දකුණේ_පාතාලය

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mea marenne Sinhala Minisun. Mea Minissunva Hodha patthata gatthoth Paladai vada karanna puluwan Minissu. South vala vena deval anumatha karanna baha. Digatama pavathune Minis Gathana[murders]. Ambalangoda kalakata pera -------Ragith Silva------Dammi-------Dammi Brother [Bavani Papadam industry owner[ Popular Cricketer]-------Aparadey life------vadak karanna puluwan Minissu.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං මම මුකුත්ම කියන්නේ නෑ.මොකද මම මේක ලිව්වේ නැති නිසා.මම අම්බලන්ගොඩ. තාත්තගේ ගම මීටියාගොඩ.අනික මුන් කරපු සමහර මිනීමැරුම් ඇස්දෙකෙන් දැකල තියෙනවා..ඕනම අම්බලන්ගොඩ බලපිටිය හික්කඩුව එකෙක්ගෙන් අහපන් .මේ සිද්දි 99%ම හරි.රිපෝටර් මොකා උනත් හොදට හොයල තියෙනවා.

    උඹ මනෝජ් මෙන්ඩිස් දන්නවද..? ඌව මැරුවෙ කවුද කියලා දන්නවද..? මරපු හේතුව දන්නවද..?
    :yes:

    මනෝජ් මැරුවට පස්සෙ තමා ඔය හැම එකාම පොරවල් උනේ..
    මං කියන්නෑ මනෝජ් හොද එකෙක් කියලා..
    වැඩිය ඕව ගැන කතා කරන්න බයයි..
    ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්න බෑ..

    ඔය මෑතක තුන්දෙනෙක් මැරුවා මතකද..?
    කුෂාන් කියල කොල්ලෙකුත් මැරුනා..
    කිසිම එකෙක්ට කරදරයක් නැති එකෙක්..
    අවුල උනේ ඌ ඔය අන්ඩර්වල්ඩ් කේස් එකේ හිටපු දෙන්නෙක් එක්ක කඩේක කෑම කකා හිටපු එක..
    මූ මේ අවුරුද්දෙ මීට් නගින්න හිටියෙ..
    පට්ටම හොද කොල්ලෙක්..

    rkLMO7W.jpg

    :sorry:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you

    දන්නවා බන්....වසන්තල රවී ලගේ කෙස් එකයි....උන්ගේ පොඩි පොඩි අමනාපකම් තිබුණා කුඩු කේස් වලට..ලැසිඉට රණාල රාජුලා සෙට් සෙට් උනේ පස්සේදී.මුණ නම් හොදට දැකලා පුරුදුයි.චාමර අයියගේ ජිම් එක පැත්තේ ඇවිත් තියෙනවනම්,අනිවා දැකලා තියෙනවා.
     
    Last edited:

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    දකුණේ_පාතාලය 06-18-2017 08:51 PM palayaan adukule kari huththa boru kiyannathuwa

    උබට ඕන #ත්තක් හිතාගනින් අපි කිව්වේ වෙච්ච දේවල්.....
     
    tmgallage

    Member
    May 7, 2011
    7
    1
    0
    මචං මම මුකුත්ම කියන්නේ නෑ.මොකද මම මේක ලිව්වේ නැති නිසා.මම අම්බලන්ගොඩ. තාත්තගේ ගම මීටියාගොඩ.අනික මුන් කරපු සමහර මිනීමැරුම් ඇස්දෙකෙන් දැකල තියෙනවා..ඕනම අම්බලන්ගොඩ බලපිටිය හික්කඩුව එකෙක්ගෙන් අහපන් .මේ සිද්දි 99%ම හරි.රිපෝටර් මොකා උනත් හොදට හොයල තියෙනවා.

    ow machan math hikkaduwe