තොරතුරු තාක්ෂණයේ පියා මූසිකයක් අරන් ගුගුලයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,296
    113
    Ergonomics කියල නාමයක් නැති ගූ ලබ්බක් උස්සන් ඇවිත් නේද? :rofl: මේ යකා MX Master වගේ එකක් ගත්ත දවසට පෝස්ටර් ගහයි :lol:

    එක අතකට එහෙම ඒවා ගන්න මූ දන්නෙත් නැතුව ඇති, Apple logo එක තියනවා නම් ගූ ගොඩක් හරි උස්සන් එනවා මිසක් තේරිලා නෙවෙයිනේ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    Lol muta mac ekak thiyenawa nam awulak na... mac ekak nathnam oka joke ekak :lol: gestures use karanne kohomada mu :lol:

    ah pitipassen thiyenawane... awulak na ehenam ban... normal mouse ekata wada magic mouse eka hodai... huru unama.. muladi athata amarui
     
    • Haha
    Reactions: Zeuz

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,682
    6,469
    113
    okata huru unama anith ewa use karanna giyama epa wenawa. dan godak web site ehema oke gesture walatama develop karala ewanne.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Kiyala wadak na. Danna ekek oka ganne nane. iSheep thamai owa ganne. MX master 3s ekak ehema athagawoth hik gawei ponnayata.

    මේ අඩු කුලේ පොප්සියෝ දන්න MX Master :lol:

    MX Master 4 එක upgrade කරන්න තරන් එකක් නෙවේ නේද? අන්තර්ජාතිකයෝ කියල තිබ්බේ upgrade එකකට වඩා downgrade එකක් කියල
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,296
    113
    MX Master 4 එක upgrade කරන්න තරන් එකක් නෙවේ නේද? අන්තර්ජාතිකයෝ කියල තිබ්බේ upgrade එකකට වඩා downgrade එකක් කියල
    මම තාම 3S. Haptic සීන් එක gimmick එකක් කියල හිතෙනවා.
     
    • Like
    Reactions: Sonique

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,038
    10,370
    113
    le kriyans

    ශේන් කාරය මව්ස් එකක් ගන්නව ---> ඊව් ගොඩයා

    වලතරයා keels එකෙන් සති 2කට බඩු ගන්නවා --> අම්මෝ ගෝඩ්, සුපිරි ආහ්






    🥴🥴
    මේකෙ උන් බැන්නට ඌට කැමතියි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,558
    113
    New Zealand
    le kriyans

    ශේන් කාරය මව්ස් එකක් ගන්නව ---> ඊව් ගොඩයා

    වලතරයා keels එකෙන් සති 2කට බඩු ගන්නවා --> අම්මෝ ගෝඩ්, සුපිරි ආහ්



    ඉන්දරේ දවස ගානේ කීල්ස් එකේ ලැට් එකට යන එකත් මේකට ඇඩ් කරපන්
     
    • Haha
    Reactions: Nidarshana_k

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,106
    113
    tracing Geo-location.. ... ...
    MX Master 4 එක upgrade කරන්න තරන් එකක් නෙවේ නේද? අන්තර්ජාතිකයෝ කියල තිබ්බේ upgrade එකකට වඩා downgrade එකක් කියල

    Ow neda math ehema dakka. Eke ara haptic feedback neh aluth deyak kiyala thiyenne. Actions Ring eka nam 3s ekatath update eken awith thibunane.