දඩේ ගැහුවේ මොන නීතියක් පදනම් කරගෙන?

EON

Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    1 සිරීපාදේ මත්පැන් ගෙනියන්න බෑ කියලා නීතියෙන් තහනමක් පනවල තියෙනවද?? මොකක්ද ඒ නීතිය??
    2 සිරීපාදේ මාර්ගයන් පටන්ගන්න තැන්වලින් නැතිව මැද හරියේදී මිනිස්සුන්ව පරීක්ෂා කරන්නේ ඇයි?
    3 සිරීපාදයට, නීතියට අනුව නොගෙනයායුතු භාන්ඩ පිළිඹඳව පැහැදිලි කරල හාමුදුරුවන්ට බෝතලේ අරන් ආපහු යන්න කියන්න හරි, බෝතලේ විනාෂ කරල හරි, පොලිස් භාරයට අරන්
    හරි, හාමුදුරුවන්ට සිරීපාදයට යෑමට අවසරදීම නෙමෙයිද කරන්න ඕන?

    අනික ඒ මිනිහ ඕක ඔතන බිව්වනං දුකනෑ, ප්‍රසිද්ධ පූජනීය ස්ථානයක බිව්ව කියලහරි වරදක් පටවන්න තිබුන.:dull:

    බෝතලයක් ඉනේ ගහං ගියාට දඩයක් ගැහුව කියන එකේ මොකක් හරි නොගැලපීමක් තියෙනව.

    අරක්කු බෝතලයක් ඉනේ ගහං ගියපු මිනිහට දීල තියෙන්නේ ගංජ සුරුට්ටුවක් ඉනේ ගහං ගිහින් මාට්ටුවුන එකෙක්ට දෙන දඬුවමක්නේ??? :baffled:

    මටනං හිතෙන්නෙම මුන් මේ නීතිය බල්ලට දාල මෙයාට ඇරල තියෙන්නේ සිවුර දාන් බෝතලයක් තියන් හිටපු නිසා කියලයි.
    :dull:

    umbada bothale aran giya gana gediya ? nikan moda joke danna epa ban..

    mee haraka wage thappulanne nethuwa issella thaman paya gahala inna rate neethiya denagena indahan.. shree padayata arakku geniyanna thahanam.. tho ekawath danne nethuwada methana pakaya wage kiyawanne..

    ei pehedili karala hamudurownwa apahu ewanna hamuduruwo babekda? mongal talk danna epa ban.. umbath nikan ganja gahala wage

    yako api hamuduruwonge bana ahanne api ehema weradi nokara ine.. ehew bana kiyana aya me wage wedak karama pehedili karala deela harawala ewanna kiyana eka maha mee harak kathawak.. ehenma penawa umbage mole tharama

    ekko umbath siwurak porwagena athal ganna porak
    ehema nethnam budu sasuna winasa wenawa balanna asa thawath para ballek

    :angry:
     
    • Like
    Reactions: mldarshana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,329
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    umbada bothale aran giya gana gediya ? nikan moda joke danna epa ban..

    mee haraka wage thappulanne nethuwa issella thaman paya gahala inna rate neethiya denagena indahan.. shree padayata arakku geniyanna thahanam.. tho ekawath danne nethuwada methana pakaya wage kiyawanne..

    ei pehedili karala hamudurownwa apahu ewanna hamuduruwo babekda? mongal talk danna epa ban.. umbath nikan ganja gahala wage

    yako api hamuduruwonge bana ahanne api ehema weradi nokara ine.. ehew bana kiyana aya me wage wedak karama pehedili karala deela harawala ewanna kiyana eka maha mee harak kathawak.. ehenma penawa umbage mole tharama

    ekko umbath siwurak porwagena athal ganna porak
    ehema nethnam budu sasuna winasa wenawa balanna asa thawath para ballek

    :angry:

    උඹ බොරුවට උඩදාං කෑගහන්න එපා. මම අහන්නේ නීතියෙන් කොහෙද තියෙන්නේ සිරීපාදෙට අරක්කු ගෙනියන්න එපා කියල හා එහෙම ගෙනිච්චොත් දඩ ගහනව කියල. මට ඒ දේ දන්නවනම් කියලදීපන්.

