Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දකුණේ ඈයොන්ගේ භාෂාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇහැකි - පුළුවන්

මායම- තැවරී ඇති ස්වල්පය

තැරවෙනවා- ගෑවෙනවා

ඩිංගිත්ත- ස්වල්පය

හින්නික්කිතර - චුට්ටක්

හිච්චිකිතර - මදක්

හීන් - පොඩි / පුංචි

හිච්චි - මද, මධ්යම

මහවට - ලොකුවට

ඩිංගක් - ටිකක්

පොඩිත්ත - පොඩ්ඩක්

ඇහිරෙනවා - රැස්වෙනවා

අනේ කවුද්දං - අනේ මන්ද

ඔහේ/ ඔයැයි - ඔයා

මෙයැයි - මෙයා

ඇතෙයි - ඇතිද

දෑවා - දැම්මා

පුංචෑයො - පොඩි ළමයි

මහගෙ - හාමිනේ

හින්නා - කුඩා කූඹියා

කඩියා - විශාල කූඹියා

අපදං කොරනවා -අපතේ හරිනවා

සොම්බක්වත් නෑ - චුට්ටක් වත් නෑ

මක්කයි - මොනවද

මක්කටෙයි - මොනවටද

මොටෝ? - මොකටද

මක්ක? - මොකක් ?

මක්කදේ එක - "මෙව්ව එක" වගේ අදහසක්

මහන්තත්තෙ - ආඩම්බර කම

පොළොත්ත - පොල් කටුව

යතුරු කටුව - හැට්ට කටුව

අඹවනවා - එළවනවා

වෑංජන - එළවළු කරි

වතු මොයිය- කෙසෙල් මුව

මාළු - පිහිනා යන මාළු , fish

කරිජ්ජ - කරදිය

මිරිජ්ජ - මිරිදිය

තැම්බ - පිඬ (ගොම තැම්බ, කෙළ තැම්බ)

හිරේ - කසාදෙ

පිත්තම - රහසඟ #@%$&

බඩකඩුත්තුව - කාන්තාවන්ගේ මාස් රෝගය

ගාය- වේදනාව/ අමාරුව

ඇලවංගුව - අලවංගුව/ ගල් ඉන්න

මූට්ටු කරනවා - පූට්ටු කරනවා

අහිනවා - රහිනවා

ලොවනවා - ලෙවකනවා

ආත්තා - ආච්චි

ජූල් - දිවුල්

පත්තක්කා - කොමඩු

ගොබලු - කුරුම්බැට්ටි

වෑවර - කුරුම්බා

තිත්ත ගෙබලි - ඉතා ළපටි

නෙට්ටිය - වලිගය

පාඩ - වයිරම්

රෑණ - කඹය

කරෝල - කරවල

කොයිබෙයි - කොතනද

සබ්බද්දියංවාරෙ - පැත්ත පළාතෙ

ලතෝනි දෙනවා - විලාප දෙනවා

හත්වලාමේ/වලාමේ/හද්දෙයියනේ/හත්තිසිවලාමේ/විසිවලාමේ/හත්තුකේ - ( my God, oh my God, my Godnes) පුදුමය දැනවීමට ද, කතා බහේදී ආධාරක පදයක් ලෙසද, "දෙවියනේ" යන යෙදුමට සමානවද භාවිතා වේ..

කෑවයි? බිව්වයි? නෑවයි? ආදී ලෙස "යි" ප්රත්ය ප්රශ්නාර්ථයේ "ද" වෙනුවට භාවිතා වේ..

නැහැනො,, ඇත්තනො ආදි "නො" ප්රත්ය "නොවැ" යන ප්රත්ය වෙනුවට යෙදේ..

තව තියේ...පස්සෙ දාන්නම්...

දකුණේ භාෂාව ප්රාදේශීයව උප භාෂාවන්ට අනුව වෙනස් වන අතර රත්ගම බලපිටිය ප්රදේශවල වාග් විලාශය ලතාවකට උසුරුවනු ලැබේ..

මාතර බස සරල මටසිළුටු මිහිරියාවක් සහිතය..

වැරදි තියෙනවා නම් හදන්න...

අඩුපාඩු ඇත්නම් පෙන්වන්න...

ඔයාල දන්න ඒවත් කියන්න..

(ආච්චි, සීයා කෙනෙක්ගෙන් අහගන්න.. ඒක හරිම රසවත්..)

