ත්‍රිත්ව විද්‍යාලයේ ඉගන ගන්න 70% සින්හල බෞද්ධයෝ. උබල හිතන විදියට යන එවුන් හැම එකාම පල්ලියට යන්න ඕනෙ කියලද ? අස්ගිරියෙ මල්වත්තෙ මහා නායක හාමුදුරුවරුත් ගිහින් තියෙන්නෙ මේකටම තමා. නොදන්න මගුල් කියවලා චාටර් වෙන්න එපා. සහිරා එක ගැන නම් දන්නෙ නෑ.
මොනව උනත් දැන් පේනවනෙ රටේ රජයේ පාසල් වලින් ඉගන ගත්ත එවුන්ගෙ ලෙවල් එක. අර අහින්සක දරුවගෙ ජිවිතේම නැති කරන්න තරම් බලවත් පෞර්ශයක් හදල තියනව.



