දග පන්දු යවන්නන් හා ICC ය...

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    දග පන්දු යවන්නන් හා ICC ය...

    Murali15.jpg
    නවතම ගොදුර - සුනිල් නාරීන්
    මෙච්චර කල් බොල් දාපු මෙච්චරකල් සෙල්ලම් කරපු අයට ලෝක කුසලානයක් කිට්ටුව දාන අයි.සී.සී යේ අලුත්ම මෙහෙයුම:oo:

    Sir Viv Richards unhappy with timing of ICC's chucking crackdown

    පාකිස්ථානු කී‍්‍රඩක සයිඞ් අජ්මාල් සහ බටහිර ඉන්දීය කී‍්‍රඩක සුනිල් නරීන් වර්තමානයේ මුහුණ පා ඇති ගැටළුවට තමාද එකල මුහුණ දුන් බවත් එබැවින් පන්දු යවන්නන් නීතියට අනුකූලව පන්දු යැවිය යුතු බවත් මුත්තයියා මුරලිදරන් කියයි.

    පවතින නීතියට අනුකූලව පන්දු නොයවන්නේ නම් පන්දු යවන ඉරියව්ව වෙනස් කළ යුතු බවත් ශ්‍රී ලංකා පිළේ හිටපු සුපිරි දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිරන් වැඩිදුරටත් පැවසීය.

    අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් මෑතක සිට වැරදි ඉරියව් වලින් පන්දු යවන දග පන්දු යවන්නන් අල්ලා ගැනීම සඳහා දියත්කර ඇති ක‍්‍රමවේදය පිළිබඳව වාදයට එක්වෙමින් ටෙස්ට් කඩුළු 800 ක් හා එක්දින කඩුළු 534 කට හිමිකම් කියන 42 හැවිරිදි සුපිරි දඟ පන්දු යවන්නා මෙසේ පැවසීය.

    පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යයි කියමින් පසුගිය ජූලි මාසයේදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ශ්‍රී ලංකාවේ සචිත‍්‍ර සේනානායකට පන්දු යැවීම තහනම් කරන ලද අතර පසුගිය මාසයේදී නවසීලන්තයේ කේන් විලියම්සන් සහ පාකිස්ථානයේ සුපිරි දඟ පන්දු යවන්නා වූ සයිඞ් අජ්මාල්ද තහනමට ලක්වූහ.
    අනතුරුව සිම්බාබ්වේහි ප්‍රොස්පර් උට්සෙයා සහ බංග්ලාදේශයේ සොහාග් ගාසි හා අල් අමීන් හොසාන් යන කී‍්‍රඩකයන්ටද එකී තහංචිය පැනවිණ.

    මේ අතුරින් හොසේන් හැරුණු විට අනෙකුත් සියලූ කී‍්‍රඩකයන් පිට දඟපන්දු යවන්නන් වන අතර ඇතැමෙක් අනෙක් පසට දඟ කැවී යන ‘දූස්රා’ පන්දුවද යවති.

    වසර 2006 දී මුරලිදරන්ගේ ‘දූස්රා’ පන්දුව සම්බන්ධයෙන් පැන නැඟුණු අර්බුදයෙන් පසු අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් පන්දු යවන්නකුට අංශක 15 ක් දක්වා තම අත දිගු කිරීමට හැකි බවත් එය සාමාන්‍ය ඇසට පෙනෙන ආකාරයට පැහැදිලි විය යුතු බවටත් සදහන් කරමින් නීතියක් සම්මත කරන ලදි.

    එහෙත් එංගලන්තයේදී පැවැති පරීක්ෂණාගාර වාර්තාවලින් සචිත‍්‍ර සේනානායක හා අජ්මල් යන කී‍්‍රඩකයන් දෙදෙනාගේ ඉරියව්ව අංශක 43 ක් දක්වා දිගුවන වන බවට අනාවරණය වූයේය. එහෙයින් ඔවුන්ගේ පන්දු යැවීමෙ ඉරියව්ව සංශෝධනය කරගත යුතු යයි නිර්දේශ කෙරිණ.

    කී‍්‍රඩකයන් නීතියට අනුකූලව පන්දු යැවිය යුතු බව මුරලිදරන් අවධාරණය කරයි.

    ”මෙම නීතිය ස්ථාපිත වූයේ බොහෝ කලකට ඉහතදීයි” මුරලිදරන් පවසයි.

    ”නීතිය අනුව අංශක 15 ක් දක්වා ප‍්‍රමාණයකට පන්දු යවන්නාට තම අත දිගු කළ හැකියි. විනිසුරුවරයකුට කී‍්‍රඩකයකුගේ පන්දු යවන ඉරියව්ව සැක සහිතයැයි ඔහුට පවසා සිටිය හැකි නමුත් ඒ පිළිබදව චෝදනා කළ නොහැකියි”

    ”එසේ ප‍්‍රකාශ කළ විට කී‍්‍රඩකයාට පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වෙනවා. එහෙයින් කී‍්‍රඩකයන් මෙම පරීක්ෂණයට මුහුණ දී තමා නිවැරැුදි කරගත යුතුයි.

