දකුණේ වීරයා.. නලීන් හේවගේ..

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    අච්චර මඩ වෙලා තියෙන ගම්පොළ සපත්තුවෙ මඩ චුට්ටක්වත් ගෑවෙන්නෙ නැතුව මුලු දුම්‍රිය පළම සුද්ද කරපු දකුණේ වීරයා..
    නලීන් හේවගේ..

    ආදරෙයි ඇමත්තුමා.. කොටහලුවක් තිබ්බොත් කියන්න.අනිවාර්‍යයෙන්ම කීයක් හරි account එකට එවනවා...

    ගං වතුර Photo shoot...

     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    ඉස්සර නම් ඇමති කෙනෙක් shoes දැම්මාම ඒකෙ brand එකයි, ගත්ත තැනයි, වටිනාකමයි, ඒ වියදමින් පවුල් කීයකට කන්න දෙන්න පුලුවන්ද කියලා ගණන් කරලා දෙන්න අය හිටියා. Good old days 🥲
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සර නම් ඇමති කෙනෙක් shoes දැම්මාම ඒකෙ brand එකයි, ගත්ත තැනයි, වටිනාකමයි, ඒ වියදමින් පවුල් කීයකට කන්න දෙන්න පුලුවන්ද කියලා ගණන් කරලා දෙන්න අය හිටියා. Good old days 🥲
    අනිත් ආණ්ඩුවල උන්ගේ බඩවල් ගැන ජෙප්පෝ කියපු කතා මතක් වෙනවා අර උමාඔයේ හිල් සමන්ත දැක්කම.

    vhcjGnK.jpeg


    වත්තේ හාමු ඇවිත්..බැහැපිය කාණුවට
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    අනිත් ආණ්ඩුවල උන්ගේ බඩවල් ගැන ජෙප්පෝ කියපු කතා මතක් වෙනවා අර උමාඔයේ හිල් සමන්ත දැක්කම.

    vhcjGnK.jpeg


    වත්තේ හාමු ඇවිත්..බැහැපිය කාණුවට
    මේක දැන් යකෝ දැක්කේ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,266
    8,150
    113
    Galaha
    කැරිම නූගත් වේසිගෙ පුතෙක් මූ. :yes:

    ලගටම ගිහින් photo ගහන්ක්න් ඌ දන්නේ නෑ .. ඌ හෙනම අතුගාන එකට focus කරගෙන ඉන්නේ . .
    හැබැයි එතන එහෙම කුණු ත් නෑ ...
    :rofl:
    ඔතන අතුගාපු කුනු ගෑවුන ඉදල එහාපැත්තෙ හේත්තුකරල තියෙන්නෙ.
    ------ Post added on Dec 3, 2025 at 8:20 AM
     
    • Haha
    Reactions: supun_sg