Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිකරණය ගැන විශ්වාසයක් නෑ - විග්නේෂ්වරන්

අධිකරණය ගැන විශ්වාසයක් නෑ - විග්නේෂ්වරන් රමපෝෂාට කියලා

උතුරු පළාත් සභාවට හිමිවිය යුතු බලතල රජය විසින් ලබානොදෙන බව එම පළාත් සභාවේ මහඇමති සී.වී විග්නේෂ්වරන් මහතා අද (08) යාපනයේදී දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂා මහතාට පවසා තිබේ.

ඊයේ දිවයිනට පැමිණි දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයා රජයේ හා විපක්ෂයේ නියෝජිතයින් හමුවීමෙන් පසු ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් ද හමුවීමෙන් අනතුරුව අද උතුරේ සංචාරයකට එක්විය.

එම සංචාරෙය්දී උතුරේ මහඅමැතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්විණ.

එහිදී මහඇමතිවරයා පවසා ඇත්තේ උතුරු පළාත් සභාවට හිමිවිය යුතු බලතල රජය නොදෙන බවයි.

රජය බලතල නොදෙන්නේ නම් හිටපු විනිසුරුවරයෙකු ලෙස ඒ සඳහා නීති මගින් කටයුතු කළ හැකි බව රමපෝෂා මහතා එහිදී මහඇමතිවරයාට පවසා ඇත.

එහිදී විග්නේෂ්වරන් මහඇමතිවරයා කියා ඇත්තේ තමන් සේවය කරන කාලයේ තිබූ අධිකරණ ක්‍රියාවලියක් දැන් නැති බවය.

18 වැනි සංශෝධනය මගින් අගවිනිසුරුවරයා පත්කර ඇත්තේ ජනාධිපතිවරයා බවත් අධිකරණ ක්‍රියාවලිය ගැන පැහැදීමක් නැති බවත් මහඇමතිවරයා පවසා තිබේ.

එසේම උතුරු පළාතේ හමුදාව ව්‍යාප්ත කර තිබීම නිසා එය දෙමළ ජනතාවගේ දෛනික කටයුතුවලට ද බාධාවක් වී ඇති බව මහඇමතිවරයා වැඩිදුරටත් කියා ඇත.

එම සාකච්ඡාව සඳහා උතුරු පළාත් සභාවේ නියෝජිතයින් ද සහභාගි වී තිබේ.

උපුටා ගැනීම adaderana

[QUOTE="Lewke, post: 16871091, member: 510552"] [b]අධිකරණය ගැන විශ්වාසයක් නෑ - විග්නේෂ්වරන්[/b] [SIZE="4"][B]අධිකරණය ගැන විශ්වාසයක් නෑ - විග්නේෂ්වරන් රමපෝෂාට කියලා[/B] උතුරු පළාත් සභාවට හිමිවිය යුතු බලතල රජය විසින් ලබානොදෙන බව එම පළාත් සභාවේ මහඇමති සී.වී විග්නේෂ්වරන් මහතා අද (08) යාපනයේදී දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂා මහතාට පවසා තිබේ. ඊයේ දිවයිනට පැමිණි දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයා රජයේ හා විපක්ෂයේ නියෝජිතයින් හමුවීමෙන් පසු ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් ද හමුවීමෙන් අනතුරුව අද උතුරේ සංචාරයකට එක්විය. එම සංචාරෙය්දී උතුරේ මහඅමැතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී මහඇමතිවරයා පවසා ඇත්තේ උතුරු පළාත් සභාවට හිමිවිය යුතු බලතල රජය නොදෙන බවයි. රජය බලතල නොදෙන්නේ නම් හිටපු විනිසුරුවරයෙකු ලෙස ඒ සඳහා නීති මගින් කටයුතු කළ හැකි බව රමපෝෂා මහතා එහිදී මහඇමතිවරයාට පවසා ඇත. එහිදී විග්නේෂ්වරන් මහඇමතිවරයා කියා ඇත්තේ තමන් සේවය කරන කාලයේ තිබූ අධිකරණ ක්‍රියාවලියක් දැන් නැති බවය. 18 වැනි සංශෝධනය මගින් අගවිනිසුරුවරයා පත්කර ඇත්තේ ජනාධිපතිවරයා බවත් අධිකරණ ක්‍රියාවලිය ගැන පැහැදීමක් නැති බවත් මහඇමතිවරයා පවසා තිබේ. එසේම උතුරු පළාතේ හමුදාව ව්‍යාප්ත කර තිබීම නිසා එය දෙමළ ජනතාවගේ දෛනික කටයුතුවලට ද බාධාවක් වී ඇති බව මහඇමතිවරයා වැඩිදුරටත් කියා ඇත. එම සාකච්ඡාව සඳහා උතුරු පළාත් සභාවේ නියෝජිතයින් ද සහභාගි වී තිබේ.[/SIZE] උපුටා ගැනීම adaderana [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom