දක්ෂතාවයේ රහස

දක්ෂතාවයේ රහස

වීරකෝන්ගේ
බිරිය පිරිමියකු පරදවා දර පලන අපූරුව කට ඇරගෙන බලා සිටි පියල් වීරකෝන්ට මෙසේ කීවේය.:shocked:
:eek: යකෝ වීරේ, උඹේ පවුල යකඩ ගෑනියෙක්නේ බං. ඒකට අපේ ගෑනි මහා සෝමාරි මළ හෝන්තුවක්.:lol:
මේ වගේ වැඩක් කරනවා තියා හිතන්ඩවත් ඒ ගෑනිට බැහැ .
ඇ.. බං කොහොමද එයා දර පැලිල්ල ඔය තරම් දක්ෂ විදිහට කරන්නේ ?:baffled:
ඒක පොඩි රහසක් බං. මම හැම දර කොටේකම අල්ලපු ගෙදර ධම්මිකාගෙ නම ලිව්වා. එ
ච්චරයි.:dull: වීරකෝන් සිනාසෙමින් කීවේය.:lol:

පිච්චුවේ මොනවද?


විශ්‍රාම ගැනීමෙන් පසු මාස කීපයක් කාන්සියෙන් නිවෙසටමවී ගතකළ ශාන්ති තම අසල්වැසි මිතුරියක සමග සෑම ඉරු දිනකම කොල්ලුපිටියේ පැවැත්වූ කුකරි ක්ලාස් එකකට යන්නට පටන් ගත්තාය. සෑම දිනකම පාහේ ඇය පන්තියේදී ඉගෙන ගත් කෑමක් පිසීමට ගොස් ඒවා පිළිස්සීමේ හේතුවෙන් ගුරුවරියගේ දෝෂ දර්ශනයට ලක්වූවාය.:sorry:
එක් සඳුදාවක සවස ශාන්
තිගේ සැමියාට හන්දියේදී චාන්දනී මුණ ගැසිණ.
හරි වැඩේනේ මිස්ටර් චන්ද්‍රසිරි වුණේ. :eek: ඊයේ ශාන්තිව කුකරි ක්ලාස් එකෙන් එළියට දැම්මනේ. චාන්දනී ඇස් නටවා කියමින් දිග කතාවකට මුල පිරුවාය.
තම බිරියගේ තරාතිරම හොඳින් දත් චන්ද්‍රසිරි සිනාසී
:D මෙසේ ඇසුවේය.
ඇයි, ඊයේ මොනවද පිච්චුවේ?
මුළු කුකරි ක්ලාස් එකම. චාන්දනී හැකි තරම් කට හරිමින් කීවාය.
:baffled::rofl:
 
  • Like
Reactions: unLich