දකුණු දළදාව ඉස්සිමට ගිය තැත වරදි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    Nice thread Bro :yes:


    15d2u0o.jpg



    මෙන්න මෙතනට නැග්ගහම, ඉස්සර අලි පේනවලු..... මගේ වයිෆ්ගේ තාත්තා කිව්වේ.... :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    වෙහෙර බිඳිනවා කියන්නේ ඉතින් ආනන්තරීය පාප කර්මයට ලං වන තරමේ පාපයක්..ආයෙත් ගැලවීමක් නම් නෑ..
    :yes::yes::oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සෝමාවතී චෛත්‍ය කියන්නේ බොහොම අනුහස් ඇති පුජනිය ස්ථානයක්.