දකුණු කොරියාවේ යුවලක් පාරේ ඇවිදගෙන යනකොට
මේ යුවල තමන්ගේ පාඩුවේ පාරේ ඇවිදගෙන යන ගමන් ඒ දෙන්නට අදහගන්න බැරි දෙයක් වුනා. පාරේ පදික වේදිකාවේ පුදුම විදිහට හිලක් මතුවෙලා මේ දෙන්න ඒකට වැටුනා. බිම් මට්ටමින් අඩි 10ක් විතර පහළට වැටුනත් වාසනාවට යුවලට කිසිම බරපතල හානියක් වුනේ නැහැ. ඒත් මේ දෙන්නව බේරගන්න ගිණි නිවන හමුදාවටත් මැදිහත් වෙන්න වුනා. මේ විදිහට පාරේ හිල් මතුවෙන්න ගත්තොත් ඇවිදින එකත් නවත්තන්න වෙයි.
පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...



පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...





