තොරතුරු ඔිනි නම් එන්න මා ළඟට

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    තොරතුරු ඔිනි නම් එන්න මා ළඟට

    පන්සල් 50කට මරාගෙන මැරෙන ප්‍රහාර - තොරතුරු ඔිනි නම් එන්න මා ළඟට

    මොකුත් කියන්න ඕනේ නැහැ. වෙසක්, පොසොන්. මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්. කිසිම පින්කමක්. කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා. ඒ තොරතුරු ඕනි නම් ගන්න එන්න බන්ධනාගාරයට යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.

    අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් ලෙස මෙය සඳහන් කරන ලදි.

    අතුරුදහන් වී සිටිනවා යැයි සැලකෙන ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අද (29) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව තිබූ නඩුව කැඳවනු ලැබු අතර මීට ඉහතදී හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් ඥාණසාර හිමි වැරදිකරු කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝමාගම මහාධිකරණයේදී ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබූ අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් මාස හයක සිර දඬුවම එහිදී අත්හිටුවනු ලැබීය.

    කෙසේ වෙතත් මහේස්ත්‍රාත් අධිකරණය විසින් සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් 50,000 ක වන්දි මුදලක් සහ ඥානසාර හිමිට එරෙහිව තිබුණු චෝදනා දෙකට රුපියල් එක්දහස් පන්සියය බැගින් වූ දඩ මුදල් දෙකක් එනම් රුපියල් 3,000 දඩ මුදල ගෙවීමට නියෝග කර තිබුණු අතර අද (29) දින එම මුදල් ගෙවනු ලැබිණි.

    ඒ අනුව මෙම නඩුව අද දින අවසන් විය.

    source
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නඩුව අවසන් කියන්නේ හාමුදුරුවෝ නිදහස්ද?

    නැවත් බන්දනාගාරයට කියන්නෙ :confused:

    හාමුදුරුවෝ කියපු එව්වගෙ අගේ බැනපු උන්ට දැන් තේරිaලා ඇති හැබැයි. මාත් ඉන්නේ කතෝලික සයිඩ් එකක. දැන් සේරම හාමුදුරුවන්ගේ ගුන කියනවා :nerd:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    :lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඇයි හුත්තෝ හිනා වෙන්නේ :lol:

    ඉස්සර පිස්සෙක් ජාතිවාදියෙක් කියල පලු ඇරලා දැන් සේරම ඇත්ත නේද මේ අපේ හාමුදුරුවෝ කිව්වේ කියනවද :growl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉස්සර පිස්සෙක් ජාතිවාදියෙක් කියල පලු ඇරලා දැන් සේරම ඇත්ත නේද මේ අපේ හාමුදුරුවෝ කිව්වේ කියනවද :growl:

    මම නම් එහෙම කීවෙ නෑ හැබැයි මන් අර කීව අය දැන් ඕන එහෙකට එහෙයි එහෙයි කියනවා. එයාලට පාර වදිනකම් එහෙම කීවෙ නෑ. හාමුදුරුවෝ නම් බන කියන්න ඕන ඕව නොකර කියලා කීවෙ. දැන් කියනවා අපේ ෆාදර්ස්ලත් ඒ කාලෙ හාමුදුරුවෝ ඕව කතා කරද්දි ඒවට කතා කලා නම් අද අපට මෙහෙම නොවෙන්න තිබ්බා කියනවා. අපේ ෆාදර්ස්ලා කට වහන් හැන්ගිලා හිටපු නිසයි අපිට මෙහෙම උනේ කියනවා. දැන්වත් හාමුදුරුවෝ නිදහස් කලා නම් හොදයිලු. බන කියනන් නෙවෙයිලු රට රැකගනන්ලු. එයාලමයි එහෙම කිවෙ මන් ඉතින් අහන් හිටියා පරන කතා අමතක කෙරුවා :no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    den nam kawuru atta kiyanawada kawuru boru kiyanawada kiyala hithaganna be ban....

    මුස්ලිම් බැල්ලියො ටිකක් සුදු ඇදුම් අරගෙන 30000 ක..
    ඒ ඇදුම් දැන් හොයනව..
    අරුන් දෙවැනි attack එක ගැන කිව්ව..

    බොරුවක් වෙන්නෙ කොහමද බන්...

    http://www.lankadeepa.lk/latest_new...න්තාවන්-සෙවීමට-පොලිසිය-මහජන-සහය-පතයි/1-549449
     
    • Like
    Reactions: thadi_bijja

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මම නම් එහෙම කීවෙ නෑ හැබැයි මන් අර කීව අය දැන් ඕන එහෙකට එහෙයි එහෙයි කියනවා. එයාලට පාර වදිනකම් එහෙම කීවෙ නෑ. හාමුදුරුවෝ නම් බන කියන්න ඕන ඕව නොකර කියලා කීවෙ. දැන් කියනවා අපේ ෆාදර්ස්ලත් ඒ කාලෙ හාමුදුරුවෝ ඕව කතා කරද්දි ඒවට කතා කලා නම් අද අපට මෙහෙම නොවෙන්න තිබ්බා කියනවා. අපේ ෆාදර්ස්ලා කට වහන් හැන්ගිලා හිටපු නිසයි අපිට මෙහෙම උනේ කියනවා. දැන්වත් හාමුදුරුවෝ නිදහස් කලා නම් හොදයිලු. බන කියනන් නෙවෙයිලු රට රැකගනන්ලු. එයාලමයි එහෙම කිවෙ මන් ඉතින් අහන් හිටියා පරන කතා අමතක කෙරුවා :no:

    :(
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    මුස්ලිම් බැල්ලියො ටිකක් සුදු ඇදුම් අරගෙන 30000 ක..
    ඒ ඇදුම් දැන් හොයනව..
    අරුන් දෙවැනි attack එක ගැන කිව්ව..

    බොරුවක් වෙන්නෙ කොහමද බන්...

    http://www.lankadeepa.lk/latest_new...න්තාවන්-සෙවීමට-පොලිසිය-මහජන-සහය-පතයි/1-549449

    අනිවා... අපේ ඇත්තො රාජ්‍ය ආරක්ෂාව මහජන ආරක්ෂාව බල්ලට දාල මානව හිමිකම් ඔලුව උඩ තියාගෙන දැඟලුව නේ...
     
    :shocked: