දඩයම ඇරබේ. 🔴BREAKING

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් අපායේ ඉන්ටවල් ඉවරයි!
    එදා ගෙවල් ගිනි තියපු කට්ටිය ලෑස්ති වෙන්ඩෝ!!
    මාරයාගේ බිහිසුණු රාත්‍රිය නුදුරේදීම ඔබට උදා වනු ඇත!!!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ප.ලි: රැට්ටා වැනි ගැරඬින්ට සමාව ලැබෙනු ඇත!!!!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Dislike
    Reactions: yapa100 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,357
    86,614
    113
    ආශ්චර්යමත් රටක
    Refugee visa sure

    උබලගෙ ගෙදර උන්ගෙ උත්තවල් වලට වෙනම වීසා ඉල්ලන්න පුලුවන් උනා නං සරණාගත වීසා හම්බ වෙන්නෙ. 🤭

    දැන් අපායේ ඉන්ටවල් ඉවරයි!
    එදා ගෙවල් ගිනි තියපු කට්ටිය ලෑස්ති වෙන්ඩෝ!!
    මාරයාගේ බිහිසුණු රාත්‍රිය නුදුරේදීම ඔබට උදා වනු ඇත!!!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ප.ලි: රැට්ටා වැනි ගැරඬින්ට සමාව ලැබෙනු ඇත!!!!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    එදා සාමකාමී අරගල කරපු උන්ව මරන්න ඇවිත් ගුටිත් කාලා, බේරෙ වැවේ නාල, රෙදිත් නැතුව ගෙදර ගියාම ගෙදරත් ගිනි අරන්. 🤭🤭

    අද මේ මොකක්ද ඕන වෙලා තියෙන්නෙ? අරගල කරන උන්ව මර්දනය කරගන්න බැරි වෙච්ච නිසා තව අවුලක් හදන්න හැදුවට බැරි වෙයි බන්. ඉස්කෝලෙ වත් ගියේ නැති, ස්කූල් එකක් නැතුව 8000 ට පුක දෙන පොන්නයො නෙවෙයිනෙ අරගල කරන්නෙ. 🤭🤭🤭
    ------ Post added on May 31, 2022 at 2:32 AM
     
    • Love
    • Like
    Reactions: NRTG and superman1

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,061
    13,703
    113
    පෘථිවිය
    🔴 BREAKING NEWS
    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින්‍ රැට්ටා ව අත්අඩංගුවට ගැනේ.

    එල එල

    ඕක ගෙවල් පැත්තේ කෙල්ලෝ දෙන්නෙක් උස්සල
    ඒකට අරන් ගිහින් තියෙන්නේ
     
    • Dislike
    Reactions: dimuthmike