දකුණෙන්~සන්ධානයට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දකුණෙන්~සන්ධානයට

    දකුණෙන් සන්ධානයට ඡන්ද ලක්ෂයක් අඩුවේ

    දකුණු පළාත් සමස්ත ප්‍රතිඵල සන්ධානය (බොනස් දෙකද ඇතුළුව ) 33 එජාප 14 ජවිපෙ 05 ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 03 ගිය වරට වඩා සන්ධානයට ආසන 5 ක් අඩු වී ඇත. එජාප ආසන ගණන නොවෙනසුව පවතී.

    ගිය වරට වඩා සන්ධානයට ආසන 5 ක් අඩු වී ඇත.එජාප ආසන ගණන නොවෙනසුව පවතී .ජවිපෙ වැඩිපුර ආසන දෙකක් ද ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන තුනක් ද හිමි කැර ගෙන ඇත.

    සන්ධානයට දකුණු පළාතෙන් 104663 ක් අඩු වී ඇත.එජාපයට 13251 වැඩි වී ඇත.ජවිපෙ 36653 වැඩි වී ඇත.


    එළ එළ. සන්ධානෙට චන්දෙ දෙන මීහරක් ටික ටික අඩු වෙනවා. ජායි හෝ :lol::lol::lol:
     
    Last edited:
    unp අපතයො සදා පරදින්නෙ ඔක හින්ද,:lol:
    පැරදිලා තියෙන්නේ තොපිනේ, ගිය පාරට වඩා අඩුයි, සමස්ත රජ්‍ය යාන්ත්‍රනයම යොදවලත් ගියපාර ඡන්ද ටිකවත් රැකගන්න බැරි උනා, සාධාරණ ඡන්දයක් තිබ්බනම් තොපිට ඉන්න හිටින්න තැනක්වත් හොයාගන්න නැහැ:lol::lol::lol::lol::lol::P
     
    34q8wib.jpg

    73igjd.jpg


    Western Province ඔන්න වෙනස බලාගනිලා
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අයිටීඑන්, රූපවාහිණි වලට අනුවනම් ආසන අඩුවෙනවා කියන්නේ ඇති විශිෂ්ට ජයග්‍රහණයක් කියන එකටලු. :lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අයිටීඑන්, රූපවාහිණි වලට අනුවනම් ආසන අඩුවෙනවා කියන්නේ ඇති විශිෂ්ට ජයග්‍රහණයක් කියන එකටලු. :lol:

    :lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අයිටීඑන්, රූපවාහිණි වලට අනුවනම් ආසන අඩුවෙනවා කියන්නේ ඇති විශිෂ්ට ජයග්‍රහණයක් කියන එකටලු. :lol:

    දැන් ඉතින් මහින්ද අසුන්දරයා දිව එළියට දාගෙන දාඩියත් දාගෙන අද රෑට යන විමසුම පිටපත ලියනවා ඇති. කොටි, NGO, UNP, JVP කරපු ඔක්කොම ලියලා මහින්ද ගැන ලියනවා ඇති. අර පට්ට වේ@ කට හෝදනවා ඇති රෑට ඕක කියවන්න බලාගෙන. :lol::lol::lol: