Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෝද ලක්ෂපති..මමද ලක්ෂපති - lol කථාවකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෝද ලක්ෂපති..මමද ලක්ෂපති - lol කථාවකි

ආයුබෝවන් ! ඇක්චුවලි තෝද ලක්ෂපති මමද ලක්ෂපති සීසන් ත්රී වෙත ඔබ සැම සාදයෙන් පලිගන්නවා... මේ අදියරේ තොට හිමිවන්නේ බොහොම සරල ප්රශ්න හතරක්... ප්රශ්න හතරටම නිවැරදිව පිළිතුරු දුන්නොත් තොට රැපියල් 2ක් දිනාගන්න පුළුවන්!!!

එහෙනං අපි යොමු වෙමු අපේ ප්රශ්න හතරට... ඔව් දැන් ඔබේ තිරයේ දිස්වෙනවා ඇති ප්රශ්න හතර...

1. අවුරුදු සියයේ යුද්ධය (100 years war) අවුරුදු කීයක් පැවත්වුනාද?

a. 116

b. 99

c. 100

d. 150

2. පැනමා තොප්පි (Panamahats) නිපදවන්නේ කුමන රටේද?

a. බ්රසීලය

b. චිලී

c. පැනමා

d. ඉයුක්රදෝරය

3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ කුමන මාසයේද?

a. ජනවාරි

b. සැප්තැම්බර්

c. ඔක්තෝබර්

d. නොවෙම්බර්

4. පැසිෆික් සාගරයේ ඇති කැනරි දූපත් වලට නම ලැබී ඇත්තේ කුමන සතෙකුගේ නමක් මුල්කරගෙනද?

a. කැන්ගරුවා

b. කැනරි කුරුල්ලා

c. මියා

d. බලු පැටියා

පිළිතුරු පසුව බලාපොරොත්තු වන්ට.

ඇක්චුවලි මෙ සිගිති ආතල් එක් ගන්ට එක්රෙක් වුනු තොපි සැමට ස්තුතියි.

[QUOTE="heshanikal, post: 16630201, member: 392509"] [b]තෝද ලක්ෂපති..මමද ලක්ෂපති - lol කථාවකි[/b] [SIZE="6"]ආයුබෝවන් ! ඇක්චුවලි:rofl: තෝද ලක්ෂපති මමද ලක්ෂපති සීසන් ත්රී වෙත ඔබ සැම සාදයෙන් පලිගන්නවා...:baffled: මේ අදියරේ තොට හිමිවන්නේ බොහොම සරල ප්රශ්න හතරක්... ප්රශ්න හතරටම නිවැරදිව පිළිතුරු දුන්නොත් තොට රැපියල් 2ක් දිනාගන්න පුළුවන්!!!:oo::oo: එහෙනං අපි යොමු වෙමු අපේ ප්රශ්න හතරට... ඔව් දැන් ඔබේ තිරයේ දිස්වෙනවා ඇති ප්රශ්න හතර... 1. අවුරුදු සියයේ යුද්ධය (100 years war) අවුරුදු කීයක් පැවත්වුනාද?:oo::oo: a. 116 b. 99 c. 100 d. 150 2. පැනමා තොප්පි (Panamahats) නිපදවන්නේ කුමන රටේද?:nerd::nerd: a. බ්රසීලය b. චිලී c. පැනමා d. ඉයුක්රදෝරය 3. රුසියානුවන් ඔක්තෝබර් විප්ලවය සමරන්නේ කුමන මාසයේද?:(:( a. ජනවාරි b. සැප්තැම්බර් c. ඔක්තෝබර් d. නොවෙම්බර් 4. පැසිෆික් සාගරයේ ඇති කැනරි දූපත් වලට නම ලැබී ඇත්තේ කුමන සතෙකුගේ නමක් මුල්කරගෙනද?:rofl::rofl: a. කැන්ගරුවා b. කැනරි කුරුල්ලා c. මියා d. බලු පැටියා ********** පිළිතුරු පසුව බලාපොරොත්තු වන්ට.:lol::lol::lol::lol: ඇක්චුවලි මෙ සිගිති ආතල් එක් ගන්ට එක්රෙක් වුනු තොපි සැමට ස්තුතියි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom