දඩයම හා පෙළහර (අසිරිමත් සත්ව ලෝකයේ සැරිසරş
මෙම ජායාරූප ඉතා සූක්ශමව හා ඉවසීමෙන් සිට ලබාගත් ජායාරූපයි. පරිසරවේදී ජායා රූ ශිල්පීන් විසින් ලබාගත් මෙම ජායාරූප නිතර දක්නට නොලැබෙන ඉතා දුර්ලභ ඝණයේ අවස්ථා නිරූපණය කෙරෙන ජායා රූ වන අතර මෙහි ඇති ඇතැම් ජායා රූ සම්මාන ලබා තිබෙන අතර තවක් කිහිපයක් සම්මාන සඳහා නාම යෝජනා ලබා ඇත.
1. ගෙවත්තක තබා ඇති ජල බඳුනකින් දිය නාන ගේ කුරුල්ලෙක්
2. ගුවන්යානයක පිටවන දුම් රොටු හා සමාන්තරව පියඹන පක්ෂියෙක්
3. සීල් මත්ස්‍ය පැටවකු ගොදුරු කරගන්නා මිනී මෝරෙක්
4. විවෘත තෘණ භූමියක ආලිංගනයේ යෙදෙන අසුන් දෙදෙනෙක්
5. ජල පහරෙහි රැක සිට ඉහලට පිහිනා යන මත්සයෙකු ඩැහැ ගන්නා වලසෙක්
6. නිල් තල්මසෙකු හා විනෝද වන ඩොල්පින් මත්සයෙක්
7. ජලය තුළට කිමිඳ එහි සිටි මසුන් තිදෙනෙක් එකවර දඩයම් කරගත් පක්ෂියෙක්
8. බැම්මක් මත සිටින ලේනෙකු දිවෙන් නාවන ජිරාෆ් කෙනෙක්
9. තම වේගය සනිටුහන් කරන රාජාලියෙකු ගුවන්යානා දුම් රොටු වලට සමාන්තරව
10. කොකර් ස්පැනියෙල් වර්ගයේ සුනඛයෙකුගේ චලන අවස්ථාවක්
11. පියඹා යන බත්කූරෙක් ඇල්ලීමට තැත්කරන වඳුරු මොටෙක්
12. රෑනෙන් පිටතට පියඹන ගේ කුරුල්ලෙකුගේ කකුලෙන් අඳින සනුහරේ එකෙක්
13. දියෙහි පිහිනා යමින් සිටින මත්සයෙකු ඩැහැගන්නා උකුස්සෙක්
14. අලසකමින් ඈනුම් යවන හිවලුන් තිදෙනෙක්
15. ජල පහරෙහි රැක සිට දියෙන් ඉහලට පනිනා මසුන් දඩයම් කරන වලස් පවුලක්
16. දැව බිත්තියක් තුළින් තම පැටවාගේ කුස පුරවන කිරිල්ලියක්
17. ලේ ආරුක්කුවක් මඟින් ගසකට පනින ලේනෙක්
18. තටාකයට විසි කරන ලද මස් කැබැල්ලක් එයට පැන ඩැහැගන්නා ව්යාග්රයෙක්
19. මැස්සෙකු දඩයම් කිරීමට පිහිනා යමින් දියෙන් මතුපිටට පනින තාරා පැටවෙක්
20. මහල් නිවාසයක ජනේලයක් දේසට එක එල්ලේ පියඹන කුරුළු පැටියෙක්
21. තටාකයක් තුළ කිමිදුම්කරුවන් සමඟ ක්‍රීඩාවේ යෙදෙන බිහිසුණු මෝරුන්
22. සීත ජලයේ කිමිදෙන හිම වලසෙක්
23. මත්සයෙකු ගොදුරු කරගෙන පියඹන් උකුස්සෙක්
24. බිමට පතිතවන කජු ඇටය දෙස බලා සිටින ලේනෙක්
25. තෘණ භූමිය මත කෙළිදෙලෙන් පනිමින් සිටින බැටළු පැටවෙක්
අනිත් අයටත් බලන්න ටොක්කක් ඇනගෙන යන්න...