තෝද ලක්ෂපති..මමද ලක්ෂපති - lol කථාවකි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මා මේ පවසන දෙයින් හරි නම් පහර වැදිය යුත්තේ thread එකේ අයිති කරයාටයි. නමුත් රිදී ඇත්තේ වෙනත් පුද්ගලයෙක්ටයි. මෙයින් මාගේ නිගමනය තව තවත් තහවුරු වන බව පෙනී යයි.
    මිස්ට වොට්සන් පැහැදිලි මදි:nerd: අපිට කරුණු ඔන:P
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    :shocked:
    Blind person like Dr.Watson can't indentified clues even when they are around his head :lol:

    සිංහල භාෂාවෙ තියෙනවා එකක් "බළලා මල්ලෙන් එළියට පැන්නා" කියලා. මෙන්න සාක්ෂි. තව මොන කතාද?

    Case solved
     
    Last edited:

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    මා මේ පවසන දෙයින් හරි නම් පහර වැදිය යුත්තේ thread එකේ අයිති කරයාටයි. නමුත් රිදී ඇත්තේ වෙනත් පුද්ගලයෙක්ටයි. මෙයින් මාගේ නිගමනය තව තවත් තහවුරු වන බව පෙනී යයි.

    යකොවි මේක මාර වැඩක්නේ ඔයි. :shocked::shocked: දැන් මං ගැන දන්නේ මමද උඹද ? මෙකේ මම ඉන්නේ එකකින් විතරයි. ඔය දෙක තුන තියාගෙන මෙවා පොප් කරගෙන මට අරක ලොකු කරන්නද බං. මගේ ළග ඔය 2.50 වැඩ නැ. තියෙන්නෙත් එකම එකයි. එකෙන් දානවා ගියෝත් ගියදෙන් නැත්තං නිකා ඉදපුදෙන්. මෙකේ ඔනි එකෙකුට අදහස් කියන්න පුලුවන්. එක එක වෙලාවට එක එක ඒවා වැටෙනවා. උඹ කොහෝමද කියන්නේ මම ඌමයි කියලා.
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    පොඩ්ඩක් බලපන් "ඉයුක්රදෝරය" කියන වචනෙ. ඕකෙ හරි වචනෙ "ඉක්වදෝරය". Sure එකක් නැත්තන් Wikipedia ගිහින් බලපන්. ඒ උනාට දෙන්නම කිව්වෙ එකම වැරදි වචනෙ. ඇයි මුල ඉදන්ම උත්තර දැනගෙන හිටපු එකා මූ කිව්ව වැරදි වචනෙම කිව්වෙ? දැන් කෙනෙකුට කියන්න පුලුවන් ඒ වචනෙ copy and paste කලා කියලා. ඇයි එහෙනම් "නොවෙම්බර්" කියන වැරදි වචනෙ උත්තරේට යද්දි "නොවැම්බර්" කියල හරි ගැස්සුවෙ? ඒක copy and paste කරන්න බැරි උනාද? "ඉක්වදෝරය" කියන වචනෙ සෑහෙන කට්ටියක් දන්න වචනයක්. නැද්ද මං අහන්නෙ? දෙන්නටම එකම විදිහට වැරදෙද්දි ඒක පොඩ්ඩක් සැක හිතෙන කාරණයක්.

    Thread එක ආරම්භ කරපු පුද්ගලයා හා ~Learn English~ නැමැත්තා "Actually" යන වචනය භාවිත කරන ආකාරය දෙස බලන්න. ඔවුන් දෙදෙනාම "Actually" යන වචනය නිතර නිතර භාවිත කරන්නන් යන පෙනී යයි. එයද දෙදෙනාගේ ඇති සමාන බවක් යැයි අපට අර්ථකථනය කල හැක. තවද thread එක දමා විනාඩි 4 ඇතුලත මොහුට Google එකේ මෙම ප්‍රශ්න වලට පිළිතුරු සොයා එය සිංහලෙන් කොටා එළකිරියේ දැමීමට තරම් කාලයක් තිබී ඇත. මට පෙනී යන අන්දමට මොහු ඉතා වේගවත් පුද්ගලයෙක් විය යුතුය. තවද ~Learn English~ නැමැත්තාගේ පළමු post එකේ මොහු මුලින්ම පවසා ඇත්තේ "මෙම account එක fake එකක් නොවන බවයි". එයද සැකයට තුඩු දෙන කාරණයකි. මේ සියලු කරුණු කාරණා වලින් පෙනී යන්නේ ~Learn English~ යනු thread එක දැමූ පුද්ගලයාම යන්න නොවේද?

    ලොල් ඕයි
    Check this for clarifications.....https://groups.google.com/forum/#!msg/nayanasri/3Ec8sLNcJm8/4QerlDRxXmcJ
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    යකොවි මේක මාර වැඩක්නේ ඔයි. :shocked::shocked: දැන් මං ගැන දන්නේ මමද උඹද ? මෙකේ මම ඉන්නේ එකකින් විතරයි. ඔය දෙක තුන තියාගෙන මෙවා පොප් කරගෙන මට අරක ලොකු කරන්නද බං. මගේ ළග ඔය 2.50 වැඩ නැ. තියෙන්නෙත් එකම එකයි. එකෙන් දානවා ගියෝත් ගියදෙන් නැත්තං නිකා ඉදපුදෙන්. මෙකේ ඔනි එකෙකුට අදහස් කියන්න පුලුවන්. එක එක වෙලාවට එක එක ඒවා වැටෙනවා. උඹ කොහෝමද කියන්නේ මම ඌමයි කියලා.

    සාක්ෂි සහිතයි. නැත්තන් නැතුව ඇති. :P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar392509_2.gif
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    සාක්ෂි සහිතයි. නැත්තන් නැතුව ඇති. :P

    :lol::lol::lol::lol::lol:අනේ.. ඉතින් මට පාන්ද බං....ඔනි එකක් කියා ගනින්. මගේ මොකෝ..:lol::lol::lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    01.1. අවුරුදු සියයේ යුද්ධය පැවැත්වුණු අවුරුදු ගණන අවුරුදු 116කි... ඒ 1337 සිට 1453 දක්වාය
    2. පැනමා තොප්පි නිෂ්පාදනය කරන්නේ ඉයුක්රදෝරයේය
    3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ නොවැම්බර් මාසයේය
    4. උත්තරය බලු පැටියා... ලතින් භාෂාවෙන් ඉන්සියුලේරියා කැනරියා (Insularia Canaria) නමින් හඳුන්වන්නේ බලුපැටවුන්ගේ දූපත යන්නයි...
    :yes::yes::yes::yes::yes: