දඩුමොනරයෙන් ගිය ජාතියක් ලොරි උඩ

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එලකිරි කබේ රෙප් සම්බන්දව
    කව්ද එකෙක් රෙප් කපල, රෙප් දුන්නේ නැ කියල. රෙප් ඔක්කොම එකපාර දෙන්න බැ. මට පුලුවන් වෙලාවට ටික ටික දෙනවා. දැනට දීල තියන ටික මම ඔන්න දැම්ම. හදිසි කෙනෙක් ඉන්නවානම් නම කියල PM එකක් දාන්න.

    Lazy Lizard 4/24/2019 11:55:28
    බෙන් 10 4/24/2019 11:56:03
    රෝසි ආච්චි 4/24/2019 11:56:12
    සොහොන 4/24/2019 12:02:32
    .amda 4/25/2019 2:13:32
    001flyD 4/25/2019 2:17:10
    Durotan 5/4/2019 5:06:32
    2osama 4/26/2019 11:15:49
    333sajith 4/26/2019 11:15:52
    6feet 4/26/2019 11:18:33
    A. සිරියා 4/26/2019 11:20:42
    basunnaha 4/26/2019 11:26:27
    nikdw 4/26/2019 11:26:41
    Chuty_Putha 4/26/2019 2:42:34
    nrjayasinghe 4/26/2019 2:47:38
    Darkline 4/26/2019 2:49:17
    arrow11 5/4/2019 4:56:17
    hi.dushan 4/27/2019 11:21:47
    chinthaka156 4/27/2019 11:31:28
    csaranga46 4/27/2019 11:33:46
    Bhagya2010 4/27/2019 11:35:43
    arrow11 4/27/2019 12:44:33
    sriyasas 4/27/2019 1:06:12
    SBWoof 4/27/2019 3:42:46
    eng_man 4/27/2019 3:43:05
    manjula_nadeeka 4/27/2019 3:45:16
    rayrox 5/4/2019 5:11:51
    G.D.1.nirmal 5/6/2019 8:29:41
    Siyalla Dath 4/29/2019 10:00:11
    inspiron 4/29/2019 10:02:30
    SadSandun 4/29/2019 10:06:15
    rolecoaster 4/29/2019 10:11:24
    hnthusitha703 4/29/2019 2:24:27
    Kolama 4/29/2019 2:29:02
    HKavinda 4/29/2019 2:31:21
    Asylum 4/29/2019 2:32:59
    89mora 5/3/2019 11:47:14
    9dimuthu 5/3/2019 1:45:49
    Aakhri Pasta 5/3/2019 2:10:52
    Porisadaya 5/3/2019 2:17:42
    keshannilanga 5/3/2019 2:17:52
    malakadss 5/3/2019 2:19:06
    shameera89 5/3/2019 2:21:23
    aneasarayana 5/3/2019 2:27:04
    CreativeN 5/3/2019 2:27:32
    CloudX64 5/3/2019 2:32:52
    buddikagayan 5/6/2019 8:30:41
    hodakolla 5/13/2019 9:54:15
    Elysium 5/13/2019 11:12:42
    Aakhri Pasta 5/21/2019 2:41:23
    kalhara96 5/21/2019 2:52:10
    DOCZILLA 5/21/2019 2:52:18
    nnccbb 5/21/2019 3:35:19
    ~ Horizon ~ 5/22/2019 10:27:37
    ~Titi~ 5/22/2019 10:29:37
    ~Zimba~ 5/22/2019 11:06:53
    Z-Friend 5/22/2019 2:58:14
    Łűɱíņã™ 5/22/2019 2:59:37
    ඇට්ටරයා 5/28/2019 9:47:57
    adithyag 5/28/2019 10:47:57
    AheshM 5/28/2019 10:51:16
    aien 5/28/2019 10:55:00



    කපපු කෙනාගේ දැනගැනිමට
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එලකිරි කබේ රෙප් සම්බන්දව
    කව්ද එකෙක් රෙප් කපල, රෙප් දුන්නේ නැ කියල. රෙප් ඔක්කොම එකපාර දෙන්න බැ. මට පුලුවන් වෙලාවට ටික ටික දෙනවා. දැනට දීල තියන ටික මම ඔන්න දැම්ම. හදිසි කෙනෙක් ඉන්නවානම් නම කියල PM එකක් දාන්න.

