තොපිට deodorant එකක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    1634109173384.png



    අද උබලට අරන් ආවේ පට්ට deodorant , antiperspirant එකක් නම Dove Go fresh cucumber and green tea. උබලා කොච්චර perfume ගැහුවත් වැඩක් නෑ දාඩිය ගඳ එක්ක මික්ස් උනහම අවුල්. ඒකට තමයි මන් මේක ගැන කියන්න හිතුවේ.

    මේකේ වාසි..

    48hrs effect එක තියනවා කිව්වට ටෙස්ට් කරන්න නොනා හිටියේ පහුවදා වෙනකල් විතරයි (පැය 24යි) ඉතින් මම ඒ වෙනකොටත් මේකේ effect එක තිබ්බා

    මේක spray එකක් නිසා කිහිල්ලට ගහපු ගමන් වේලිලා යනවා ඉතින් වේලෙනකල් කියලා අත උස්සන් බලන් ඉන්න ඕනි නෑ

    ශර්ට් එකේ පැල්ලම් හිටින්නේ නෑ

    perfume එක overpower කරන්නේ නැ. දවසම ෆ්රෙශ් පිට ඉන්න පුලුවන්.


    මේක women's deodorant එකක්. උබලා දන්නවනේ පිරිමින්ට හදන deodorant වැඩි වෙලාවක් තියෙන්නෙ නෑ ඒත් මේක එහෙම නෑ. හැබැයි මේක ගෑණුන්ට විතරයි කියලා නිකන් අමුත්තක් හිතන්න එපා.


    මිල? මන් මේක daraz එකෙන් ගත්තේ 650කට (මතක ඇතුව UK version එකම ගනිල්ලා)

    යූස් කරලා රිසාල්ට්ස් කියහල්ලා....
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,694
    113
    Kandy
    හිපියෝ දාඩිය ගද එනවට එක එක ජාති කරනවා නැචුරල් .දෙහි ගාන ඒවා එහෙම නෙට් එකේ බලන්න.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    Ganna one.tfs


    Ganim ganim
    uba kiyanawanan try karala balanna ona

    ube brain eka typical brain newey
    අරන් බලහන්
    උක එපා කිව්වා.
    ගැනු ගාන ඒව ගාල පිරිමි පස්සෙන් ආවොත් කියලා එයා බයයි බ්‍රෝ.🤣😝

    එහෙනම් මගේ පස්සෙත් එන්න එපැයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,623
    113
    Open racks වල දාලා තියෙන ඒවා ගන්න එපා. වැඩ කරන එවුන් ගහලා වෙන්න ඇති, බඩු ඉවර වෙනවා fast.
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ගෑනියෙක් ආවා වගේ කට්ටියට හිතෙනවා ඇති ☹️
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ubalath ithin oya marketing tricks walata ahu wenawane
    Api ahuwela nathi unata wate ma inna un ahu wela nisa unta ohoma thamai danenne. Balapanko oka gahagena lift ekaka yanna unoth meeting ekaka yanna unoth wena de hena ma cha wenna wei☹️

    උක එපා කිව්වා.
    ගැනු ගාන ඒව ගාල පිරිමි පස්සෙන් ආවොත් කියලා එයා බයයි බ්‍රෝ.🤣😝
    උබ ඉන්න දිහා සම උන් ඉන්නව නේද ? පස්සෙන් ඇවිත් ඇති එහෙනම් 😂
    ------ Post added on Oct 13, 2021 at 8:41 PM
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මෙච්චර කාලෙකට ඩියො ගහල නෑ, කැන්සර් රිස්ක් තියෙනව කියල ඇති උන භය නිසා.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    Api ahuwela nathi unata wate ma inna un ahu wela nisa unta ohoma thamai danenne. Balapanko oka gahagena lift ekaka yanna unoth meeting ekaka yanna unoth wena de hena ma cha wenna wei☹️


    උබ ඉන්න දිහා සම උන් ඉන්නව නේද ? පස්සෙන් ඇවිත් ඇති එහෙනම් 😂
    ------ Post added on Oct 13, 2021 at 8:41 PM



    එහෙම හිතන්නෑ බන් ඒ උඹලට පුරුදු කරලා තියෙන විදිහ. අනික මේකේ ගෑණු සුවඳක් කියලා එකක් හොයන්න බෑ.


    මෙච්චර කාලෙකට ඩියො ගහල නෑ, කැන්සර් රිස්ක් තියෙනව කියල ඇති උන භය නිසා.


    ගාපන් බන් හැම රටකම එවුන් ගාන්නේ
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Deodrant wala cancer risk thiyenwa mchn. Nitharama use karanna epa

    Hydrogen peroxide walin poddak kihili pihapan. Ganda ena ewa tikak adu wenawa.
    නිවාඩු දවසක නාල ඉවර වෙලා කොන්ඩිස් වතුර වලින් හොදට පිරි මැද්දම සතියක්ම ෆ්‍රෙෂ් පිට ඉන්න පුළුවන්.
     
    • Wow
    Reactions: jennt