දකුණු රටේ කුකුලනි මෙහි වරෙව්.

nooby

Well-known member
  • Mar 25, 2018
    4,251
    2,437
    113
    Srilanka
    මචන්ලා කෙල්ලෙක් එක්ක යන්න හොද ප්ලේස් එකක් කියපන්කෝ "බලපිටිය" ලග වෙන්න ඕන (with in 5km වගේ නම් ගොඩක්මහොදයි). පොඩ්ඩක් විතර පරයිවසි තියෙනවා නම් හොඳයි.
    කාලා බීලා කතා කර කර ඉන්න තිබ්බ නම් ඇති
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    මචන්ලා කෙල්ලෙක් එක්ක යන්න හොද ප්ලේස් එකක් කියපන්කෝ "බලපිටිය" ලග වෙන්න ඕන (with in 5km වගේ නම් ගොඩක්මහොදයි). පොඩ්ඩක් විතර පරයිවසි තියෙනවා නම් හොඳයි.
    කාලා බීලා කතා කර කර ඉන්න තිබ්බ නම් ඇති
    You mean pigeons
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    අඩෝ එහෙනම් සාක්කියට දෙන්නෙක් අරන් පලයන්....නැත්නම් මාළු මන්නෙන් කොටාගෙන වරෙන්... 🤣🤣🤣😁
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,173
    1
    16,019
    113
    අවා......

    බලපිටිය අවට 5කිමි... :frown::frown:
    මාදු ගඟ තමයි ඔය පැත්තෙ...

    රටෙ ඔය පැත්තෙ වැඩිය කරක් ගහලා නැ නෙහ් මන් :(
    සුදු මහත්තුරු කන්න යන රෙස්ටොරන්ට් එකක් අල්ලන්න :D
     
    • Love
    Reactions: nooby

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පාලු beach ගල් පඳුරු අස්සේ නම් යන්න එපා .
    මාදු ගඟේ යන්න ගිහින් ලාබෙට තියෙන මොකුද්ද කියල වත් දන්නේ නැති , බෝට්ටු අරන් couple විතරක් යන්න එපා .
    අම්බලන්ගොඩ ට bus එකේ නම් විනාඩි 10 වලින් යන්න පුළුවන් , වාහනේ නම් 5mins දුර ,
    පොඩි restaurants(හොටෙල් වල ඒවා ) තියෙනවා ,pizza shops ඒවා බලන්න ,
    අහුන්ගල්ල පැත්තට අවොත් ඉඳුරුව වෙනකන් හොඳ restaurants තියෙනවා 5star ඒවත් . price පොඩ්ඩක් වැඩි වේවි .
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Danna Place ekak thiyanwa, set karannada?

    Bedcare+location+setup.jpg