    Lazy Lizard 4/24/2019 11:55:28
    බෙන් 10 4/24/2019 11:56:03
    රෝසි ආච්චි 4/24/2019 11:56:12
    සොහොන 4/24/2019 12:02:32
    .amda 4/25/2019 2:13:32
    001flyD 4/25/2019 2:17:10
    Durotan 5/4/2019 5:06:32
    2osama 4/26/2019 11:15:49
    333sajith 4/26/2019 11:15:52
    6feet 4/26/2019 11:18:33
    A. සිරියා 4/26/2019 11:20:42
    basunnaha 4/26/2019 11:26:27
    nikdw 4/26/2019 11:26:41
    Chuty_Putha 4/26/2019 2:42:34
    nrjayasinghe 4/26/2019 2:47:38
    Darkline 4/26/2019 2:49:17
    arrow11 5/4/2019 4:56:17
    hi.dushan 4/27/2019 11:21:47
    chinthaka156 4/27/2019 11:31:28
    csaranga46 4/27/2019 11:33:46
    Bhagya2010 4/27/2019 11:35:43
    arrow11 4/27/2019 12:44:33
    sriyasas 4/27/2019 1:06:12
    SBWoof 4/27/2019 3:42:46
    eng_man 4/27/2019 3:43:05
    manjula_nadeeka 4/27/2019 3:45:16
    rayrox 5/4/2019 5:11:51
    G.D.1.nirmal 5/6/2019 8:29:41
    Siyalla Dath 4/29/2019 10:00:11
    inspiron 4/29/2019 10:02:30
    SadSandun 4/29/2019 10:06:15
    rolecoaster 4/29/2019 10:11:24
    hnthusitha703 4/29/2019 2:24:27
    Kolama 4/29/2019 2:29:02
    HKavinda 4/29/2019 2:31:21
    Asylum 4/29/2019 2:32:59
    89mora 5/3/2019 11:47:14
    9dimuthu 5/3/2019 1:45:49
    Aakhri Pasta 5/3/2019 2:10:52
    Porisadaya 5/3/2019 2:17:42
    keshannilanga 5/3/2019 2:17:52
    malakadss 5/3/2019 2:19:06
    shameera89 5/3/2019 2:21:23
    aneasarayana 5/3/2019 2:27:04
    CreativeN 5/3/2019 2:27:32
    CloudX64 5/3/2019 2:32:52
    buddikagayan 5/6/2019 8:30:41
    hodakolla 5/13/2019 9:54:15
    Elysium 5/13/2019 11:12:42
    Aakhri Pasta 5/21/2019 2:41:23
    kalhara96 5/21/2019 2:52:10
    DOCZILLA 5/21/2019 2:52:18
    nnccbb 5/21/2019 3:35:19
    ~ Horizon ~ 5/22/2019 10:27:37
    ~Titi~ 5/22/2019 10:29:37
    ~Zimba~ 5/22/2019 11:06:53
    Z-Friend 5/22/2019 2:58:14
    Łűɱíņã™ 5/22/2019 2:59:37
    ඇට්ටරයා 5/28/2019 9:47:57
    adithyag 5/28/2019 10:47:57
    AheshM 5/28/2019 10:51:16
    aien 5/28/2019 10:55:00



    කපපු කෙනාගේ දැනගැනිමට

    Ela machan..:cool:
    Math danata 370 kata dunna. Adath 10 kata dunna..
    Rep kapana ewun nam adalama ne, ape wede api karanawa neh.. :lol:
    Thanks bro.. :cool:
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ඔය බස් පිස්සො කියන පොඩිකාලෙ වට්ටලා මොලේ තැලිච්ච උන්ගෙ පිස්සුව හොදවෙයි ඔය එක රැජිනියක් පෙරලිලා මිනී පෙට්ටි 30කින් විතර ගෙදර එන්න ලැබුනම.