    ඔහුගේ ඉරියව්ව අංශක 15 ට වඩා අඩුනම් එය නීත්‍යානුකූලයි. එහෙත් එම ප‍්‍රමාණය ඉක්මවා යනවා නම් ඉරියව්ව නිවැරැදි කර ගැනීම ස`දහා පියවර ගත යුතුයි”

    ”මා කී‍්‍රඩා කරන සමයේත් මෙම නීතිය කි‍්‍රයාත්මක වුණා. මාද පරීක්ෂණවලට මුහුණ දුන්නා. මගේ ඉරියව්වේ කිසිදු වැරැද්දක් නොමැති බවට සනාථ වුණා” යයිද මුරලිදරන් වැඩිදුරටත් පැවසීය.

    1995 ඔස්ටේ‍්‍රලියාවේ පැවැති ටෙස්ට් තරගයකදී ඔස්ටේ‍්‍රලියානු විනිසුරුවරයකු වන ඩැරල් හෙයාර් මහතාද ඉන් තුන් වසරකට පසුව තවත් ඕස්ටේ‍්‍රලියානු විනිසුරුවරයකු වූ රොස් එමර්සන් මහතාද මුරලිදරන් පන්දුව දමා ගසන බවට චෝදනා කළහ.

    පාකිස්ථානු කී‍්‍රඩක සක්ලේන් මුෂ්තාක් විසින් නිර්මාණය කළේ යයි කියැවෙන දූස්රා පන්දුව යැවීම 2004 දී මුරලිදරන්ට තහනම් කෙරිණි.

    ”නීතියට අනුකූලව දූස්රා පන්දුව යැවිය හැකිදැ”යි විමසූ විට

    ”මා විවිධ අත්හදාබැලීම් කළා. ඒ අනුව අංශක 10.4 කින් දූස්රා පන්දුව යවා පෙන්විය හැකි වුණා. එය රදා පවතින්නේ පන්දු යවන්නාගේ හැකියාව මතයි”

    ”සක්ලේන්ගෙන් විමසුවත් ඔහු මේ ලෙසින්ම ප‍්‍රකාශ කරනු ඇතැයි මා සිතනවා.

    අජ්මාල්ට මෙම ප‍්‍රශ්නය මාස දෙක තුනකින් විසදාගත හැකියි. ඔහු සක්ලෙන් සමඟ එක්ව තම ඉරියව්ව වෙනස් කර ගැනීමට මේ දිනවල පුහුණු වනවා” යයිද මුරලි ප‍්‍රකාශ කළේය.

    මේ දිනවල ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන එක්දින හා ටෙස්ට් තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ දඟපන්දු උපදේශකවරයා ලෙසින් මුත්තයියා මුරලිදරන් කටයුතු කරයි.

    එකල ඔස්ටේ‍්‍රලියානුවන් කළ කෙනෙහිලිකම් සියල්ලම තමා සිතින් අත්හල බැව් පවසන මුරලිදරන්...

    ”ජිවිතය කියන්නේ යනු සැම විටම ඉදිරියට ගමන් කරන්නක් විනා ආපසු හැරී බැලීමක් නොවයි. ඔවුන් කළ දේ අමතක කිරීමට හා සමාව දීමට මා සිතා ගත්තා. ඔවුන් කළ සියලූ චෝදනාවලට මා නිවැරදිකරුවකු බව වසර 20 ක් මුළුල්ලේම මා විසින් සනාථ කර තිබෙනවා” යයිද පැවසීය
     
    • Like
    Reactions: chalirox

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    machn man nm hithanne oya thanam karapu kattiyama hari limit eke neme ball kale.
    sachithra 30% angle ekakda manda thibbe.e kiynne damala danne.

    ajmal ehema bageta bagayak damala danne.

    rangana herath hodata danawa.ekai oota seen ekak natte.
    mn nm hithanne mewa allana eka hodai.nttn balapn api 2011 T20 WC eke narine hinda kela kara gaththa.

    mn hithanne batsman hariyata bat karanawa nm ball karana eka hariyata ball karanna one chuck nokra :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    මෙව්වා පුහුණුකරුවන්ගේ වැරදි
    දැන් පදුරකට පයින් ගැහුවත් පුහුණුකරුවෝ එකෙක් දෙන්නෙක් විසික්වෙනවා
    පොඩිකාලේම වැරදී අංශක ගන්නට අත නැමෙද්දී හැදුවා නම් මේ වගේ ප්‍රශ්න වලට මුහුණදෙන්න වෙන්නේ නැහැ..
    අපරාදේ සචිත්‍රයා
    වැඩ පෙන්නගෙන ආවා විතරයි
    මුරලි වගේ වැරදි හදාගෙන ඇවිත් සාර්ථක වෙන්න කීයෙන් කීදෙනාටද පුළුවන්
    අනික මුරලිගේ මැණික් කටුවේ තිබුනේ උපන් ඇදයක්
    සචිත්‍රගේ එහෙම නෙවෙයිනේ ...
     
