මචං මම මුකුත්ම කියන්නේ නෑ.මොකද මම මේක ලිව්වේ නැති නිසා.මම අම්බලන්ගොඩ. තාත්තගේ ගම මීටියාගොඩ.අනික මුන් කරපු සමහර මිනීමැරුම් ඇස්දෙකෙන් දැකල තියෙනවා..ඕනම අම්බලන්ගොඩ බලපිටිය හික්කඩුව එකෙක්ගෙන් අහපන් .මේ සිද්දි 99%ම හරි.රිපෝටර් මොකා උනත් හොදට හොයල තියෙනවා.

උඹ මනෝජ් මෙන්ඩිස් දන්නවද..? ඌව මැරුවෙ කවුද කියලා දන්නවද..? මරපු හේතුව දන්නවද..?
මනෝජ් මැරුවට පස්සෙ තමා ඔය හැම එකාම පොරවල් උනේ..
මං කියන්නෑ මනෝජ් හොද එකෙක් කියලා..
වැඩිය ඕව ගැන කතා කරන්න බයයි..
ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්න බෑ..
ඔය මෑතක තුන්දෙනෙක් මැරුවා මතකද..?
කුෂාන් කියල කොල්ලෙකුත් මැරුනා..
කිසිම එකෙක්ට කරදරයක් නැති එකෙක්..
අවුල උනේ ඌ ඔය අන්ඩර්වල්ඩ් කේස් එකේ හිටපු දෙන්නෙක් එක්ක කඩේක කෑම කකා හිටපු එක..
මූ මේ අවුරුද්දෙ මීට් නගින්න හිටියෙ..
පට්ටම හොද කොල්ලෙක්..
![]()