නාකි රැව්ලා ඊළගට හොදම එකෙන් අරින්නේ පොඩි මයිනට. මාලිමාවේ උන්ගෙන් ගැලෙව්වා වගේ ඊළගට ගලවන්නේ බයියෝන්ගෙන්. මුන් තමා මෝඩ මිනිස්සුන්ගේ මොළ හෝදන්නේ. මොන පක්ෂේ උනත් මේ වගේ ගේම් කාරයෝන්ගෙන් බේරිලා ඉන්න ඕනේ.
මෝඩ වහල්ලු මේ වගේ උන්ට අහු වෙලා හුරේ දාන නිසා මොලේ පෑදෙන්න දැම්මේ?ඌ ගලවනවා නම් ගලවයි අරිනවා නම් අරියි උබ මොකෝ මේ කලබල වෙලා Thread දාගෙන මැරෙන්නේ![]()
අනික් උන් ආව නාමල්ට ගහන නිසා ඌව highlight උනාතාත්තා මෑරිච්ච වෙලේ නාමල් වීතරයිනේ මුගේ ගෙදර ඇවිත් ගියේ?
අරු ඊට හපන් පරණ වීඩියෝ බලන්න ගෝට ට කඩේ යන හැටි. ඊට පස්සේ මාලිමාව, දැන් ආයිත් නෝමල්ජංගි සුදා
අනේ මේකා අර මේ රටේ ගිනි අවුලා ඒ ගින්නේ අපි තැවෙනා එකේ රෙකෝඩින් එකේදි ලෙවකාපු හැටි ගෝඨාගේ කාලේ . නියම ඝණකයෝ තමා .
මුං පොලිටිකල් ඝණිකාවන් .අරු ඊට හපන් පරණ වීඩියෝ බලන්න ගෝට ට කඩේ යන හැටි. ඊට පස්සේ මාලිමාව, දැන් ආයිත් නෝමල්
දන්න විදිහට නම් නාමල් එදා හොරණ හරි පානදුර හරි හිටපු නිසා ගිහින්. අනිත් අයටනම් කවුරුත් ගියා කියලා ආරංචි නැහෑ. නාමල්ට නොගිහින් ඉන්නත් පුළුවන් කමක් තිබ්බා. ඒත් ගිහින් තිබ්බා මනුස්සකමට.අනික් උන් ආව නාමල්ට ගහන නිසා ඌව highlight උනා
ඔය ඔක්කොම එක වල්ලෙ පොල්
මේ ඉන්නෙ අනිත් හිඟන්න
මිනිස්සු මුන්ට රැවටෙන එකයි නවත්තගන්න ඕනේමුං පොලිටිකල් ඝණිකාවන් .
සුදා නම් ලැට් වලක් , ලැට් කටක් තියෙන්නේ මුංට පාරේ භූතයා පාර දෙන්න ඕනේ . අනේ අර හරක් රැලට මූව යට කරන් බැරි උනානේ එදා
ඒක නම් වෙන් නෑ , දකුනු ආසියාව කියන්නෙ එක ai ඉමේජ් එක්කින් රවට්ටන්න පුලුවන් ස්පොට් එකක්
මිනිස්සු මුන්ට රැවටෙන එකයි නවත්තගන්න ඕනේ
------ Post added on Aug 12, 2025 at 8:42 AM
එහෙම කියන්න එපා ඉස්සර මේකේ හිටපු NPP Media කාරයො රැවුලා ගේ හොඳ කියලා Thread කියක් නම් දැම්මා දමෝඩ වහල්ලු මේ වගේ උන්ට අහු වෙලා හුරේ දාන නිසා මොලේ පෑදෙන්න දැම්මේ?
එකෙක් හරි ගලවගන්න පුලුවන්නම් ලොකු දෙයක්. දැන් රනිල් රාජපක්ෂලා එලවන්න බෑ, ජෙප්පෝ කවදාවත් බලයට එන්නේ නෑ කිව්වට ඔය උනේ. උත්සහ කලොත් බැරි නෑ.ඒක නම් වෙන් නෑ , දකුනු ආසියාව කියන්නෙ එක ai ඉමේජ් එක්කින් රවට්ටන්න පුලුවන් ස්පොට් එකක්
ඔව් ජෙප්පෝ ගද්දි මේක සුරපුරයක් කරලනේ තිබ්බේ නාකි මයිනයි, පොනිලයි. ඒකයි ජෙප්පෝ බයේ ඉන්නේජෙප්පොත් හරියට නිකන් අර ගෑණු බඩ කරල පොල්ල තියල වෙන ගෑණියෙක් බැන්ඳ කුපාඩියෝ වගේ..කොයි වෙලෙත් බයේ ඉන්නේ බඩ කරපු ගෑණියෙක් ගෙදරට හොයන් අැවිත් පවුල කඩයි කියලා...
ජෙප්පෝ පච ගහලා බලේ ගත්ත නිසා තමයි දැන් ඔය බයේ දඟලන්නේ..බලේ ගන්න කලින් කිව්ව දේවල් ඒ විදිහටම කරනවනම් කාටවත් බය වෙන්න ඕන නෑනේ.![]()
එකෙක් හරි ගලවගන්න පුලුවන්නම් ලොකු දෙයක්. දැන් රනිල් රාජපක්ෂලා එලවන්න බෑ, ජෙප්පෝ කවදාවත් බලයට එන්නේ නෑ කිව්වට ඔය උනේ. උත්සහ කලොත් බැරි නෑ.
ඔව් ජෙප්පෝ ගද්දි මේක සුරපුරයක් කරලනේ තිබ්බේ නාකි මයිනයි, පොනිලයි. ඒකයි ජෙප්පෝ බයේ ඉන්නේ
------ Post added on Aug 12, 2025 at 9:48 AM