දකුනු ආසියාවෙ විශාලතම

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    දකුනු ආසියාවෙ විශාලතම :yes: :yes: :yes: :yes:

    නිතරම කතා වෙන දෙයක්නෙ දකුනු ආසියාවෙම ඒ කියන්නෙ ඉන්දියාව පකිස්තානෙ, නේපාලෙ බංගලිදේසෙ සහ අපේ ලංකාව අයත් ප්‍රදේශය. ඉතින් මේ සෙට් එකෙ හොදටම කරන්නෙ කවුද කියල උදේ හවස පෝස්ට් හදාගෙන සුන්දර අහිංසක ආතල් එකක් අපේ අය ගන්නවනේ. මෙන්න අද ගෙනාවා සුපිරිම එකක්. මේක තමා දකුනු ආසියාවෙ සුපිරිම එක



    ඉතින් මීට පස්සෙවත් ඔය ගූ ගොඩවල් එක්ක කොම්පෙයාර් කොරගන්නෙ නැතුව ඇත්තටම තරගයක් දෙන්න පුලුවන් විදියෙන් මනින්න පුරුදු උනා නම් සෑහෙන ගමනක් යන්න පුලුවන් වෙයි