    මේ රටේ බහුතරය වැඩකරන්නේ හැඟීම් වලට. මේ හා සමාන නොවුනත් මටත් ලොකු ප්‍රෂ්ණයක් වුනා ආන්ඩුවේ ක්න්තෝරු කිහිපයකින්.:angry: ග්‍රාමසේවක, ප්‍රාදේෂීය ලේකම්ගෙන් පටන් අරන් xxxදෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙනකන්ම සෙට් එක මට මගේ අවෂ්‍යතාවයක් ඉටුකරගන්න නොදී බොරු නීති කිය කිය මාව වටේ යැව්වා. නීතිය පෙන්නපන් කිව්වහම උන් එහෙ මෙහෙ බෝලේ පාස්කරකර හිටිය. අන්තිමට මගේ ලෝයර්ස්ල මාර්ගයෙන් කටයුතුකරාම උන් ඔක්කෝමලා එකතුවෙලා මට කිව්වා මෙක මේ රටේ සම්ප්‍රධාය. ඒකට පිටින් යන්න අපිට බෑ කියල.:dull::baffled: අන්තිමට ඕකුන් ඔක්කෝටම නඩුවක් දාල ඇරියා ඇරිල්ලක් ආයේ පාං කියාගන්න බැරිවෙන්න.:baffled: අන්තිමට උන් ජජ්ට කිව්ව මේ විදියට ලංකාවේ ඔක්කෝමලා ඉල්ලීම් කලොත් අපිට කරකියාගන්න දෙයක් නැතිවෙනව, ඒක නිසා මේ කේස් එක විතරක් ස්පෙෂල් රික්වෙස්ට් එකක් විදියට අරන් කරල දෙන්නම් කියල.:cool: අදටත් මං ඒ කරගත්ත දේ ලංකාවේ බහුතරයකට කරගන්න ඕනවුනත් මේවනතෙක් කරගන්න බෑ...... කරගත්ත එකෙකුත් නෑ:angry::angry:.... (වෙන එකක් තියා ඒ ආයතනයේ ප්‍රධාන ලෝයර් කිව්වෙත් ඔයාට මේ දේ කරන්න බෑ, කරන්න දෙන්නෙත් නෑ කියල. අන්තිමට ඌට රෙද්දෙ රෙවුන නැතිටික විතරයි:baffled::baffled:) ඕන් ඕකයි ලංකාවේ ගොබ්බයොන්ගේ කතන්දරේ. ඕකුන් නීතියයි සම්ප්‍රධායයි පටලවන් ඉන්නේ.

    හාමුදුරුකෙනෙක් විනය විරෝධී දෙයක් කලොත් ඒ දේ බලාගන්න ඕන ස්වාමීන්වහන්සේලාට සම්භන්ද කමිටුවක් හෝ සංඝාධිකරණයක් මගින්.
    ඒවගේම හාමුදුරුකෙනෙක් නීති විරෝධී දෙයක් කලොත් ඒ දේ බලාගන්න ඕන රටේ අධිකරණය.

    මට තාමත් තේරෙන්නෑ හාමුදුරුවො අධිකරණයෙන් වරදකරු කරේ මොන කාරණය යටතේද කියල. මටනම් පේන්නේ හාමුදුරුවෝ කරලතියෙන්නේ විනයවිරෝධී වැඩක් ඒත් ඒකත් එහෙම
    කියන්න අමාරුයි මොකද හාමුදුරුවෝ අරක්කු බීල නෑ. ලඟතබාගෙන විතරයි ඉඳල තියෙන්නේ. අරක්කු බෝතල් බාගයක් කියන්නේ ලඟතබාගන්න තහනම් දෙයක් නෙමෙයි.
    සාමාන්‍ය මිනිහෙක් අරක්කු බෝතලයක් ගෙනිච්චත් ඔය විදියටම දඩ ගහනවද??
    :confused:
    මම කියනදේ අවුල්වගේනම් අල්ලල දාපං. :dull: මොකෝ මේ රටේ මීට වඩා කුප්ප වැඩ වෙනව
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ටිකක් ඉස්සර නම් මචන් යද්දි ආමි එකෙන් එහෙම නැගලා අහනවා මත්පැන් එහෙම අරගෙන යනවද කියලා..කිසිම මත්පැන් මත්ද්‍රව්‍යක් ගෙනියන්න එපා කියලා කියනවා.බෝර්ඩ් එහෙමත් ගහලා තියනවනේ..ආගමික ස්ථාන වල එහෙම මොකක් හරි නීතියක් ඇති...ඔය කියන කෙනාට නම් දඩ ගහන්න ඇත්තේ ප්‍රසිද්ධ ස්ථානයක මත්ද්‍රව්‍ය පානයට වෙන්න ඇති..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    උඹ බොරුවට උඩදාං කෑගහන්න එපා. මම අහන්නේ නීතියෙන් කොහෙද තියෙන්නේ සිරීපාදෙට අරක්කු ගෙනියන්න එපා කියල හා එහෙම ගෙනිච්චොත් දඩ ගහනව කියල. මට ඒ දේ දන්නවනම් කියලදීපන්.