    සමහර ඉස්කෝල වලින්ම තමන්ගෙ ලමයින්ට මේව promote කරන එකෙන්ම පේනව අපේ රටේ අනාගතයේ තරම

    2. එතකොට අනිත් ජපන් වාහන ලංකාවට හරියන්නෙ කොහොමද? වැඩිම පාවිච්චියක් තියෙන්නෙ ජපන් වාහන. ඒව කොහොමද හරියන්නෙ ?


    මම මෙන්න මේ ප්‍රශ්නෙට විතරක් මගේ අත්දැකීම් දෙකතුනක් කියන්නම්. මේවා 80 දශකයේ සිද්ධි.
    ආසන විසි නමයේ (ජපන්) බස් වර්ගයක චැසි පිපිරීමට warranty claims පෝලිමක් ආවේ ඒවා මාසයක්වත් පරණ වෙන්න ඉස්සෙල්ලයි. ඒවා හැම එකේම දුනු මිටියට අමතර කොලයක් (helper එකක් ) දාලා. වොරන්ටිය එතැනින්ම ඉවරයි.
    ලෝඩ් එක නැතිව කොහොමවත් පාරේ යන්න බැහැ කියාපු ආසන විසිහයේ අක්කරපත්තු/කොළඹ දුවාපු දින දෙක තුනක් පරණ බස් එකක ලෙඩේට හේතුව ටයර් වලට 65psi වෙනුවට 100ක් ගහලා.
    head rest කැඩෙන එකට warranty කොච්චර ආවද කිව්වොත් ඒ ගැන ඉන්වෙස්ටිගේට් කරන්න ජපානෙන් ආවා. ඒ ක්ලේම් ඔක්කොම රිජෙක්ට් උනා. හේතුව ඔලුව හේත්තු කරගෙන යාමට හදලා තියන හෙඩ් රෙස්ට් එකේ මිනිස්සු බුරුතු පිටින් එල්ලිලා යාමයි.

    BMC කියල එකක් නම් දැකලවත් නෑ කියල මතක. හැබැයි Isuzu,Mitsubishi fuso බස් දිව්ව ඉස්සර අපෙ පැත්තෙ. පස්සෙ ඒව ඔක්කොම විකුනල දාල ඔය කටු බස් ගෙනාව. මාර සැප පහසුයි කලින් තිබුන අර බස්. හොඳට ඉඩ තිබුන. සද්දෙ අඩුයි. දැන් අවුරුදු 15 කට විතර කලින්. CTB එකේ තිබුන wesco බස් එහෙමත් එහෙමයි.. ඒව එකක්වත් දැන් නෑ.:dull:

    ඔය කියල තියෙන අනිත් ඒව එකක්වත් බස් වල අඩුපාඩු වත් කරන්න බැරි දේවල් වත් නෙවෙයි.

    1. කට කපල බස් එකට මිනිස්සු ගන්නෙ නැතුව ඉන්න ඕන. දැනටත් හයිවේ බස් වල එහෙමනෙ.

    2.මඟමරු ඩ්‍රයිවර් ල ඉන්නවනම් ඒකෙත් ප්‍රශ්නෙ බස් එකේවත් මගීන්ගෙ වත් නෙවෙයි. හරියට නීතියක් නැතිකම/ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැතිකම. ඒකට නීතිය හරියට කරන්න ඕන. දඩ ගහන්න ,දඬුවම් දෙන්න ඕන. බස් වෙනුවට ලොරි කටු ගෙනත් හරියන්නෙ නෑ. :lol


    කැකිල්ලෙ තීන්දු වගේනෙ බන් මේව.. අතීසාරෙට අමුඩ ගහනව කියන්නෙ ඔන්න ඔය වගේ දේවල් වලට. ප්‍රශ්නෙ එකක්. උත්තරේ ගැලපෙන්නෙ නැති වෙන එකක්... :rofl::rofl::dull:
    Hapoi..Mee haali liyapu umbalage kaale aparade bn.:sorry: Mewa liyalath aurudu 2k..Athe thibuna monorail project ekath wisi karapu set ekak inne.:no:
     
    • Sad
    Reactions: shenat