උපුටා ගැනීමක්

[QUOTE="janitht, post: 26322098, member: 89021"] ඇහැකි - පුළුවන් මායම- තැවරී ඇති ස්වල්පය තැරවෙනවා- ගෑවෙනවා ඩිංගිත්ත- ස්වල්පය හින්නික්කිතර - චුට්ටක් හිච්චිකිතර - මදක් හීන් - පොඩි / පුංචි හිච්චි - මද, මධ්යම මහවට - ලොකුවට ඩිංගක් - ටිකක් පොඩිත්ත - පොඩ්ඩක් ඇහිරෙනවා - රැස්වෙනවා අනේ කවුද්දං - අනේ මන්ද ඔහේ/ ඔයැයි - ඔයා මෙයැයි - මෙයා ඇතෙයි - ඇතිද දෑවා - දැම්මා පුංචෑයො - පොඩි ළමයි මහගෙ - හාමිනේ හින්නා - කුඩා කූඹියා කඩියා - විශාල කූඹියා අපදං කොරනවා -අපතේ හරිනවා සොම්බක්වත් නෑ - චුට්ටක් වත් නෑ මක්කයි - මොනවද මක්කටෙයි - මොනවටද මොටෝ? - මොකටද මක්ක? - මොකක් ? මක්කදේ එක - "මෙව්ව එක" වගේ අදහසක් මහන්තත්තෙ - ආඩම්බර කම පොළොත්ත - පොල් කටුව යතුරු කටුව - හැට්ට කටුව අඹවනවා - එළවනවා වෑංජන - එළවළු කරි වතු මොයිය- කෙසෙල් මුව මාළු - පිහිනා යන මාළු , fish [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] කරිජ්ජ - කරදිය මිරිජ්ජ - මිරිදිය තැම්බ - පිඬ (ගොම තැම්බ, කෙළ තැම්බ) හිරේ - කසාදෙ පිත්තම - රහසඟ #@%$& බඩකඩුත්තුව - කාන්තාවන්ගේ මාස් රෝගය ගාය- වේදනාව/ අමාරුව ඇලවංගුව - අලවංගුව/ ගල් ඉන්න මූට්ටු කරනවා - පූට්ටු කරනවා අහිනවා - රහිනවා ලොවනවා - ලෙවකනවා ආත්තා - ආච්චි ජූල් - දිවුල් පත්තක්කා - කොමඩු ගොබලු - කුරුම්බැට්ටි වෑවර - කුරුම්බා තිත්ත ගෙබලි - ඉතා ළපටි නෙට්ටිය - වලිගය පාඩ - වයිරම් රෑණ - කඹය කරෝල - කරවල කොයිබෙයි - කොතනද සබ්බද්දියංවාරෙ - පැත්ත පළාතෙ ලතෝනි දෙනවා - විලාප දෙනවා හත්වලාමේ/වලාමේ/හද්දෙයියනේ/හත්තිසිවලාමේ/විසිවලාමේ/හත්තුකේ - ( my God, oh my God, my Godnes) පුදුමය දැනවීමට ද, කතා බහේදී ආධාරක පදයක් ලෙසද, "දෙවියනේ" යන යෙදුමට සමානවද භාවිතා වේ.. කෑවයි? බිව්වයි? නෑවයි? ආදී ලෙස "යි" ප්රත්ය ප්රශ්නාර්ථයේ "ද" වෙනුවට භාවිතා වේ.. නැහැනො,, ඇත්තනො ආදි "නො" ප්රත්ය "නොවැ" යන ප්රත්ය වෙනුවට යෙදේ.. තව තියේ...පස්සෙ දාන්නම්... දකුණේ භාෂාව ප්රාදේශීයව උප භාෂාවන්ට අනුව වෙනස් වන අතර රත්ගම බලපිටිය ප්රදේශවල වාග් විලාශය ලතාවකට උසුරුවනු ලැබේ.. මාතර බස සරල මටසිළුටු මිහිරියාවක් සහිතය.. වැරදි තියෙනවා නම් හදන්න... අඩුපාඩු ඇත්නම් පෙන්වන්න... ඔයාල දන්න ඒවත් කියන්න.. (ආච්චි, සීයා කෙනෙක්ගෙන් අහගන්න.. ඒක හරිම රසවත්..) උපුටා ගැනීමක් [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom