දකුණේ පන්සල් 48ක් පාළුවට

Sep 18, 2012
662
83
0
දකුණේ පන්සල් 48ක් පාළුවට

දකුණු පළාතේ පන්සල් 48ක් වැසී ඇතැයි පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරවංශ මහතා කියයි. උපාසකයන්ගේ පැමිණීම අඩුවීම, සම්පත් හා මූලික පහසුකම් නොමැති වීම, සුදුසු භික්ෂූන් නොමැතිවීම ආදිය ඊට හේතුව බව ඔහු කියයි.
ගාල්ලේ 18ක්ද, මාතර 13ක් ද, හම්බන්තොට 17ක්ද වශයෙන් වැසී තිබේ.දකුණු පළාතේ ලියාපදිංචි පන්සල් ගණන 1921 කි.
-LD-
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පන්සල් වල සිල්වත් හමුදුරුවරු ඉන්නවනම් දායකයන් දානේ දීලා මේවා ‍රැක ගන්නවා.නමුත් නානසාරලා වගේ බිබී රෑට බඩු ගේන එවුන් තමයි සාසනේ කන්නේ.මුන් දැක්ක ගමන් උපැවදි කරන්න ඕන.ප්‍රාඩෝ වල වඩින සාදුලා ඉන්න බෑ. පාර්ලිමේන්තුවේ සාදුලා ඉන්න බෑ.අපිට ඕන හමුදුරුවරුන්.සාදුලා නෙවෙයි.නානසාරගේ කාර් එක ලක්ෂ 70ක් විතර.මේ සල්ලි කාගෙන්ද?
 
  • Like
Reactions: nalin.fer

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පන්සල් වල සිල්වත් හමුදුරුවරු ඉන්නවනම් දායකයන් දානේ දීලා මේවා ‍රැක ගන්නවා.නමුත් නානසාරලා වගේ බිබී රෑට බඩු ගේන එවුන් තමයි සාසනේ කන්නේ.මුන් දැක්ක ගමන් උපැවදි කරන්න ඕන.ප්‍රාඩෝ වල වඩින සාදුලා ඉන්න බෑ. පාර්ලිමේන්තුවේ සාදුලා ඉන්න බෑ.අපිට ඕන හමුදුරුවරුන්.සාදුලා නෙවෙයි.නානසාරගේ කාර් එක ලක්ෂ 70ක් විතර.මේ සල්ලි කාගෙන්ද?
    :confused:
     
    mamath dakka e wandiya :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එලකිරි auditor;14827608 said:
    BBS udinma wada karana saadula athe smartphone tiyenawa, ewata portable charger uth tibuna

    ඇයි මොහොමඩ්ට ෆෝන් එකක් නැද්ද ?

    මගේ ගාව 3310 ෆෝන් එකක් තියේ. බැටරිය ඉවරයි. ඕනි නම් මොහොමඩ්ට දියන් බැටරියක් දාල ගනින් කියල. පොඩි කෙල්ලොත් එක්ක මල් කඩන්න කියපු භාණ්ඩේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය පංසල් වහන්නෙ නැතිව පැන්ෂන් ගිහින් ඉන්න ගිහියන්ට දෙන්න .ඒ අය හමුදුරුවන්ට වඩා හොඳට සාසනික වැඩ කරයි.දැන් ගිහියන් බණ කියනවා හාමුදුරුවන්ට වඩා හොඳට.ධර්ම සංගනාවක් කරේ නැත්නම් පංසල් ඔක්කොම වැහෙන්න පුලුවන්.සතියට සිවුරු ඇඳ ගත්ත එකෙක් හරි අපරාද නඩු වලට පැටලෙනවා.උසාවියක නඩුවකට ගියොත් හැමදාම සිවුරු ඇඳගත්ත අයත් එක්කෙනෙක් හරි උසාවියේ ඉන්නවා.