    මේ රටේ බහුතරය වැඩකරන්නේ හැඟීම් වලට. මේ හා සමාන නොවුනත් මටත් ලොකු ප්‍රෂ්ණයක් වුනා ආන්ඩුවේ ක්න්තෝරු කිහිපයකින්.:angry: ග්‍රාමසේවක, ප්‍රාදේෂීය ලේකම්ගෙන් පටන් අරන් xxxදෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙනකන්ම සෙට් එක මට මගේ අවෂ්‍යතාවයක් ඉටුකරගන්න නොදී බොරු නීති කිය කිය මාව වටේ යැව්වා. නීතිය පෙන්නපන් කිව්වහම උන් එහෙ මෙහෙ බෝලේ පාස්කරකර හිටිය. අන්තිමට මගේ ලෝයර්ස්ල මාර්ගයෙන් කටයුතුකරාම උන් ඔක්කෝමලා එකතුවෙලා මට කිව්වා මෙක මේ රටේ සම්ප්‍රධාය. ඒකට පිටින් යන්න අපිට බෑ කියල.:dull::baffled: අන්තිමට ඕකුන් ඔක්කෝටම නඩුවක් දාල ඇරියා ඇරිල්ලක් ආයේ පාං කියාගන්න බැරිවෙන්න.:baffled: අන්තිමට උන් ජජ්ට කිව්ව මේ විදියට ලංකාවේ ඔක්කෝමලා ඉල්ලීම් කලොත් අපිට කරකියාගන්න දෙයක් නැතිවෙනව, ඒක නිසා මේ කේස් එක විතරක් ස්පෙෂල් රික්වෙස්ට් එකක් විදියට අරන් කරල දෙන්නම් කියල.:cool: අදටත් මං ඒ කරගත්ත දේ ලංකාවේ බහුතරයකට කරගන්න ඕනවුනත් මේවනතෙක් කරගන්න බෑ...... කරගත්ත එකෙකුත් නෑ:angry::angry:.... (වෙන එකක් තියා ඒ ආයතනයේ ප්‍රධාන ලෝයර් කිව්වෙත් ඔයාට මේ දේ කරන්න බෑ, කරන්න දෙන්නෙත් නෑ කියල. අන්තිමට ඌට රෙද්දෙ රෙවුන නැතිටික විතරයි:baffled::baffled:) ඕන් ඕකයි ලංකාවේ ගොබ්බයොන්ගේ කතන්දරේ. ඕකුන් නීතියයි සම්ප්‍රධායයි පටලවන් ඉන්නේ.

    හාමුදුරුකෙනෙක් විනය විරෝධී දෙයක් කලොත් ඒ දේ බලාගන්න ඕන ස්වාමීන්වහන්සේලාට සම්භන්ද කමිටුවක් හෝ සංඝාධිකරණයක් මගින්.
    ඒවගේම හාමුදුරුකෙනෙක් නීති විරෝධී දෙයක් කලොත් ඒ දේ බලාගන්න ඕන රටේ අධිකරණය.

    මට තාමත් තේරෙන්නෑ හාමුදුරුවො අධිකරණයෙන් වරදකරු කරේ මොන කාරණය යටතේද කියල. මටනම් පේන්නේ හාමුදුරුවෝ කරලතියෙන්නේ විනයවිරෝධී වැඩක් ඒත් ඒකත් එහෙම
    කියන්න අමාරුයි මොකද හාමුදුරුවෝ අරක්කු බීල නෑ. ලඟතබාගෙන විතරයි ඉඳල තියෙන්නේ. අරක්කු බෝතල් බාගයක් කියන්නේ ලඟතබාගන්න තහනම් දෙයක් නෙමෙයි.
    සාමාන්‍ය මිනිහෙක් අරක්කු බෝතලයක් ගෙනිච්චත් ඔය විදියටම දඩ ගහනවද??
    :confused:
    මම කියනදේ අවුල්වගේනම් අල්ලල දාපං. :dull: මොකෝ මේ රටේ මීට වඩා කුප්ප වැඩ වෙනව

    මොකක්ද මචන් මේ ග්‍රාමසේවක ඉඳන් අධ්‍යක්ෂ ජෙනරාල්ට වෙනකන්ම ඇරපු සිද්දිය , පොඩ්ඩක් අපිටත් දැනගන්න කියන්නකෝ , ගොඩක් යට මේ වගේ දේවල් දැනගැනීමෙන් ප්‍රයෝජනයක් වේවි කියලා හිතෙනවා
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    bump