Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්‍රීරෝද රථ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙල්ලං හමාරයි… ත්‍රීරෝද රථයක උපරිම වේගය පැ.කි.මී. 40යි. නව නීතිය අද සිට

රට ධාවනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා පදවාගෙන යාහැකි උපරිම වේගයක් මෝටර් රථ පනත යටතේ නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නීතිගත කර තිබේ. ඒ අනුව ත්‍රී රෝද රථයක් යා හැකි උපරිම වේගය වන්නේ පැයට කිලෝ මීටර් 40කි.

නව ගැසට් පත්‍රයේ ත්‍රීරෝද රථවලට අදාළ මෙම කරුණුද නීතිගත කර ඇත.

දකුණු දොරටුව ඇතුළුවීම හෝ පිටවීම නොකළ යුතු ය.

රැගෙන යා හැකි පුද්ගලයින් සංඛ්‍යාව එහි පිටුපස වම් පැත්තෙහි සංඛ්‍යාත්මකව සහ ප්රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු වේ.

අවුරුදු 12 ට අඩු ළමුන් දෙදෙනෙකු එක් මගියෙකු ලෙස ගණන් ගැනේ.

රිය තුළ එක් එක් ආසනයට මුහුණලා ඇති පරිදි ආසන සවි කළ යුතු ය.

රියදුරු හැර වෙනත් අයෙකු රියදුරු ආසනයේ නොයා යුතු ය.

මාර්ගයේ ධාවනය කිරීමේදී වෙළඳ දැන්වීම් පත්‍රිකා හෝ අත් පත්‍රිකා බෙදා දීමට අවසර නොදිය යුතු වේ.

මාර්ග භාවිත කරන සෙසු අයට බාධාවන හෝ පීඩාවන ආකාරයේ ශබ්දයක් ඇති කරවන යම් උපකරණයක් හෝ උපාංග සවි කළ නොහැකි ය.

සෑම මගියෙකුම රියදුරු විසින් ඉල්ලා සිටී නම් යාමට අපේක්ෂිත ගමන් පිළීබඳ ප්‍රකාශ කළ යුතු අතර මීටරයේ සඳහන් ගමන සඳහා වූ සම්පූර්ණ ගාස්තුව ගෙවිය යුතු ය.

පුද්ගලයින් හෝ භාණ්ඩ කුලියට ප්‍රවාහනය සඳහා හෝ වෙනත් කරුණක් සඳහා හෝ රථය භාවිත කරන සෑම අයිතිකරුවෙකුම කුලී රථ මීටරයක් සවි කළ යුතු වේ.

කොළඹ තම්බි නටලා හමාරයි

[QUOTE="aruna47, post: 15426003, member: 26553"] [CENTER][SIZE="6"][B][COLOR="Red"][I]සෙල්ලං හමාරයි… ත්‍රීරෝද රථයක උපරිම වේගය පැ.කි.මී. 40යි. නව නීතිය අද සිට[/I][/COLOR][/B][/SIZE] [IMG]http://www.dpmco.com/images/banner-threewheel.jpg[/IMG] [SIZE="4"][I][COLOR="Black"]රට ධාවනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා පදවාගෙන යාහැකි උපරිම වේගයක් මෝටර් රථ පනත යටතේ නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නීතිගත කර තිබේ. ඒ අනුව ත්‍රී රෝද රථයක් යා හැකි උපරිම වේගය වන්නේ පැයට කිලෝ මීටර් 40කි. නව ගැසට් පත්‍රයේ ත්‍රීරෝද රථවලට අදාළ මෙම කරුණුද නීතිගත කර ඇත. දකුණු දොරටුව ඇතුළුවීම හෝ පිටවීම නොකළ යුතු ය. රැගෙන යා හැකි පුද්ගලයින් සංඛ්‍යාව එහි පිටුපස වම් පැත්තෙහි සංඛ්‍යාත්මකව සහ ප්රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු වේ. අවුරුදු 12 ට අඩු ළමුන් දෙදෙනෙකු එක් මගියෙකු ලෙස ගණන් ගැනේ. රිය තුළ එක් එක් ආසනයට මුහුණලා ඇති පරිදි ආසන සවි කළ යුතු ය. රියදුරු හැර වෙනත් අයෙකු රියදුරු ආසනයේ නොයා යුතු ය. මාර්ගයේ ධාවනය කිරීමේදී වෙළඳ දැන්වීම් පත්‍රිකා හෝ අත් පත්‍රිකා බෙදා දීමට අවසර නොදිය යුතු වේ. මාර්ග භාවිත කරන සෙසු අයට බාධාවන හෝ පීඩාවන ආකාරයේ ශබ්දයක් ඇති කරවන යම් උපකරණයක් හෝ උපාංග සවි කළ නොහැකි ය. සෑම මගියෙකුම රියදුරු විසින් ඉල්ලා සිටී නම් යාමට අපේක්ෂිත ගමන් පිළීබඳ ප්‍රකාශ කළ යුතු අතර මීටරයේ සඳහන් ගමන සඳහා වූ සම්පූර්ණ ගාස්තුව ගෙවිය යුතු ය. පුද්ගලයින් හෝ භාණ්ඩ කුලියට ප්‍රවාහනය සඳහා හෝ වෙනත් කරුණක් සඳහා හෝ රථය භාවිත කරන සෑම අයිතිකරුවෙකුම කුලී රථ මීටරයක් සවි කළ යුතු වේ.[/COLOR][/I][/SIZE] [SIZE="4"][B][COLOR="Red"]කොළඹ තම්බි නටලා හමාරයි [/COLOR][/B][/SIZE][/CENTER][SIZE="4"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom