දකුණේ පාතාලයේ අරඹය සහ අනාගතය.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    දකුණේ පාතාලයේ අරඹය සහ අනාගතය ගැන
    විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ විග්‍රහය

    අඩුකුලේ දකුණේ උන් මරාගෙන මරාගෙන ඔක්කොම මැරිලා යාවි.
    එතකොට අපිට නිදහසේ ඉන්න පුළුවන්.

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,893
    113
    ප*යාගල
    sorry.com
    dakune pathale venas venne un oka pavule urumaya vidiyata aran yana nisada?
    Family family gaha gahnne bn. vidura ge daddy wa marapu case eka thamai mulinma patan gatte.u issra hoda normal kollek. u gedara yaddi uge issarahma thattwa maruwa. eke waduwa ganna u okkma maruwa. ethanin thamai crime mafiawa patan gatte. oke iwarayak na
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේක නවතින්නේ නැ කවදාවත් බන්. මේ ලයින් එකේ ගේම් ගහපු සමහර උන් මං දන්නවා. ගොඩක් උන් මැරිල ඉතිං.
    රත්ගම විදුර එක්ක ඉස්සෙල්ලම ගේම් ගහපු ලගම එකා මගේ ක්ලාස් මේට්. උන් නෑදැයෝ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    මේක නවතින්නේ නැ කවදාවත් බන්. මේ ලයින් එකේ ගේම් ගහපු සමහර උන් මං දන්නවා. ගොඩක් උන් මැරිල ඉතිං.
    රත්ගම විදුර එක්ක ඉස්සෙල්ලම ගේම් ගහපු ලගම එකා මගේ ක්ලාස් මේට්. උන් නෑදැයෝ.

    vistara kiyapnko bn, dakune scene gana loku vistarayak nane...vidura kiyanne mona vage dial ekakda ? uth kudu deal karanawada?
     
    • Like
    Reactions: NRTG
    කොහෙන්හරි ගෑවුනොත් නම් ගැලවීමක් නැත. ඉවර නම් වෙන්නෙ නෑ.. අළු යට ගිණි පුපුරු වගේ තමයි. අවස්ථාව ලද සැනින් ක්‍රියාත්මක වෙනවා.
     
    • Sad
    • Like
    Reactions: Dead Cupid and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ewww දකුන
    මෝඩයන්ගෙ රට 🤭

    මේක නවතින්නේ නැ කවදාවත් බන්. මේ ලයින් එකේ ගේම් ගහපු සමහර උන් මං දන්නවා. ගොඩක් උන් මැරිල ඉතිං.
    රත්ගම විදුර එක්ක ඉස්සෙල්ලම ගේම් ගහපු ලගම එකා මගේ ක්ලාස් මේට්. උන් නෑදැයෝ.

    මම තමයි බන් දකුනෙ පාතාලෙ පටන් ගත්තෙ :cool:
    විදුරල ඉපදිලත් නැ එතකොට

    දැන් ඔය සීන් වලට නෑ, මම පාඩුවෙ ඉන්නවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    කොහෙන්හරි ගෑවුනොත් නම් ගැලවීමක් නැත. ඉවර නම් වෙන්නෙ නෑ.. අළු යට ගිණි පුපුරු වගේ තමයි. අවස්ථාව ලද සැනින් ක්‍රියාත්මක වෙනවා.
    ඔහෙලයි ගම්පලාතේ නේද ?
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    කොහෙන්හරි ගෑවුනොත් නම් ගැලවීමක් නැත. ඉවර නම් වෙන්නෙ නෑ.. අළු යට ගිණි පුපුරු වගේ තමයි. අවස්ථාව ලද සැනින් ක්‍රියාත්මක වෙනවා.
    ඔහෙලයි ගමේනේ මෙයයි.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Family family gaha gahnne bn. vidura ge daddy wa marapu case eka thamai mulinma patan gatte.u issra hoda normal kollek. u gedara yaddi uge issarahma thattwa maruwa. eke waduwa ganna u okkma maruwa. ethanin thamai crime mafiawa patan gatte. oke iwarayak na
    Ow eeta kalin rathgama pathiwala hitiye ganankarayo thama, pathale newey
    Mage seeyak pinkande ganankaraya, dan nam 90 ganak as penne th na.. ee dawaswala shotgun ekai pistol ekai tiya idala tiyenne
     
    • Love
    Reactions: Nidarshana_k