දඟකාර අශන්යා ප්‍රේමදාසගේ නවතම ගීතය "රෑට රෑට"

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    FB_IMG_1736694289642.jpg
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මේකිට සින්දු කියන්න බැරි එක හරි.. මට මේකි පේන්න බෑ ඒකත් හරි..
    ඒත් මේ සින්දුවෙ පන්ච් එක පට්ට් අර ඒ කාලෙ අශාන්තිගෙ සින්දුවල වයිබ් එක.. Good work by Redfox
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඒත් මේ සින්දුවෙ පන්ච් එක පට්ට්
    පට්ට melody / beats එක්ක sound engineering හා mixing & mastering පැතිවලින් වලින් හොඳ තැනක ඉන්නවා සමහර new era එකේ music producing කරන උන්....

    දැන් out වෙන සිංදු වල melody / beats හරි නම් lyrics ගැලපෙන්නේ නෑ, එක්කෝ lyrics සුපිරි යට ලියල ගලපලා තියේ නම් ඒවායේ melody / beats මෙළෝ රහක් නෑ. අපේ උන්ට උවමනාවෙන් පොඩ්ඩක් මොළේ යොදවල ඔය වගේ දේවල් කරගෙන යන්න බැරි ඇයි දන්නේ නෑ..... 😑

    සිංහල සින්දු අහන්නෙම නෑ, සිංහල සින්දු rejected සීන් එකේ මම ඉන්නේ, හැබැයි එහෙන් මෙහෙන් කනට ඇහෙන අවස්ථා තියනවා shop වල දී / අපේ මහ දෙන්නා TV එක බලද්දී වගේ, මේ ළඟදී අර සාන් පුතා කියන ගෝතයාගේ සින්දුවක් ඇහුනා, ඒ සින්දුවේ beat එක නම් පට්ට, හැබැයි සින්දුව කියපු ගොතයෝ ටික හරක් ටික වගේ තප්පුලනව මෙළෝ රහක් නෑ 😑
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    අර සඳක් වෙලා මනරම් ගෑනිට වඩානම් මෙකී , ලස්සනයි . සෘජු වෙනවා සත්තයි