තෝද ලක්ෂපති..මමද ලක්ෂපති - lol කථාවකි
ආයුබෝවන් ! ඇක්චුවලි
තෝද ලක්ෂපති මමද ලක්ෂපති සීසන් ත්රී වෙත ඔබ සැම සාදයෙන් පලිගන්නවා...
මේ අදියරේ තොට හිමිවන්නේ බොහොම සරල ප්රශ්න හතරක්... ප්රශ්න හතරටම නිවැරදිව පිළිතුරු දුන්නොත් තොට රැපියල් 2ක් දිනාගන්න පුළුවන්!!!

එහෙනං අපි යොමු වෙමු අපේ ප්රශ්න හතරට... ඔව් දැන් ඔබේ තිරයේ දිස්වෙනවා ඇති ප්රශ්න හතර...
1. අවුරුදු සියයේ යුද්ධය (100 years war) අවුරුදු කීයක් පැවත්වුනාද?

a. 116
b. 99
c. 100
d. 150
2. පැනමා තොප්පි (Panamahats) නිපදවන්නේ කුමන රටේද?

a. බ්රසීලය
b. චිලී
c. පැනමා
d. ඉයුක්රදෝරය
3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ කුමන මාසයේද?

a. ජනවාරි
b. සැප්තැම්බර්
c. ඔක්තෝබර්
d. නොවෙම්බර්
4. පැසිෆික් සාගරයේ ඇති කැනරි දූපත් වලට නම ලැබී ඇත්තේ කුමන සතෙකුගේ නමක් මුල්කරගෙනද?

a. කැන්ගරුවා
b. කැනරි කුරුල්ලා
c. මියා
d. බලු පැටියා
**********
පිළිතුරු පසුව බලාපොරොත්තු වන්ට.

ඇක්චුවලි මෙ සිගිති ආතල් එක් ගන්ට එක්රෙක් වුනු තොපි සැමට ස්තුතියි.