තොරතුරක් දැනගන්න ඕන. දන්න අය කියන්න....

Ransith Nicholas

Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    තොරතුරක් දැනගන්න ඕන. දන්න අය කියන්න....

    යාළුවෝ දන්නවා ඇති අතීතයේ PARADISE යන වෙළෙඳ නාමයෙන් හෙල්මට් HELMET එකක් වෙළෙඳ පොළේ තිබුණ කියලා. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ටිකක් තියෙනවා. දන්න අය උත්තර දෙන්න.:yes:

    1.දැන් මේ වර්ගයේ helmet වෙළෙඳ පොළේ තියෙනවා ද?
    2.මෑතක දී එම වර්ගයේ helmet මිලදී ගත් අය සිටී නම් ඒවා මිලදී ගත් වෙළෙඳ සැල් කොහෙද තියෙන්නේ?

    ස්තූතියි !!;)
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    දැන් අවුරුදු5-6 කලින්නම් කඩවල් වල තිබුනා..ඒත් මිල වැඩි නිසා කවුරුත් ගත්තේ නෑ..ඒ අස්සේ ආපු චයිනිස් ඒවගේ ලස්සනටත් කොල්ලෝ වහ වැටුන නේ
     

    Ransith Nicholas

    Junior member
  • Apr 28, 2011
    67
    15
    8

    ස්තූතියි


    ස්තූතියි

    Dakke na lagakadi

    දැන් එන්නෙ නැතුව ඇති!

    Awrudu 5kt 6kt kalin mama gatta Fulface 1k Negombo walin 9000k una
    dan nam ne wage
    :( . අපේ පියාණෝ සතුව ද එකක් තියෙනවා. ඒකට නම් අවුරුදු 15 ක් හෝ 20 ක් විතර ඇති. තවමත් පට්ට ගහනවා.


    දැන් අවුරුදු5-6 කලින්නම් කඩවල් වල තිබුනා..ඒත් මිල වැඩි නිසා කවුරුත් ගත්තේ නෑ..ඒ අස්සේ ආපු චයිනිස් ඒවගේ ලස්සනටත් කොල්ලෝ වහ වැටුන නේ

    අපරාදේ . ලස්සන වගේ ද safety නැත්නම් !
     

    Ransith Nicholas

    Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    දැනට වෙළෙඳ පොළේ තියෙන විශ්වාසයක් තැබිය හැකි helmet brands (UPCO, HHCO, YOHE, BEON, ) මොනවද?
    මම සඳහන් කරලා තියෙන ඒවා අතරින් ඔබ භාවිතා කරන හොඳම හා ආරක්ෂකාරී brand එක මොකක්ද?