Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
8 minutes ago
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
දක්ෂතාවයේ රහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දක්ෂතාවයේ රහස

වීරකෝන්ගේ බිරිය පිරිමියකු පරදවා දර පලන අපූරුව කට ඇරගෙන බලා සිටි පියල් වීරකෝන්ට මෙසේ කීවේය.

යකෝ වීරේ, උඹේ පවුල යකඩ ගෑනියෙක්නේ බං. ඒකට අපේ ගෑනි මහා සෝමාරි මළ හෝන්තුවක්.

මේ වගේ වැඩක් කරනවා තියා හිතන්ඩවත් ඒ ගෑනිට බැහැ . ඇ.. බං කොහොමද එයා දර පැලිල්ල ඔය තරම් දක්ෂ විදිහට කරන්නේ ?

ඒක පොඩි රහසක් බං. මම හැම දර කොටේකම අල්ලපු ගෙදර ධම්මිකාගෙ නම ලිව්වා. එච්චරයි. වීරකෝන් සිනාසෙමින් කීවේය.

පිච්චුවේ මොනවද?

විශ්‍රාම ගැනීමෙන් පසු මාස කීපයක් කාන්සියෙන් නිවෙසටමවී ගතකළ ශාන්ති තම අසල්වැසි මිතුරියක සමග සෑම ඉරු දිනකම කොල්ලුපිටියේ පැවැත්වූ කුකරි ක්ලාස් එකකට යන්නට පටන් ගත්තාය. සෑම දිනකම පාහේ ඇය පන්තියේදී ඉගෙන ගත් කෑමක් පිසීමට ගොස් ඒවා පිළිස්සීමේ හේතුවෙන් ගුරුවරියගේ දෝෂ දර්ශනයට ලක්වූවාය.

එක් සඳුදාවක සවස ශාන්තිගේ සැමියාට හන්දියේදී චාන්දනී මුණ ගැසිණ.

හරි වැඩේනේ මිස්ටර් චන්ද්‍රසිරි වුණේ.  ඊයේ ශාන්තිව කුකරි ක්ලාස් එකෙන් එළියට දැම්මනේ. චාන්දනී ඇස් නටවා කියමින් දිග කතාවකට මුල පිරුවාය.

තම බිරියගේ තරාතිරම හොඳින් දත් චන්ද්‍රසිරි සිනාසී  මෙසේ ඇසුවේය.

ඇයි, ඊයේ මොනවද පිච්චුවේ?

මුළු කුකරි ක්ලාස් එකම. චාන්දනී හැකි තරම් කට හරිමින් කීවාය.

[QUOTE="♦ කවුද BoY ♦, post: 11374547, member: 380820"] [FONT=Comic Sans MS][SIZE=4][B][U]දක්ෂතාවයේ රහස[/U] වීරකෝන්ගේ [/B][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4]බි[/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4][B]රිය පිරිමියකු පරදවා දර පලන අපූරුව කට ඇරගෙන බලා සිටි පියල් වීරකෝන්ට මෙසේ කීවේය.:shocked: :eek: යකෝ වීරේ, උඹේ පවුල යකඩ ගෑනියෙක්නේ බං. ඒකට අපේ ගෑනි මහා සෝමාරි මළ හෝන්තුවක්.:lol: මේ වගේ වැඩක් කරනවා තියා හිතන්ඩවත් ඒ ගෑනිට බැහැ . [/B][/SIZE][/FONT][SIZE=4]ඇ..[/SIZE][FONT=Comic Sans MS][SIZE=4][B] බං කොහොමද එයා දර පැලිල්ල ඔය තරම් දක්ෂ විදිහට කරන්නේ ?:baffled: ඒක පොඩි රහසක් බං. මම හැම දර කොටේකම අල්ලපු ගෙදර ධම්මිකාගෙ නම ලිව්වා. එ[/B][/SIZE][/FONT][SIZE=4]ච්ච[/SIZE][FONT=Comic Sans MS][SIZE=4][B]රයි.:dull: වීරකෝන් සිනාසෙමින් කීවේය.:lol: [U]පිච්චුවේ මොනවද?[/U][/B][/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Comic Sans MS][SIZE=4]විශ්‍රාම ගැනීමෙන් පසු මාස කීපයක් කාන්සියෙන් නිවෙසටමවී ගතකළ ශාන්ති තම අසල්වැසි මිතුරියක සමග සෑම ඉරු දිනකම කොල්ලුපිටියේ පැවැත්වූ කුකරි ක්ලාස් එකකට යන්නට පටන් ගත්තාය. සෑම දිනකම පාහේ ඇය පන්තියේදී ඉගෙන ගත් කෑමක් පිසීමට ගොස් ඒවා පිළිස්සීමේ හේතුවෙන් ගුරුවරියගේ දෝෂ දර්ශනයට ලක්වූවාය.:sorry: එක් සඳුදාවක සවස ශාන්[/SIZE][/FONT][SIZE=4]ති[/SIZE][FONT=Comic Sans MS][SIZE=4]ගේ සැමියාට හන්දියේදී චාන්දනී මුණ ගැසිණ. හරි වැඩේනේ මිස්ටර් චන්ද්‍රසිරි වුණේ. :eek: ඊයේ ශාන්තිව කුකරි ක්ලාස් එකෙන් එළියට දැම්මනේ. චාන්දනී ඇස් නටවා කියමින් දිග කතාවකට මුල පිරුවාය. තම බිරියගේ තරාතිරම හොඳින් දත් චන්ද්‍රසිරි සිනාසී [/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4]:D [/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4]මෙසේ ඇසුවේය. ඇයි, ඊයේ මොනවද පිච්චුවේ? මුළු කුකරි ක්ලාස් එකම. චාන්දනී හැකි තරම් කට හරිමින් කීවාය.[/SIZE][/FONT][SIZE=4]:baffled::rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom