙන්නෙ නෑ ඒත් මේක එහෙම නෑ. හැබැයි මේක ගෑණුන්ට විතරයි කියලා නිකන් අමුත්තක් හිතන්න එපා.

මිල? මන් මේක daraz එකෙන් ගත්තේ 650කට (මතක ඇතුව UK version එකම ගනිල්ලා)

යූස් කරලා රිසාල්ට්ස් කියහල්ලා....

[QUOTE="tupac97, post: 26982651, member: 557235"] [ATTACH type="full"]147535[/ATTACH] [SIZE=6]අද උබලට අරන් ආවේ පට්ට deodorant , antiperspirant එකක් නම Dove Go fresh cucumber and green tea. උබලා කොච්චර perfume ගැහුවත් වැඩක් නෑ දාඩිය ගඳ එක්ක මික්ස් උනහම අවුල්. ඒකට තමයි මන් මේක ගැන කියන්න හිතුවේ. මේකේ වාසි.. 48hrs effect එක තියනවා කිව්වට ටෙස්ට් කරන්න නොනා හිටියේ පහුවදා වෙනකල් විතරයි (පැය 24යි) ඉතින් මම ඒ වෙනකොටත් මේකේ effect එක තිබ්බා මේක spray එකක් නිසා කිහිල්ලට ගහපු ගමන් වේලිලා යනවා ඉතින් වේලෙනකල් කියලා අත උස්සන් බලන් ඉන්න ඕනි නෑ ශර්ට් එකේ පැල්ලම් හිටින්නේ නෑ perfume එක overpower කරන්නේ නැ. දවසම ෆ්රෙශ් පිට ඉන්න පුලුවන්. මේක women's deodorant එකක්. උබලා දන්නවනේ පිරිමින්ට හදන deodorant වැඩි වෙලාවක් තියෙන්නෙ නෑ ඒත් මේක එහෙම නෑ. හැබැයි මේක ගෑණුන්ට විතරයි කියලා නිකන් අමුත්තක් හිතන්න එපා. මිල? මන් මේක daraz එකෙන් ගත්තේ 650කට (මතක ඇතුව UK version එකම ගනිල්ලා) යූස් කරලා රිසාල්ට්ස් කියහල්ලා....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom