තෝස | මසාලා තෝස | තෝස සම්බෝල | සාම්බාර් හොදි

lasitha851

Active member
  • Jun 20, 2016
    179
    95
    28
    උලුඳු පිට් වලින් තෝස | Ulundu Piti Dosa by Chami Yummy
    මසාලා තෝස | Masala Dosa by Chami Yummy
    තෝස සම්බෝල වර්ග 2ක් එකටම | The two types of Dosa sambol by Chami Yummy
    සයිවර් රසට සාම්බාර් හොදි | Saiwar tease Sambar Curry by Chami Yummy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    අද සයිවර් කඩේ ඇරලද දන්නේ නෑ. පහුගිය ටිකේම වහල තිබ්බේ. අද යන්න ඕන.
     
    • Love
    Reactions: lasitha851

    lasitha851

    Active member
  • Jun 20, 2016
    179
    95
    28
    අද සයිවර් කඩේ ඇරලද දන්නේ නෑ. පහුගිය ටිකේම වහල තිබ්බේ. අද යන්න ඕන.
    දැන් නම් ඇරලා ඇති . මේ video වල කියලා දෙනවා නේ හදන විදිහ. ඉතින් කඩෙන් කන්න ඕනේ නැ නේ. පිරිසිදුවට ඇති වෙන්න ගෙදර කට්ටියටම හදා ගන්න පුළුවන් නේ.හදලා බලන්නකෝ . අමාරු නෑ. හරි ලේසියි.
     
    • Like
    Reactions: Heshan Daminda

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    දැන් නම් ඇරලා ඇති . මේ video වල කියලා දෙනවා නේ හදන විදිහ. ඉතින් කඩෙන් කන්න ඕනේ නැ නේ. පිරිසිදුවට ඇති වෙන්න ගෙදර කට්ටියටම හදා ගන්න පුළුවන් නේ.හදලා බලන්නකෝ . අමාරු නෑ. හරි ලේසියි.
    පිරිසිදුවට කෑවම බඩ යනවා මචන්
    සයිවර් කඩෙන්ම කන්න ඕන
     
    • Haha
    Reactions: The Hacker

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    දැන් නම් ඇරලා ඇති . මේ video වල කියලා දෙනවා නේ හදන විදිහ. ඉතින් කඩෙන් කන්න ඕනේ නැ නේ. පිරිසිදුවට ඇති වෙන්න ගෙදර කට්ටියටම හදා ගන්න පුළුවන් නේ.හදලා බලන්නකෝ . අමාරු නෑ. හරි ලේසියි.
    Meka nemei mata kiyahan rice ekak daddi ekata chicken mix karanne chicken kali badala, anna ekata api gawa fryer ekak naththan kohomei chicken kali badinne rathu pata wenna? Gamburu thele baddoth rathu pata weida? Anika badinne amuwenda naththan thambalada?