    :yes:
    අනිවා මල්ලි
     
    mehema deyak tiyenwa... eka paratama world cup ekak kittu karala mehema karanakota kandayam kohomada vokalpa hoya ganne ?anik oya neethi aawe ada eeye newei nam ai mechchara kal hitiye:dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    mehema deyak tiyenwa... eka paratama world cup ekak kittu karala mehema karanakota kandayam kohomada vokalpa hoya ganne ?anik oya neethi aawe ada eeye newei nam ai mechchara kal hitiye:dull:

    na machan poddak WC eka paththakin thiyanna.
    oya hithanna oya captain knk team ekaka.
    dn anik paththe team ekaka ekek awilla chuck kara kara ball karanwa.
    ethkta oya mkakda karanne?

    mkda baller knkta loku deyak karanna pluwan.
    oo chuck karala anik team ekatama kelewwoth eka kochchara unfair da?

    mn nm hithanne dn karapu eka hoda.
    eetath machn seeen eka awe chuck karana untane.
    indian team eke ashwin,mishra ehema apooruwata inne :D

    godak un ball karana widiyen penawa chuck eka.
    narine ge podi seen ekak thibba thama.

    hariyata ball karanawa nm ohoma prasna wenne nane.
    rataka CB eka dana ganna one spinner knk daddi ooge angle ehema check karala owa balanna.
    eka paratama team ekata ehema dana eka waradi.
    eka anik team ekata unfair.
    samahara wita ajmal ape 4,5 wicket gaththoth wc eke? ethkta itn sorry thama :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    :yes:
    අනිවා මල්ලි

    ekenma aiya :yes:

    :oo:
    මෙව්වා පුහුණුකරුවන්ගේ වැරදි
    දැන් පදුරකට පයින් ගැහුවත් පුහුණුකරුවෝ එකෙක් දෙන්නෙක් විසික්වෙනවා
    පොඩිකාලේම වැරදී අංශක ගන්නට අත නැමෙද්දී හැදුවා නම් මේ වගේ ප්‍රශ්න වලට මුහුණදෙන්න වෙන්නේ නැහැ..
    අපරාදේ සචිත්‍රයා
    වැඩ පෙන්නගෙන ආවා විතරයි
    මුරලි වගේ වැරදි හදාගෙන ඇවිත් සාර්ථක වෙන්න කීයෙන් කීදෙනාටද පුළුවන්
    අනික මුරලිගේ මැණික් කටුවේ තිබුනේ උපන් ඇදයක්
    සචිත්‍රගේ එහෙම නෙවෙයිනේ ...

    ow sachige patta chuck ekak thiyenne nm.oo eka hadan kalin performance koma ganida nm danne na :no:

    eetath aiye aththama kiwwoth sachi wada pennuwe chuck karalane.
    ape rate ekek unath ekane thiththa aththa :D

    mn hithanne CB eka meeta wada responsible widiyata wada karanna one :yes:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    na machan poddak WC eka paththakin thiyanna.
    oya hithanna oya captain knk team ekaka.
    dn anik paththe team ekaka ekek awilla chuck kara kara ball karanwa.
    ethkta oya mkakda karanne?

    mkda baller knkta loku deyak karanna pluwan.
    oo chuck karala anik team ekatama kelewwoth eka kochchara unfair da?

    mn nm hithanne dn karapu eka hoda.
    eetath machn seeen eka awe chuck karana untane.
    indian team eke ashwin,mishra ehema apooruwata inne :D

    godak un ball karana widiyen penawa chuck eka.
    narine ge podi seen ekak thibba thama.

    hariyata ball karanawa nm ohoma prasna wenne nane.
    rataka CB eka dana ganna one spinner knk daddi ooge angle ehema check karala owa balanna.
    eka paratama team ekata ehema dana eka waradi.
    eka anik team ekata unfair.
    samahara wita ajmal ape 4,5 wicket gaththoth wc eke? ethkta itn sorry thama :D

    11.gif
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    indian labbo tahanam karanne na sirinivasan inna nisa.
    nattham ithin ashwin padayath damalada manda daanne....

    :baffled::baffled::baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ow sachige patta chuck ekak thiyenne nm.oo eka hadan kalin performance koma ganida nm danne na :no:

    eetath aiye aththama kiwwoth sachi wada pennuwe chuck karalane.
    ape rate ekek unath ekane thiththa aththa :D

    mn hithanne CB eka meeta wada responsible widiyata wada karanna one :yes:
    පැහැදිලිවම ඔව් බන් මල්ලී,,,
    වැඩේ පට්ටම වැරදී
    බලපන් සචිත්‍රයා දුස්රා එක දාන්නේ හරියට baseball ගහනවා වගේ ...