දකුනේ සිඟිති පාතාලය වැඩ පෙන්වයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wate balan inna ewun dakune ponayoda danne naha, bike eke yathura aran policiyata call kara nam badu hari,
    monawa unath gahapu ewun wedi kal yanna kalin athulata yanawa,
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    උන් දෙන්න ආරාබි බාසාවෙන් මොන්වද මොනවද කුටු කුටු ගෑවා නෙ

    මට ගැහුවොත් පිහියක් අරන් උගුර දන්ඩ කඩාගෙන යනකන්ම අනිනවා
    දැන් ඔය සීන් එක වුන තැන උම්බ පිහිය තියන තැන දන්නෙ කොහොමද?
    ------ Post added on Mar 9, 2025 at 7:25 PM
     
    Last edited:
    • Haha
    Reactions: CorD SaC

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,668
    113
    East Blue (Goa Kingdom)
    මුන්ගෙ අයියලා පොරවල් වෙන්න ඇති. නැත්නම් මෙහෙම රඟන්නෙ නෑ
    මුන්ගේ මෙතන body languages බැලුවම නම් මුන් ලොකු කමට ගහනවා වගේ පේන්නේ නැහැ ,
    පේන විදිහට return එකක් වගේ .
    හරියට කියන්න බැහැ


    Matugama is an electorate of the Kalutara district, in Western Province
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    මුන්ගේ මෙතන body languages බැලුවම නම් මුන් ලොකු කමට ගහනවා වගේ පේන්නේ නැහැ ,
    පේන විදිහට return එකක් වගේ .
    හරියට කියන්න බැහැ


    Matugama is an electorate of the Kalutara district, in Western Province
    රිටන් එකක් :yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පුදුම වෙන්න දෙයක් නෑ.. ජෙප්පොන්ට උතුර දකුණ පැටලිලා ඉන්නේ කොහොමත් දැන්..😅😅
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නෙදකින්.. කැරිය කඩේ ඇතුලට එනකොට එහෙම්ම අතින් ඇදල ඇතුලට දාගෙන නෙලාගෙන නෙලාගෙන යන්න තිබ්බෙ අඬනකං.. !
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක
    මතුගම උන් කොහෙද යකෝ දකුණේ වෙන්නේ .
    අපෙත් මතුගම බෝඩිමේ සුපිරි ඩයල් ටිකක් හිටිය වලියකදී කොලබ උන් එක්ක ඕන වෙලාවකට බහින දකුණට විරුද්ධ ව :rofl: